Audi 1k මිලදී ගැනීම ගැන
මම 1999-2000 Audi එකක් ගන්න හිතන් ඉන්නවා
පැට්රල් එකක්, ඩීසල් එකක් උනට් ටිකක් අඩුවට සෙට් උනොට් ගන්නවා
මැනුවල්, ඔටෝ, A4, A6 ඕනි එකක් අවුලක් නෑ (ගනන් වල ලොකු වෙනසක් නෑනෙ)
කවුරු හරි මේක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් හොඳයිද කියනව්ද, ඩීසල් එක නම් 12 ක් වගේ කරනවලු සිටි ලිමිට්, පැට්රොල් කොහොමද නම් දන්නෙ නෑ
පාට්ස් වල ගනන් කොහොමද, ගිනි ගනන්ද?
20laks වලට අඩුවෙන් තමා බැලුවෙ, 16.5 වලටට් 301 එකක් තිබ්බ