Audi RS3 Sportback 2018.

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    301
    397
    63
    කොල්ලනේ ටික දවසක ඉදල Audi RS3 Sportback 2018 එකක් ගන්න ආසවක් ඇවිල්ල තියෙන්නෙ. සෑහෙන්න හෙව්ව මේක ලංකාවෙ නෑ වගේ..
    උබල දන්න තැනක එහෙම මේ Model එක නැද්ද?

    තව මේකෙ Audi use කරන අය ඉන්නවනම් කියපන්කො සාමානයෙන් Audi වාහනෙක maintain cost එක කීයක් වගේ වෙනවද කියල ලංකාවෙ.

    Screenshot 2025-07-15 105639.png