Audio Enhance කරල සින්දු අහමු Movies බලමු

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    Audio Enhance කරල සින්දු අහමු Movies බලමු

    කම්මැලි කම යන්නත් එක්ක ඉතින් එළකිරි 24/7 වැඩ කරන රේඩියෝ එක අහගෙන ඉන්න ගමන් තව ටිකක් sound enhance කරලා අහන්න තියෙනවනන් maxxa කියලා හිතුනා.පස්සෙ ඉතින් පොඩි search පාරක් දාල බැලුවම මෙන්න මේ වගේ gadget එකක් හම්බුනා.මේක මට මතකයි මීට කලිනුත් එළකිරි එකේම member කෙනෙක් share කරල තිබුනා.ඒත් ඒ යම් කාලෙකට ඉස්සර.මට මතකයි තව කෙනෙක් මේ ලඟදි අහලත් තිබුනා මේ වගේ දෙයක් ගැන.ඉතින් එයාටත් මේක වැදගත් වෙයි.ඉතින් දන්නෙ නැති අයට, එහෙමත් නැත්නම් මේක use කරලා නැති අයට දැනගන්නත් එක්ක ඔන්න share පාරක් දැම්ම මේ විදියට.:D

    පට්ටම quality එකට ඇහෙනවා ආයෙ ඉතින් කියලා වැඩක් නෑ.ඔයාලත් දාල බලන්නකෝ.මේකෙ effects වලින් අහල ටික වෙලාවක් ගිහින් මේක off කරල අහන්නකෝ.එපා වෙයි.ඒතරම් මේක නැතුව බැරිවෙයි.;)

    Online Players වලට වගේම Games වලටත් මේක support කරනවා.ඒ වගේම ගොඩාක් desktop players වලටත් support කරනවා.ඕනිම OS එකකට Compatible (x32 or x64):D



    ZFkPH.png


    dClbX.png




    Download : DFX version 11.106 Plus


    පොඩ්ඩක් මේ gadget එක ගැන කියලම දෙන්නම්.Install කරලා keygen එක open කරල list එකේ තියෙන ඒවගෙන් ඔයාට ඕනි එවා ටික patch කරගන්න.list එකේ යටින්ම තියෙනවා DFX v11.0 MasterPack කියලා එකක්.ඒකත් apply කරගන්න.keygen එක මම test කරලා බැලුවා.මේකෙන් virus activity එකන්නම් වෙන්නෙ නැහැ.කොටින්ම මේකෙන් නිකන්ම key එක apply වෙනවා විතරයි.බය නැතුව virus guard එකෙන් allow කරන්න ඇල්ලුවොත්.කොහොමත් ගොඩාක් keygen,patch,crack අල්ලනවනේ virus guard වලින්.මන් use කරල බලපු නිසයි අනුමත කරන්නේ.නැත්නම් මම කොහොමටවත් කියන්නෙ නැහැ දාගන්න කියලා.:)

    wVIge.png

    මේක ඔයාලට ඕනි විදියකට use කරන්න පුලුවන්.සමහර අය කැමතියිනෙ desktop gadget වලට.ඉතින් එහෙම use කරන්නත් පුලුවන්.නැත්නම් minimize කරල තියාගන්නත් පුලුවන්.


    IyK5o.png

    ඔයාල මේ default skin එකට අකමැතිනම් තව skins තියෙනවා.මෙතනින් download කරගෙන apply කරලා බලන්නකෝ.තව එක එක ඒව තියෙනවා.ඕනිමනම් google search පාරක් දාල බලන්න.මං මෙතන upload කලේ ලස්සනයි කියල හිතුන කීපයක් විතරයි.


    Download : Skin pack


    T4nVi.png

    තව පොඩි දෙයක් තියෙනවා.ඒ තමයි settings .ඉතින් උඩින් මම දාල තියෙන්නෙ මම settings හදලා තියෙන විදිය.හැබැයි මේක ඔයාලට හරියන්නෙ නැතිවෙන්න පුලුවන්.මොකද ඔයාල use කරන sub woofers,speakers,headphones වෙනස් වෙන්න පුලුවන් නිසා.අනික ඔයාලගෙ pc,laptop වල output quality වෙනස් නිසා.තවත් දෙයක් තමයි ඔයාලගෙ sound driver softwares වෙනස් වෙන්න පුලුවන් නිසා.ඒවගෙනුත් වෙනස් වෙනවනෙ output quality එක.ඉතින් මං කියන්න උත්සාහ කලේ ඔයාලට හරියන විදියට settings හදාගන්න ඕනි.මම කරන්නෙ headphone එකක්.ඒ උනාට මට හොඳට එහෙනවා මේ විදියට speakers වලට කියලා දාල settings හැදුවම.ඒ වගේම තමයි අර විදියට startup එකේදි මේක load වෙන්න දාගත්තනම් වැඩේ තවත් ලේසියි.මොකද නැත්නම් හැම වෙලේම open කර කර ඉන්න ඕනිනෙ.පොඩි application එකක් නිසා startup එකට දැම්මට අව්ලක් නැහැ.slow වෙන්නෙ නැහැ.අනික මේක වැඩිය CPU එක use කරන්නෙ නැහැ කියලා කියල තියෙනව site එකේ.

    වැඩි විස්තර ඇති site එකේ ඉතින් ගිහින් බලන්නකෝ.දාල බලලා කියන්න කොහොමද වැඩේ නැගලා යනවද කියලා.;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Bookmark එකක් දාගත්තා.... කි‍යවලා ආපහු comment එකක් දාන්නම්.....:):):)
    (රෙප් දෙන්න බැරිලු බන්.....)
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    math meka tikak kal dala tibba. ath mata aka alluwe na. default sound eka hodai kiyala hithuna

    btw thanks for the post :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එලස්....ඒත් මචන් ඕකෙ මෙහෙම දෙයක් වෙනවා...ඔක දාපු ගමන් කොම් එකේ නෝමල් සවුන්ඩ් Quality එක අඩු වෙනවා.ඊට පස්සෙ ඕකෙන් පෙන්නනවා නිකන් ඕකෙන් සුපිරියට Quality වැඩි වෙනවා කියලා..ඕක හරියටම බලා ගන්න පුලුවන් කොම් 2ක් එක ලග තියලා සවුන්ඩ් චෙක් කරහම..




    PC 1- Without DFX Sound 10db
    PC 2- With DFX(off) Sound 8db
    PC 2-With DFX(on) Sound 10db


    මෙන්න මෙහෙම දෙයක් වෙන්නෙ ඕකෙ..සවුන්ඩ් පොඩ්ඩක් වැඩි වෙන ගතියක් නම් තියෙනවා


     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    එලස්....ඒත් මචන් ඕකෙ මෙහෙම දෙයක් වෙනවා...ඔක දාපු ගමන් කොම් එකේ නෝමල් සවුන්ඩ් Quality එක අඩු වෙනවා.ඊට පස්සෙ ඕකෙන් පෙන්නනවා නිකන් ඕකෙන් සුපිරියට Quality වැඩි වෙනවා කියලා..ඕක හරියටම බලා ගන්න පුලුවන් කොම් 2ක් එක ලග තියලා සවුන්ඩ් චෙක් කරහම..




    PC 1- Without DFX Sound 10db
    PC 2- With DFX(off) Sound 8db
    PC 2-With DFX(on) Sound 10db


    මෙන්න මෙහෙම දෙයක් වෙන්නෙ ඕකෙ..සවුන්ඩ් පොඩ්ඩක් වැඩි වෙන ගතියක් නම් තියෙනවා



    ow machan oken loku deyak karan na tribal , bass ekai surround kiyala 1KHz voice & music ekai wedi wenawa. srs eka nam okata wediya hodai