Audit Firm

Maskex

Junior member
  • Dec 18, 2011
    195
    9
    18
    මචන් මට හොද Audit Firm එකක් කියපන්කො trainee කෙනෙක් විදිහට වැඩ කරන්න.මම AAT, final කරල results එනකම් ඉන්නෙ.උබල කවුරු හරි වැඩ කරන නැද්ද මාවත් දාගන්න පුලුවන් එකක්.මට A/L වලට 4A තියෙනව comms වලින්.
     
    Last edited:

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    KMPG hari E&y hari try karapan, u get only an allowance, but good exposure. KPMG program ekenam Malaysia yawanawa. Dont thin about the salary machan. hoda exposure ekak ganna try karapan. foundation eka hodata daaganin.