AKG +SAMSUNG hands-free ගැන

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,332
    113
    FB_IMG_1575877135238.jpg

    ✅Samsung S Series / Note Series ෆෝන් වලට ලැබෙන AKG Handfree එක ගැන අද පොඩ්ඩක් දැනගමු.Samsung S Series / Note Series කිව්වම ෆෝන් වෙන්නේ මෙන්න මේ සෙට් එක විතරමයි. S8 , S8 Plus , S9 , S9 Plus , S10e , S10 , S10 Plus , Note 8 , Note 9 , Note 10 , Note 10+ මෙන්න මේ ෆෝන් එකක් ගන්නකොට බොක්ස් එක ඇතුලේ තියෙනවා AKG Handfree එකක්. මේකේ ඇත්ත වටිනාකම වෙනවා $99 ( ඩොලර් 99ක් ) ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 17000ක් වගේ වෙනවා.
    .
    ✅Samsung ෆෝන් එකට හම්බෙන Samsung නොවන මේ AKG කියන බ්‍රෑන්ඩ් එක මොකක්ද ? ඒක තමා දැන් දැනගන්න යන්නේ. Harman කියන High End Audio Products එහෙම නැතිනම් Professional audio equipment නිෂ්පාදනය කරන දැවැන්ත ආයතනය 2017 මාර්තු 10 Samsung Electronics සමාගම විසින් මිලදී ගන්නවා. Harman සමාගමට අයිති නිෂ්පාදන වන්නේ , AKG®, Harman Kardon®, Infinity®, JBL®, Lexicon®, Mark Levinson® and Revel®. මේ බ්‍රෑන්ඩ් දිහා බැලුවම තේරෙනවා ඇති ලෝකයේ ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් කියලා. දැන් මේ සියල්ල
    Samsung Electronics ආයතනය යටතේ මෙහෙයවීම වෙන්නේ.
    .
    ✅Harman නාමය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණක් වශයෙන් Samsung සමාගම 2017, අප්‍රේල් වසරේ එළිදැක්වූ S8 , S8 Plus දුරකථන සදහා මේ AKG® බ්‍රෑන්ඩ් එක යටතේ තියෙන Handfree එකක් ලබාදෙනවා. ෆෝන් එකට හම්බවෙන මේ Handfree මිනිසුන් අතර ජනප්‍රිය වීම නිසාවෙන් එතැන් පටන් මේ දක්වා Samsung High End සහ Flagship Devices වල Samsung S Series / Note Series ෆෝන් වලට මේ මිල අධික AKG Handfree එක ලබා දෙනවා.
    .
    ✅Harman නාමය ගැන සදහන් කරනවා නම් මේ ආයතනය 1928 ආරම්භ කෙරුණු පැරණිම සමාගම් වලින් එකක්. ඒ වගේම AKG නාමයේ දිගු අර්ථය වෙන්නේ Akustische und Kino-Geräte. Harman International ආයතනය මිලදී ගැනීම Samsung Electronics සමාගම කල ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම Samsung Electronics ආයතනය Harman International ඩොලර් බිලියන අටකට ($8 Billion ) අත්පිට මුදලට එවලේම සල්ලි දීලා මිලදී ගන්නවා 2017දී. ඒ වගේම Harman International මිලදී ගැනීමේ තීරණය Samsung Electronics සමාගම 2016 වසරේ නොවැම්බර් වලදී ගත් තීරණයක්.
    .
    ✅ඒ වගේම දැන් තියෙන ලෝක ප්‍රශ්නයක් තමා හැමතැනකම AKG නම යටතේ ජෙනුයින් Handfree එක වගේම නිෂ්පාදනය කෙරුණු ෆේක් Handfree තියෙනවා රුපියල් 300 ඉදලා. ඒ වගේම Ebay , aliexpress , Daraz වල AKG Handfree එක තියෙනවා ඔර්ජිනල් කියලා දාලා. මම දෙන උපදෙසක් විදියට කියනවා නම් කවදාවත් ඒවා මිලදී ගන්න එපා. ඒ ඔක්කොම ෆේක්. ෆෝන් එකටම හම්බුන එක හොයාගන්න පුළුවන් නම් හොයාගන්න. එක එක තැන් වල ඔර්ජිනල් කියලා දාලා තියෙන ඒවා මිලදී ගන්න එපා. $99 ක වටිනාකමක් තියෙන එකක් රුපියල් 1000 - 1500 ට දෙන්න බැහැ. මම යටින් Samsung වෙබ් අඩවියේ ලින්ක් එකක් දාන්නම්. එකෙන් හොයාගන්න පුළුවන් කොහොමද ඔර්ජිනල් AKG එකක් හදුනාගන්නේ කියලා.
    .
    ✅Handfree එක ගැන තව පොඩි දෙයක් කියන්නම්. මේක 100% ක් සම්පුර්ණයෙන්ම නිෂ්පාදනය කරන්නේ Samsung Electronics සමාගම යටතේ. හැබැයි මේකේ සවුන්ඩ් හදන්නේ AKG සමාගම මගින්. ඒ කියන්නේ AKG සමාගම සව්න්ඩ් ප්‍රෝපයිල් එකක් Samsung Electronics සමාගම විසින් නිෂ්පානදය කල Handfree එකට ඇඩ් කරනවා. එකෙන් තමා Handfree එක මෙච්චර කොලිටි වෙන්නේ. AKG Handfree එක කනට ගහලා සින්දුවක් Play කරනකොට ඇහෙන Lows , Highs , Mids , Sound Clarity , Noise Isolation හැම දෙයක්ම කරලා තියෙන්නේ AKG සමාගම. නිෂ්පාදනය පමණයි Samsung Electronics සමාගමට අයිති. ඒ නිසා තමා බොක්ස් එකේ ගහලා තියෙන්නේ "Tuned By AKG" එකේ තේරුම තමා "සවුන්ඩ් හදලා තියෙන්නේ AKG"
    .

    නවින් නිසල් ධනුෂ්ක

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    දැන් ට්‍රෙන්ඩ් ඵක වයර්ලස් බං. sennheiser,SONY,apple තමා ගේම් ඵකේ ඉන්නේ..:D

    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,948
    113
    හොඳවෙලාවට මේක AKG උනේ වැරදිලාවත් AKD උනානම් එහෙම කනක් ඇහිලා ඉන්නවෙන්නේ නෑ
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113

    ✅Samsung S Series / Note Series ෆෝන් වලට ලැබෙන AKG Handfree එක ගැන අද පොඩ්ඩක් දැනගමු.Samsung S Series / Note Series කිව්වම ෆෝන් වෙන්නේ මෙන්න මේ සෙට් එක විතරමයි. S8 , S8 Plus , S9 , S9 Plus , S10e , S10 , S10 Plus , Note 8 , Note 9 , Note 10 , Note 10+ මෙන්න මේ ෆෝන් එකක් ගන්නකොට බොක්ස් එක ඇතුලේ තියෙනවා AKG Handfree එකක්. මේකේ ඇත්ත වටිනාකම වෙනවා $99 ( ඩොලර් 99ක් ) ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 17000ක් වගේ වෙනවා.
    .
    ✅Samsung ෆෝන් එකට හම්බෙන Samsung නොවන මේ AKG කියන බ්‍රෑන්ඩ් එක මොකක්ද ? ඒක තමා දැන් දැනගන්න යන්නේ. Harman කියන High End Audio Products එහෙම නැතිනම් Professional audio equipment නිෂ්පාදනය කරන දැවැන්ත ආයතනය 2017 මාර්තු 10 Samsung Electronics සමාගම විසින් මිලදී ගන්නවා. Harman සමාගමට අයිති නිෂ්පාදන වන්නේ , AKG®, Harman Kardon®, Infinity®, JBL®, Lexicon®, Mark Levinson® and Revel®. මේ බ්‍රෑන්ඩ් දිහා බැලුවම තේරෙනවා ඇති ලෝකයේ ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් කියලා. දැන් මේ සියල්ල
    Samsung Electronics ආයතනය යටතේ මෙහෙයවීම වෙන්නේ.
    .
    ✅Harman නාමය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණක් වශයෙන් Samsung සමාගම 2017, අප්‍රේල් වසරේ එළිදැක්වූ S8 , S8 Plus දුරකථන සදහා මේ AKG® බ්‍රෑන්ඩ් එක යටතේ තියෙන Handfree එකක් ලබාදෙනවා. ෆෝන් එකට හම්බවෙන මේ Handfree මිනිසුන් අතර ජනප්‍රිය වීම නිසාවෙන් එතැන් පටන් මේ දක්වා Samsung High End සහ Flagship Devices වල Samsung S Series / Note Series ෆෝන් වලට මේ මිල අධික AKG Handfree එක ලබා දෙනවා.
    .
    ✅Harman නාමය ගැන සදහන් කරනවා නම් මේ ආයතනය 1928 ආරම්භ කෙරුණු පැරණිම සමාගම් වලින් එකක්. ඒ වගේම AKG නාමයේ දිගු අර්ථය වෙන්නේ Akustische und Kino-Geräte. Harman International ආයතනය මිලදී ගැනීම Samsung Electronics සමාගම කල ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම Samsung Electronics ආයතනය Harman International ඩොලර් බිලියන අටකට ($8 Billion ) අත්පිට මුදලට එවලේම සල්ලි දීලා මිලදී ගන්නවා 2017දී. ඒ වගේම Harman International මිලදී ගැනීමේ තීරණය Samsung Electronics සමාගම 2016 වසරේ නොවැම්බර් වලදී ගත් තීරණයක්.
    .
    ✅ඒ වගේම දැන් තියෙන ලෝක ප්‍රශ්නයක් තමා හැමතැනකම AKG නම යටතේ ජෙනුයින් Handfree එක වගේම නිෂ්පාදනය කෙරුණු ෆේක් Handfree තියෙනවා රුපියල් 300 ඉදලා. ඒ වගේම Ebay , aliexpress , Daraz වල AKG Handfree එක තියෙනවා ඔර්ජිනල් කියලා දාලා. මම දෙන උපදෙසක් විදියට කියනවා නම් කවදාවත් ඒවා මිලදී ගන්න එපා. ඒ ඔක්කොම ෆේක්. ෆෝන් එකටම හම්බුන එක හොයාගන්න පුළුවන් නම් හොයාගන්න. එක එක තැන් වල ඔර්ජිනල් කියලා දාලා තියෙන ඒවා මිලදී ගන්න එපා. $99 ක වටිනාකමක් තියෙන එකක් රුපියල් 1000 - 1500 ට දෙන්න බැහැ. මම යටින් Samsung වෙබ් අඩවියේ ලින්ක් එකක් දාන්නම්. එකෙන් හොයාගන්න පුළුවන් කොහොමද ඔර්ජිනල් AKG එකක් හදුනාගන්නේ කියලා.
    .
    ✅Handfree එක ගැන තව පොඩි දෙයක් කියන්නම්. මේක 100% ක් සම්පුර්ණයෙන්ම නිෂ්පාදනය කරන්නේ Samsung Electronics සමාගම යටතේ. හැබැයි මේකේ සවුන්ඩ් හදන්නේ AKG සමාගම මගින්. ඒ කියන්නේ AKG සමාගම සව්න්ඩ් ප්‍රෝපයිල් එකක් Samsung Electronics සමාගම විසින් නිෂ්පානදය කල Handfree එකට ඇඩ් කරනවා. එකෙන් තමා Handfree එක මෙච්චර කොලිටි වෙන්නේ. AKG Handfree එක කනට ගහලා සින්දුවක් Play කරනකොට ඇහෙන Lows , Highs , Mids , Sound Clarity , Noise Isolation හැම දෙයක්ම කරලා තියෙන්නේ AKG සමාගම. නිෂ්පාදනය පමණයි Samsung Electronics සමාගමට අයිති. ඒ නිසා තමා බොක්ස් එකේ ගහලා තියෙන්නේ "Tuned By AKG" එකේ තේරුම තමා "සවුන්ඩ් හදලා තියෙන්නේ AKG"
    .

    නවින් නිසල් ධනුෂ්ක
    Muchan thanks for the post. Can you explain how to find original vs fake differences? Also, what's the original price and where to buy in SL? is below fake or original?

    97d91234-dfd1-4950-931c-a095350a18d1.jpg

    584b4c75-f7e1-4ea3-ba8f-75080f761d29.jpg

    101048b8-365c-49d3-ac8a-0d54d0052c7e.jpg