Audio වලින් වැඩ දාන්න. Ashampoo Music Studio වල අලුත්ම Version එක.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Audio වලින් වැඩ දාන්න. Ashampoo Music Studio වල අලුත්ම Version එක.

    nuCgWfR.png


    ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ මෘදුකාංගය නම් Music පැත්තට අයිති වෙන පොඩි එකක්. මේකෙන් අපේ පරිගණකයේ තියන Audio ගොනු පහසුවෙන්ම යම් යම් සංස්කරණ කටයුතු කරගන්න පුලුවන් . කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Rip කරගන්න , Audio CD Burn කරන්න , Organize & Modify , Audio Record කරන්න , Video 2 Music , playlist Generator හා Audio File Split කරගන්න වගේම ඊට අමතරව තවත් වැඩ ගොඩක් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි Ashampoo Music Studio 6 කියන්නේ. මේකේ තියන Mix Tape පහසුකම බාවිතා කරලා අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන්. මෙ දීලා තියෙන්නේ Ashampoo Music Studio වල අලුත්ම Version එකයි. ( Version 6.0.1 ) නිකුත් කරේ 2015/04/20. විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

    මෙන්න Ashampoo Music Studio 6 හදුන්වා දීමේ විඩියෝව.



    pNc3TBg.png


    ඉස්සෙල්ලම Ashampoo Music Studio 6 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය බාගෙන මම දීලා තියන " Crk " බාවිතා කරගෙන මෘදුකාංගය Reg කරගන්න.

    Ashampoo Music Studio 6 අත්හදා බැලීමේ සංස්කරණය මෙතනින්.



    Ashampoo Music Studio 6 Crk එක මෙතනින්.




    0QWnaUF.png


    VNAuzYv.png


    7uGwLG4.png


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif