Aung San Suu Kyi

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,142
    4,005
    113
    ගොඩක් අය මේ නම වැරදියට කියන නිසා කියන්න හිතුනේ. "අවුං සාං සුචී" කියලයි කියන්නේ.
    බුරුමයේ මුදල් ලියන්නේ kyat උනාට එක කියවන්නේ චට් කියල. ක්යාත් කියල නෙවෙයි. ඒ රටේ ky ලියන්නේ ච කියන ශබ්දය ට.
    :)