ෆයි කතාව

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    That's when you deal with REAL numbers.. i is not real - it's just imaginary. It is a very powerful concept and a tool. Without the concept of i mathematics would have been at a standstill!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    A real number has a positive and a negative - because you compare with 0 (zero)
    But i is just an imaginary concept but it is quite a useful one. So there is no positive or negative context associated with it. i is simply i, - but i squared is -1
    Positive or negative cannot be meaningfully applied - it is neither positive or negative.
    exactly. :yes:

    again attention to ANURADHARA
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆයි අගය අපිටම ගණනය කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්නම්.

    වර්ෂ 1445 -1545 අතර ජීවත්වුනු නීලකාන්ත කියන ඉන්දීය ගණිතඥයා (තාරකා විද්‍යාඥයෙක් ) සංස්කෘත භාෂාවෙන් ලියවුනු තන්ත සංග්‍රහ (tantasangraha) කෘතියක නිර්මානය කරලා තියෙනවා ෆයි අගය අපිටම ගණනය කරගන්න පුලුවන් ක්‍රමයක් .
    8GDpK3W.png
    8GDpK3W.png
    8GDpK3W.png
    ..........

    මේ රටාව තව තවත් දීර්ඝ කරගෙන වඩාත් නිරවද්‍ය විදියට ෆයි අගය සොයන්න අපිට ස්ප්‍රෙඩ් ශීට් එකක් යූස් කලෑකි.
    aog3Uvq.png
    aog3Uvq.png

    ඒත් මීට අවුරුදු 500 කට කලින් අසලවාසි ඉංදියාවේ ගණිතඥයෙක් මේ තරම් දුරකට ගණිත දැනුමෙන් පෝෂිත වීම, එදා ඉංදියාවේ බුද්ධිමතුන්ගේ හැකියාවන් ගැන යම් අදහසක් ගන්න ප්‍රමාණවත්.
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    තව ක්‍රමයක් තියෙනවා ඉදි කට්ටකින් pi වල අගය හොයන , මුලින්ම ඉදි කට්ටේ දිගට සමාන දිගක පරතරයක් තියෙන ඉරි ටිකක් කොලයක අදිනවා(දිග වෙනස් උනාට අවුලක් නැ හැබයි calculate කරන විදිය වෙනස් වෙනවා ), ඊට පස්සේ ඉදි කට්ට ඒ කොලේ උඩට ඇත අරිනවා 10 පාරක් වගේ , ඉදි කට්ට ඒ ඉරි දෙකක් අතරට වැටෙන වාර ගානයි මුළු වාර ගානයි හොයාගෙන පොඩි සමීකරයකින් පුලුවන් pi වල අගය හොයාගන්න,

    buffon.png

    pi=2 x මුළු වාර ගාන / ඉරි දෙක අතරට වැටෙන වාර ගාන (සමීකරණය ගන්න එක සම්භාවිතවේ එන theory එකක් )

    මේකේ වාර ගාන වැඩි වෙන්න වැඩි වෙන්න pi වල අගය ගොඩක් නිවැරදි වෙනවා :D
    මේ වගේ ක්‍රම තව ගොඩක් තියෙනවා ආස හිතෙන ක්‍රම :yes:
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    බෆන්'ස් නීඩ්ල්..:yes::yes::yes:

    නියමයි මිස්ටර් පීටර්

    එල :D
    තව වුර්තයකුයි සමචතුරස්රයකුයි ඇදල ගල් කැට අරගෙන ක්‍රමයකුත් තියෙනවා මේ වගේම computer simulations වලින් ගොඩක් නිවැරදිව හොයන්න පුලුවන් :cool:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    එල :D
    තව වුර්තයකුයි සමචතුරස්රයකුයි ඇදල ගල් කැට අරගෙන ක්‍රමයකුත් තියෙනවා මේ වගේම computer simulations වලින් ගොඩක් නිවැරදිව හොයන්න පුලුවන් :cool:

    There is really an another version of the needle problem....
    The "needle" can be extended to any convex polygon with a generalized diameter (this is the maximum distance between any two points on the boundary of a closed figure), less than the distance between the drawn lines (d)
    Then the probability P that the boundary of the polygon will intersect one of the lines is
    P = p/{(pi)*d} where p is the perimeter of the polygon.

    Also there's another variant named Buffon-Laplace Needle problem, where instead of the parallel lines, now you have two sets of perpendicular parallel lines forming a squared grid.
    The name Laplace is appended because Buffon made an error in deriving the Probability for this case, but later Laplace corrected it.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    A real number has a positive and a negative - because you compare with 0 (zero)
    But i is just an imaginary concept but it is quite a useful one. So there is no positive or negative context associated with it. i is simply i, - but i squared is -1
    Positive or negative cannot be meaningfully applied - it is neither positive or negative.

    ඒක තමා මාත් හිතුවෙ
    i එක ඍන කියල ගත්තොත් වර්ගය හැටිය එන්නෙ +1 (-1 නෙමේනෙ)
    i ධන කියල සැලකුවත් වර්ගය -1 ගන්ඩ බෑනෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    ඒක තමා මාත් හිතුවෙ
    i එක ඍන කියල ගත්තොත් වර්ගය හැටිය එන්නෙ +1 (-1 නෙමේනෙ)
    i ධන කියල සැලකුවත් වර්ගය -1 ගන්ඩ බෑනෙ

    Exactly... Simple proof. Look at the following two statements

    If x>0 and y>0, then xy>0
    If x<0 but y>0, then xy<0

    So if i>0 and i>0, then i * i >0, or -1>0, which is obviously wrong.

    If i<0 but -i>0, then -i * i <0, or 1<0, which is also obviously wrong

    That's why I said it's meaningless. i is neither positive nor negative.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    There is really an another version of the needle problem....
    The "needle" can be extended to any convex polygon with a generalized diameter (this is the maximum distance between any two points on the boundary of a closed figure), less than the distance between the drawn lines (d)
    Then the probability P that the boundary of the polygon will intersect one of the lines is
    P = p/{(pi)*d} where p is the perimeter of the polygon.

    Also there's another variant named Buffon-Laplace Needle problem, where instead of the parallel lines, now you have two sets of perpendicular parallel lines forming a squared grid.
    The name Laplace is appended because Buffon made an error in deriving the Probability for this case, but later Laplace corrected it.

    Aha yo there are multiple ways to do this, Most of them are according to Monte Carlo methods. :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    Exactly... Simple proof. Look at the following two statements

    If x>0 and y>0, then xy>0
    If x<0 but y>0, then xy<0

    So if i>0 and i>0, then i * i >0, or -1>0, which is obviously wrong.

    If i<0 but -i>0, then -i * i <0, or 1<0, which is also obviously wrong

    That's why I said it's meaningless. i is neither positive nor negative.

    :cool:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අනේ මන්දා. විවිධ කරුණු කියනවා...

    වෙද මහත්තයා උනත් තමන්ගේ දැනුම දුන්නේ හරි එකෙක් ඊළඟ පරම්පරාවේ හිටියොත් විතරයි කියනවනේ.. කාලිංග මාඝ ගෙන් පස්සෙත් එහෙම උනානේ. සමහරවිට ඒ දැනුම වැරදියට භාවිතා වීම ට්‍රැජඩියක් විදියට එයාලා හඳුනාගත්තු නිසා වෙන්නැති. අපිට අද ඒක විවේචනය කරන්න බෑනේ.
    විවිධ ආක්‍රමණ වලින් දැනුමේ යම් යම් මොට වීම් වෙන්නත් ඇති. ජෙනටිකල් තිබුණු හැකියාවන් උනත් ඉබේම න්ලීන වෙනවා ඇති භාවිතා නොවෙනකොට

    අපේ මිනිස්සුන්ට ප්‍රයෝගික දේවල් කරන්න පුළුවන් උනාට, ඒවා නියායගතකරලා ඒවාට සංකල්ප ගොඩනගන්න ඉස්සර ඉදලම හැකියාවක් තිබිලා නෑ (හරියට යුදෙව්වන්ට , ඉදියාවේ බ්‍රහ්මනයට, ග්‍රීක සිස්ටචාරයට තිබුනා වගේ ) එක් තමයි තවමත් අපට ලෝකේ පිළිගන්න මට්ටමේ නියායක් ඉදිරිපත්කරන්න බැරි ..... පුලුවන්නම් ප්‍රථමක සංකයා ගැනත් ලියන්න , එකත් රසවත් ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113

    අපේ මිනිස්සුන්ට ප්‍රයෝගික දේවල් කරන්න පුළුවන් උනාට, ඒවා නියායගතකරලා ඒවාට සංකල්ප ගොඩනගන්න ඉස්සර ඉදලම හැකියාවක් තිබිලා නෑ (හරියට යුදෙව්වන්ට , ඉදියාවේ බ්‍රහ්මනයට, ග්‍රීක සිස්ටචාරයට තිබුනා වගේ ) එක් තමයි තවමත් අපට ලෝකේ පිළිගන්න මට්ටමේ නියායක් ඉදිරිපත්කරන්න බැරි ..... පුලුවන්නම් ප්‍රථමක සංකයා ගැනත් ලියන්න , එකත් රසවත් ...

    අපිට වියුක්ත සංකල්ප ගොඩනගා ගන්ඩ බැරි වුණා කියන්නෙත් ඒකට නේද..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අපිට වියුක්ත සංකල්ප ගොඩනගා ගන්ඩ බැරි වුණා කියන්නෙත් ඒකට නේද..

    හරියටම හරි !! මම වචන ගොඩකින් කියන්න දගලපුදේ උබ එකවනෙන් කියලා තියනවා! අපට කවදාවත් කන්නන්ගරගේ නිදහස් අද්‍යාපනය ඇතුලේ abstract theory හදන්න හිතන්න්වත් බෑ!
     
    • Like
    Reactions: AnuradhaRa

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරියටම හරි !! මම වචන ගොඩකින් කියන්න දගලපුදේ උබ එකවනෙන් කියලා තියනවා! අපට කවදාවත් කන්නන්ගරගේ නිදහස් අද්‍යාපනය ඇතුලේ abstract theory හදන්න හිතන්න්වත් බෑ!

    Kannangara mahattaya hitiye awurudu 60 kata kalinne.me prasne mama hitanne awurudu dahas gananaka janagatha widihak wennathi. Awuruda dahas ganak prasnayak nowi api nirmana karala tyena nisa ape kramaya durwalai kiyala judge karanna bea neda. Kalayak yanakam api loketa samantarawa nirmana karala tyenawa. Ehe theory hoyagaddi mehe practical nirmana karala tyenawa. Eka thanakin apita thawaduratath idiriyata yanna beri wela neda. Awurudu 500 kin api sampurnayenma nirmanakaranayen ath wela.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    හරියටම හරි !! මම වචන ගොඩකින් කියන්න දගලපුදේ උබ එකවනෙන් කියලා තියනවා! අපට කවදාවත් කන්නන්ගරගේ නිදහස් අද්‍යාපනය ඇතුලේ abstract theory හදන්න හිතන්න්වත් බෑ!

    Just don't blame CWWK or the free education for that. The downhill trend to SriLankan education system was first started by that donkey Baddudin Mohamed with the introduction of the NCGE... it went downhill from there.
    Now there are more students in tuition classes than @school. :yes:
    They are not educated to think... just to parrot.
    Also the present generation does not tend to read. They have computers to play, bluetooth in ear always listening to some crap. Also there are dumb TV serials and dumber Hindi movies....
    General knowledge is near zero! No wonder we are in this sad state.:oo:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    Aha yo there are multiple ways to do this, Most of them are according to Monte Carlo methods. :)

    True.. The only problem is that the Monte Carlo method calculations are not efficient.
    Ramanujan's series and another variant of it has been used till recently, but has been replaced by Chudnovsky's algorithm. Thanks!
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Kannangara mahattaya hitiye awurudu 60 kata kalinne.me prasne mama hitanne awurudu dahas gananaka janagatha widihak wennathi. Awuruda dahas ganak prasnayak nowi api nirmana karala tyena nisa ape kramaya durwalai kiyala judge karanna bea neda. Kalayak yanakam api loketa samantarawa nirmana karala tyenawa. Ehe theory hoyagaddi mehe practical nirmana karala tyenawa. Eka thanakin apita thawaduratath idiriyata yanna beri wela neda. Awurudu 500 kin api sampurnayenma nirmanakaranayen ath wela.

    Just don't blame CWWK or the free education for that. The downhill trend to SriLankan education system was first started by that donkey Baddudin Mohamed with the introduction of the NCGE... it went downhill from there.
    Now there are more students in tuition classes than @school. :yes:
    They are not educated to think... just to parrot.
    Also the present generation does not tend to read. They have computers to play, bluetooth in ear always listening to some crap. Also there are dumb TV serials and dumber Hindi movies....
    General knowledge is near zero! No wonder we are in this sad state.:oo:

    :nerd::nerd::nerd: To be frank, as a product of it, I never ever rundown Dr. CWW kannangara’s groundbreaking decision of introducing “Free-Education”. It’s was a very wise & “must-do” turning point of state decisions in the era of "before our independence". It has done many good things to our country, indeed.

    However, even after 70Y+, at certain areas in Free-Education system, we have been unable to achieve internationally accepted levels/standard. Just forget King’s era, considering the free education system, I’ll give you 2 examples :

    1. We have been unable to develop an internationally recognized theory/formula or even an idea in any field of knowledge.

    2. Even though, we tell thousand and one boosting stories, we have been unable to make a internationally recognized university yet.

    What I need to say is : CWW’s decision was correct, but system is to be restructured and some of it's fundamentals have to be changed ASAP…
     
    True.. I don't disagree with you on your comment completely. But partly it's not because we haven't got intelligent people. We don't really spend enough money on tertiary education, in contrast to what we spend to maintain 225 donkeys.
    What are the research funds available to Universities? All the bright guys are leaving to greener pastures. I personally know several who are doing quite well in other parts of the world. Educational system has to change - but first we need to change the politicians. Why we fail to do that is partially the failure in the education system. :frown: