Audi - Benz - BMW

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    uba maintain Stafford da karanne bn ?

    :yes::yes::yes:
    ගානෙ වෙනසකුත් නැහැ බන්
    හැබැයි කෑල්ලක් එහෙම දාන්න උනොත් පිටින් ගන්න ගාන වගේ ඩබල් යනවා, උන්ගෙ සර්විස් එකෙත් කිසි අවුලක් නැහැ බන් මම නම් කෑලී උනත් උන්ගෙන්ම අරන් දානවා
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    අපිට තිබ්බ Peugeot 306(2012-2014) එකක්,ඒක පැදලා තමා යුරෝපියන් වාහන වල ඇත්ත තත්වේ දැනගත්තේ :angry:
    ගත්තේ ලක්ෂ19 කට :dull:
    දුන්නේ ලක්ෂ14 කට :baffled:
    දල අලාබය ලක්ෂ5 :oo:
    රිපයර් වලට ගිය වියදම ලක්ෂ6+ :frown:
    ශුද්ද අලාබය ලක්ෂ 11 :growl:
    වාහනේ පොඩි ලෙඩක් ආවත් දැම්මේ company
    මාසෙකට මොකක් හරි error එකක් එනවාමයි :dull:
    දැන් නම් තියෙනවා Honda Grace එකක් :love:
    කියපු වාහනේ කිසි ලෙඩක් දුකක් නෑ :rolleyes:
    Toyota වල ඒ ගානට තියෙන වාහන වලට වඩා comfortability එක හොදයි :cool:

    boru kiyanna epa. 2012 wala 306 eka une less than 10 laks. even 406 was going at 1.2M during this period. please dont mislead people.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රත්තරං;21413316 said:
    ඕක කොයි රටේ හදපු එකක්ද?

    ඕකෙන් යුරෝපියන් කාර් මනින්නත් බෑ ජැපනීස් කාර් මනින්නත් බෑ, ඕක ඔය දෙකටම නෑ

    මේක බෙල්ජියම් වල ඇසෙම්බල් කරල තියෙන්නෙ.
    Ford Germany තමයි ඩිසයින් ඇන්ඩ් ඩිවලප්මන්ට්.

    ebay එකේ හැම රෙද්දම තියෙනව
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ammatasiri ford mondeo :baffled: mehe koheda ban uba hadanne maintain karanne? math hena asama wahanayak. under 2 million ganna puluwan supiri bandayak
    ගෙදර තමයි..

    Haynes Manual එකක් amazon එකෙන් ගෙන්නගතම ඕනි repair එකක් කරගන්න හැටි තියෙනව.. youtube එකේ ඕන තරම් repair videos තියෙනව
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Slightly off topic but what the hell...

    I swapped some hoses in the cooling system on my 2004 MK3 Mondeo..

    Now I need to add coolant.
    the fucking problem is.. the recommended type of coolant is no where to be found in SL:angry::angry:

    The product manual calls for WSS-M97B44-D Coolant.

    It's an OAT type coolant.

    Can somebody tell me which brand of coolant locally available in SL would work for this engine:rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    no idea. As i know motorcraft coolant is used with ford vehicles why don't you ask from ford service center of sri lanka

    http://www.fordsrilanka.com/service_center-4a.html
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ගෙදර තමයි..

    Haynes Manual එකක් amazon එකෙන් ගෙන්නගතම ඕනි repair එකක් කරගන්න හැටි තියෙනව.. youtube එකේ ඕන තරම් repair videos තියෙනව

    mageth 406 ekata Haynes Manual eka tiyanawa, eth repair karanna owa balala igegana karanna welawa nathi ekai duka :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    Slightly off topic but what the hell...

    I swapped some hoses in the cooling system on my 2004 MK3 Mondeo..
    Can somebody tell me which brand of coolant locally available in SL would work for this engine:rolleyes:

    Havoline XLC

    NYt5q7a.png
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks