Aug 1st Data Update සමග තවත් බොහෝ දේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Aug 1st Data Update සමග තවත් බොහෝ දේ

    WPqVHTx.jpg


    A0AoDwB.jpg


    Mdp4ggX.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    badu gahamu
    rata hadamu :)

    බදු අඩු වුනාම මිනිස්සු කාල කාල තෙලේ වැඩිවෙලා ජිංකි ජිකා කරන්න ගිහිං ඒඩ්ස් හදාගන්නව :yes: ඒක නවත්තන්නයි බදු ගහල තියෙන්නෙ :yes:
     
    • Like
    Reactions: Lejayange

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබලා හිතන්නේ මුන් ඩේටා වැඩියෙන් දීලා, ඉන්ටර්නෙට් මිළ අඩුකරන්නේ අපිට ආදරයට කියලා? නෑ. මේවා ඔක්කොම කරන්නේ පිටරට ඉන්න බිස්නස්කාරයන්ගේ උවමනාවලටයි. ගුගුල්, ෆේස් බුක්, යූටියුබ්, ඊබේ, මාස්ටර්ට්, වීසා වගේ උන්ට වාසියි ඔන්ලයින් ඉන්න පිරිස වැඩි උනාම. එකක් ඇඩ් වලින් ලැබෙන සල්ලි, සෝෂල් එකස්පිරිමන්ට් වලින් ලැබෙන දත්ත (මේ දත්ත කෝටි ගණන් වටිනවා, මේවා තමයි මාර්කටින්, මනෝවිද්‍යාවට වගේ ඒවාලට යොදාගන්නෙත්), උන්ගේ බඩු ප්‍රමෝට් කිරිම, වීසා මාසටර් කාර්ඩ් නේ යූස් කරන්නේ බඩු ගන්න කොට ඔන්ලයින් එක හරහා? එතකොට ඒකෙන් උන්ට යන යම් මුදල. මේ වගේ විශාල වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම ඔන්ලයින් එක හරහා උන්ට බටහිර තියෙන හැම කුණුගොඩක්ම ප්‍රමෝට් කරන්නත් පුලුවන්, ඒකෙන් ලංකාවේ උන්ව බ්‍රෙයින් වොෂ් කරන්නත් පුලුවන්.

    ඉතින් උන් කරන්නේ දියුණු වෙමින් පවතින රටවලට ලාබෙට ඉන්ටනෙට් දෙන්න ආධාර උපකාරකරනවා. ගූගුල් එකෙන් බැලුම් බෝල දාලා, ෆේස්බුක් එකෙනුත් ඒ වගේ එකක් පහුගිය ටිකේ කරේ මේ හේතුව නිසාමයි බන්. නමුත් උන්ට මේවා කරනවට වඩා ලාභයි යටිතල පහසුකම් නංවන්න ආධාර කරාම, ඉතින් උන් එහෙම කරනවා, ඉතින් අපිට ඒ ප්‍රතිලාභය ලැබෙනවා. ඇත්තටම බැලුවොත් අපිට ඕනේ හොදට කාලා බීලා ඉන්න, හොද ජොබ් එකක්, හොද පඩියක් බන් නැතුව මේ වැඩිපුර 5GB නෙවෙයි.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බදු අඩු වුනාම මිනිස්සු කාල කාල තෙලේ වැඩිවෙලා ජිංකි ජිකා කරන්න ගිහිං ඒඩ්ස් හදාගන්නව :yes: ඒක නවත්තන්නයි බදු ගහල තියෙන්නෙ :yes:

    ඔයා දන්න කාට හරි එහෙම හැදුනද :sorry:
     

    Similar threads