අනේ මන්දා. විවිධ කරුණු කියනවා...තව එකක් අපිට ඔය දැනුම නැති වුනේ කාලිංඝ මාඝ ආක්‍රමණ වලින් පස්සෙද ?![]()
වෙද මහත්තයා උනත් තමන්ගේ දැනුම දුන්නේ හරි එකෙක් ඊළඟ පරම්පරාවේ හිටියොත් විතරයි කියනවනේ.. කාලිංග මාඝ ගෙන් පස්සෙත් එහෙම උනානේ. සමහරවිට ඒ දැනුම වැරදියට භාවිතා වීම ට්‍රැජඩියක් විදියට එයාලා හඳුනාගත්තු නිසා වෙන්නැති. අපිට අද ඒක විවේචනය කරන්න බෑනේ.
විවිධ ආක්‍රමණ වලින් දැනුමේ යම් යම් මොට වීම් වෙන්නත් ඇති. ජෙනටිකල් තිබුණු හැකියාවන් උනත් ඉබේම න්ලීන වෙනවා ඇති භාවිතා නොවෙනකොට





