Free watch එකක්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    මේක මම එකේ දැක්කේ..මම හිතන්නෙ මුන් ශිපින් චාර්ජස් විතරයි ගන්නේ.. :shocked: :love :ගන්න එකෙක් මටත් ගෙන්නනලා දියන්කෝ :(


    FB Post

    Web Link

    * ඇත්තද බොරුදනම් දන්නෙ නෑ හොඳද,නැත්නම් මාව කන්ඩ හදයි :( :dull:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වගේ ඒවා මේ ටිකේ ගොඩක් ආව fb එකේ...
    ඔරලෝසු, පෙන්ඩන්ට් , සන්ග්ලාසස් ෂිපින් විතරක් ගෙවල ගෙන්න ගන්න පුලුව්න් කියලා...
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය වගේ ඒවා මේ ටිකේ ගොඩක් ආව fb එකේ...
    ඔරලෝසු, පෙන්ඩන්ට් , සන්ග්ලාසස් ෂිපින් විතරක් ගෙවල ගෙන්න ගන්න පුලුව්න් කියලා...

    මරිසියක් වගේ ද බන් :eek::dull:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ABORn2E.png


    LOL Shipping
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ebay එකේ ගොඩක් බිඩ් අයිටම් තියෙන්නෙත් ඔය වගේ, ප්‍රයිස් එක බැලුවම හෙන අඩුයි. ෂිපින් චාර්ජස් එක්ක බැලුවම නොර්මල් එකේ ගාන හරි.