Audio_-_Video_Files_වල_Volume_වැඩි_කරගමු

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Audio_-_Video_Files_වල_Volume_වැඩි_කරගමු

    Audio Amplifier Pro මගින්
    Audio - Video Files වල Volume වැඩි කරගමු




    scr_0-480x535.jpg


    ඔයාලට අද දෙන Software එක
    Audio Amplifier Pro මේකෙන් ඔයාල ලග තියන Video හෝ Audio වල Volume එක (සද්දෙ) 999% කින් වැඩි කරගන්න ලේසියෙන්ම පුලුවන්.

    ඔයාල ලග තියන Phone එකෙන් ගත්ත Video එකක Sound Record එකක හරි MP3 - MP4 ඔය වගේ ඕනම Video හා Audio එකක Volume එක වැඩි කරහැකි .


    පුංචිම පුංචි Software එකක් තමා මේක කොච්චර පොඩිද කියනවනම් මෙක PC එකට දාල තිබ්බ කියල දැනෙන්නෙවත් නෑ .


    Updates වෙන්නෑ - Ram කන්නෙ නෑ - CPU එක Process වෙන්නෙත් බොහොම පොඩ්ඩයි ඉතින් මේක දාල තියා ගත්තට වැඩිවෙන් නෑ. කොයි වෙලේ හරි ඕන වේවි .


    හරි .. . මම පාත Print Screen එකක් දාල තියනව බලන්න ඒකෙ වැඩ කරන විදිහ එකින් එකට සරළව ලියා තියනව. හරිම සරළයි ලේසියී !


    Untitled.png

    පාත තියන Link එකෙන් බාගන්න!!





    ඕක තමා මේකෙ විස්තරේ 100% ලස්සනට වැඩ. මට හම්බවෙච්ච හොද Software එකක් නිසා ඔයාලටත් දෙන්න හිතුවෙ. වැඩේ කරන්න අදහසකුත් දාල යන්න.


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    මෙම ලිපියේ මුල් හිමිකරු වන තිලන්ග සජන් හට විශේශ ස්තුතිය ....!!

     
    Last edited: