Yo සිංහලු .. තුන් දෙනෙක් සහාබාගී වෙන සංවාදමය වැඩසටහනක් කරන්න ලැබිල තියෙනවා.වීඩියෝ ගැන දන්නවා උනාට sound 1 ගැන දන්නේ නෑ සිංහලු.. මේක කතා කරන තුන්දෙනාගේ voice රෙකෝඩ් කරගන්න අඩුම ගානට කරන්න පුළුවන් විදිහ මොකද්ද?කොලර් මයික් 3ක් තුන්දෙනාට ගැහුවොත් ඒ තුන එක audio 1 කට ගන්නේ කොහොමද?සල්ලි නම් නෑ සිංහලු.. අඩුවටම කරන්න වැඩක් කියපල්ලා.. තැන්ක්ස් ආ....
( වැඩසටහන දෙන්නෙක් සහබාගි වෙනවා.and මෙහෙයවන කෙනෙක් ඉන්නවා.හරියටම දේශපාලන සාකච්චාවක් වගේ )
( වැඩසටහන දෙන්නෙක් සහබාගි වෙනවා.and මෙහෙයවන කෙනෙක් ඉන්නවා.හරියටම දේශපාලන සාකච්චාවක් වගේ )