Audio Video help එකක් දෙන්න

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචංලා, මං ළග තියෙනවා ඩවුන්ලෝඩ් කරපු film එකක්. ඒක මචං 1080p good quality. (mkv format 4.7GB) (passion of christ) ඒක මචං Hebrew language eken thiyenne. තව මචං මං ලග තියෙනවා ඒ film එකේම dvd disk eka. ඒක මචං සිංහලෙන් හඩ කවලා තියෙන්නේ. sound good quality මචං. ඒත් film eka quality naha. vcd එකක් වගේ. මට ඕනෙ ඒ දෙක එකට play karanna. ඒක කරන්න software එකක් තියෙනවාද. දන්න කෙනෙක් ඉන්නව නම් කරන්න පුළුවන් දෙයක් කියලා දෙන්න මචංලා. ලොක උදව්වක්...:no::rolleyes:
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    Sound eka cut karala aran video ekata join karanna nam puluwan. Ita wada lesi uba MKV eka player eke run weddi mute karala thawa player ekakin sound play karapan. Etha kota hari :)
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    mehemai oka karanna lesima widiya.. video editing software ekaka help ekakin kara ganna puluwan.. adobe premier, edius, pinnacle & any editing software ekak magin. ekedi apita ona audio track eka ain karala aluth ekak add kara ganna puluwan. habai tiyena prob eka thamai hariyata kata hada match kara ganna eka. kata helawena than balala audio eka add karanna one..
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    mehemai oka karanna lesima widiya.. video editing software ekaka help ekakin kara ganna puluwan.. adobe premier, edius, pinnacle & any editing software ekak magin. ekedi apita ona audio track eka ain karala aluth ekak add kara ganna puluwan. habai tiyena prob eka thamai hariyata kata hada match kara ganna eka. kata helawena than balala audio eka add karanna one..
    Thank you machan, uba kiyana eka hari. eth eka tikak advance wadak neda ban...:yes:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Sound eka cut karala aran video ekata join karanna nam puluwan. Ita wada lesi uba MKV eka player eke run weddi mute karala thawa player ekakin sound play karapan. Etha kota hari :)
    Man ehema tikak karala baluwa. aulak une naha. elata wada kala30min withara. eth film eka 2.06 runtime eka. magadi eka player 1k stuck unoth iwarai ban. ehema weida ban. meka projector screen ekaka danna yanne ban.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මුලින් මේ tool එක අරං install කරගන්න..:)
    http://www.videohelp.com/download/mkvtoolnix-unicode-6.1.0-setup.exe

    ඒක run කරලා Input කිඉයල තියෙන තැනට video දෙක ඇදලා දාන්න.. ඊට පස්සෙ පල්ලෙහයින් තියෙන Tracks,Chapters & Tags කියන තැනින් HD video එකේ video track එකයි DVD video එකේ audio track එකයි විතරක් select කරලා Start Muxing දෙන්න.. :)
    සමහරවිට video,audio track අතර delay එකක් තියෙන්න පුළුවන්..;)
    ඒ වගේ වෙලාවට tool එකේ මැද හරියෙ තියෙන Format specific option කියන tab එකට ගිහිල්ල Delay (mili secs.) set කරලා ආයෙ mux කරන්න්න.. :)

    izxMRv0Tjz4KB.png
     
    ගොඩාක් ස්තූතියි මචං. මං මේක කරලා බලන්නම්.:D:D:D:D:D:D:D:D:Dbig thanks brother...