Aug 1st Data Update සමග තවත් බොහෝ දේ
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Sep 1, 2017 #1 Aug 1st Data Update සමග තවත් බොහෝ දේ
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Sep 1, 2017 #2 badu gahamu rata hadamu Reactions: Lejayange
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 1, 2017 #3 dildude said: badu gahamu rata hadamu Click to expand... බදු අඩු වුනාම මිනිස්සු කාල කාල තෙලේ වැඩිවෙලා ජිංකි ජිකා කරන්න ගිහිං ඒඩ්ස් හදාගන්නව ඒක නවත්තන්නයි බදු ගහල තියෙන්නෙ Reactions: Lejayange
dildude said: badu gahamu rata hadamu Click to expand... බදු අඩු වුනාම මිනිස්සු කාල කාල තෙලේ වැඩිවෙලා ජිංකි ජිකා කරන්න ගිහිං ඒඩ්ස් හදාගන්නව ඒක නවත්තන්නයි බදු ගහල තියෙන්නෙ
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Sep 1, 2017 #4 dildude said: badu gahamu rata hadamu Click to expand... WhiteWalker said: බදු අඩු වුනාම මිනිස්සු කාල කාල තෙලේ වැඩිවෙලා ජිංකි ජිකා කරන්න ගිහිං ඒඩ්ස් හදාගන්නව ඒක නවත්තන්නයි බදු ගහල තියෙන්නෙ Click to expand...
dildude said: badu gahamu rata hadamu Click to expand... WhiteWalker said: බදු අඩු වුනාම මිනිස්සු කාල කාල තෙලේ වැඩිවෙලා ජිංකි ජිකා කරන්න ගිහිං ඒඩ්ස් හදාගන්නව ඒක නවත්තන්නයි බදු ගහල තියෙන්නෙ Click to expand...
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Sep 1, 2017 #5 උබලා හිතන්නේ මුන් ඩේටා වැඩියෙන් දීලා, ඉන්ටර්නෙට් මිළ අඩුකරන්නේ අපිට ආදරයට කියලා? නෑ. මේවා ඔක්කොම කරන්නේ පිටරට ඉන්න බිස්නස්කාරයන්ගේ උවමනාවලටයි. ගුගුල්, ෆේස් බුක්, යූටියුබ්, ඊබේ, මාස්ටර්ට්, වීසා වගේ උන්ට වාසියි ඔන්ලයින් ඉන්න පිරිස වැඩි උනාම. එකක් ඇඩ් වලින් ලැබෙන සල්ලි, සෝෂල් එකස්පිරිමන්ට් වලින් ලැබෙන දත්ත (මේ දත්ත කෝටි ගණන් වටිනවා, මේවා තමයි මාර්කටින්, මනෝවිද්‍යාවට වගේ ඒවාලට යොදාගන්නෙත්), උන්ගේ බඩු ප්‍රමෝට් කිරිම, වීසා මාසටර් කාර්ඩ් නේ යූස් කරන්නේ බඩු ගන්න කොට ඔන්ලයින් එක හරහා? එතකොට ඒකෙන් උන්ට යන යම් මුදල. මේ වගේ විශාල වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම ඔන්ලයින් එක හරහා උන්ට බටහිර තියෙන හැම කුණුගොඩක්ම ප්‍රමෝට් කරන්නත් පුලුවන්, ඒකෙන් ලංකාවේ උන්ව බ්රෙයින් වොෂ් කරන්නත් පුලුවන්. ඉතින් උන් කරන්නේ දියුණු වෙමින් පවතින රටවලට ලාබෙට ඉන්ටනෙට් දෙන්න ආධාර උපකාරකරනවා. ගූගුල් එකෙන් බැලුම් බෝල දාලා, ෆේස්බුක් එකෙනුත් ඒ වගේ එකක් පහුගිය ටිකේ කරේ මේ හේතුව නිසාමයි බන්. නමුත් උන්ට මේවා කරනවට වඩා ලාභයි යටිතල පහසුකම් නංවන්න ආධාර කරාම, ඉතින් උන් එහෙම කරනවා, ඉතින් අපිට ඒ ප්‍රතිලාභය ලැබෙනවා. ඇත්තටම බැලුවොත් අපිට ඕනේ හොදට කාලා බීලා ඉන්න, හොද ජොබ් එකක්, හොද පඩියක් බන් නැතුව මේ වැඩිපුර 5GB නෙවෙයි.
උබලා හිතන්නේ මුන් ඩේටා වැඩියෙන් දීලා, ඉන්ටර්නෙට් මිළ අඩුකරන්නේ අපිට ආදරයට කියලා? නෑ. මේවා ඔක්කොම කරන්නේ පිටරට ඉන්න බිස්නස්කාරයන්ගේ උවමනාවලටයි. ගුගුල්, ෆේස් බුක්, යූටියුබ්, ඊබේ, මාස්ටර්ට්, වීසා වගේ උන්ට වාසියි ඔන්ලයින් ඉන්න පිරිස වැඩි උනාම. එකක් ඇඩ් වලින් ලැබෙන සල්ලි, සෝෂල් එකස්පිරිමන්ට් වලින් ලැබෙන දත්ත (මේ දත්ත කෝටි ගණන් වටිනවා, මේවා තමයි මාර්කටින්, මනෝවිද්‍යාවට වගේ ඒවාලට යොදාගන්නෙත්), උන්ගේ බඩු ප්‍රමෝට් කිරිම, වීසා මාසටර් කාර්ඩ් නේ යූස් කරන්නේ බඩු ගන්න කොට ඔන්ලයින් එක හරහා? එතකොට ඒකෙන් උන්ට යන යම් මුදල. මේ වගේ විශාල වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම ඔන්ලයින් එක හරහා උන්ට බටහිර තියෙන හැම කුණුගොඩක්ම ප්‍රමෝට් කරන්නත් පුලුවන්, ඒකෙන් ලංකාවේ උන්ව බ්රෙයින් වොෂ් කරන්නත් පුලුවන්. ඉතින් උන් කරන්නේ දියුණු වෙමින් පවතින රටවලට ලාබෙට ඉන්ටනෙට් දෙන්න ආධාර උපකාරකරනවා. ගූගුල් එකෙන් බැලුම් බෝල දාලා, ෆේස්බුක් එකෙනුත් ඒ වගේ එකක් පහුගිය ටිකේ කරේ මේ හේතුව නිසාමයි බන්. නමුත් උන්ට මේවා කරනවට වඩා ලාභයි යටිතල පහසුකම් නංවන්න ආධාර කරාම, ඉතින් උන් එහෙම කරනවා, ඉතින් අපිට ඒ ප්‍රතිලාභය ලැබෙනවා. ඇත්තටම බැලුවොත් අපිට ඕනේ හොදට කාලා බීලා ඉන්න, හොද ජොබ් එකක්, හොද පඩියක් බන් නැතුව මේ වැඩිපුර 5GB නෙවෙයි.
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Sep 1, 2017 #6 WhiteWalker said: බදු අඩු වුනාම මිනිස්සු කාල කාල තෙලේ වැඩිවෙලා ජිංකි ජිකා කරන්න ගිහිං ඒඩ්ස් හදාගන්නව ඒක නවත්තන්නයි බදු ගහල තියෙන්නෙ Click to expand... ඔයා දන්න කාට හරි එහෙම හැදුනද
WhiteWalker said: බදු අඩු වුනාම මිනිස්සු කාල කාල තෙලේ වැඩිවෙලා ජිංකි ජිකා කරන්න ගිහිං ඒඩ්ස් හදාගන්නව ඒක නවත්තන්නයි බදු ගහල තියෙන්නෙ Click to expand... ඔයා දන්න කාට හරි එහෙම හැදුනද
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 1, 2017 #7 dildude said: ඔයා දන්න කාට හරි එහෙම හැදුනද Click to expand... ඔව් dildude කියල කෙනෙක් හිටිය එහාට එහෙම වුනා
dildude said: ඔයා දන්න කාට හරි එහෙම හැදුනද Click to expand... ඔව් dildude කියල කෙනෙක් හිටිය එහාට එහෙම වුනා