AUDI A3 SUV

king edward

Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    පාට්ස් නෑ කියයි. මේන්ටේන් වැඩි කියයි. ආපහු විකුනන්න අමාරුයි කියයි. වැඩක් ම නෑ කියයි. හැබැයි පුතේ යුරෝප් මාර්කට් එකේ වාහනේක තියන දේවල් වලින් බාගයක් නෑ ජපං වාහන වල. ටැක්ස් වෙනස් වෙච්ච වෙලාවේ අරන් පදිනව නම් මේව තමයි වාහන. හොදට තෙල් කරනව මම හිතන්නේ මේ වාහනේ. පොඩ්ඩක් වියදම් නම් වැඩි වෙයි හැබැයි සුපර් ඩ්‍රයිව් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් වෙයි.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182

    :yes::yes::yes:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    පාට්ස් නෑ කියයි. මේන්ටේන් වැඩි කියයි. ආපහු විකුනන්න අමාරුයි කියයි. වැඩක් ම නෑ කියයි. හැබැයි පුතේ යුරෝප් මාර්කට් එකේ වාහනේක තියන දේවල් වලින් බාගයක් නෑ ජපං වාහන වල. ටැක්ස් වෙනස් වෙච්ච වෙලාවේ අරන් පදිනව නම් මේව තමයි වාහන. හොදට තෙල් කරනව මම හිතන්නේ මේ වාහනේ. පොඩ්ඩක් වියදම් නම් වැඩි වෙයි හැබැයි සුපර් ඩ්‍රයිව් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් වෙයි.

    :yes::yes::yes::yes::yes:
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    It's not a SUV. Audi wala SUV tyoe ewa yanne Q walin. But really good choice if you are a petrol head