Aurudu tagi

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    hamoma auruddata ammalata tattalata tagi denawane. godak aya adum ehemane denne. eth mama adum wala size hoyanna, toranna ehema wadiya danna.

    adum hara auruddata denna puluwan wena tagi monawadda machanla?
    :):):):):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අම්මා තාත්තට මැත කාලෙ ගන්න ඔන කිවුව දෙයක් අරන් දියන් උබට පුලුවන් ප්‍රමාණයට
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    phone, radio wage egollan langa dan nathi electronic deyak.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං මම නම් දෙන්න හිතං ඉන්නෙ ඇඳුම් ගන්න Gift Cards.
    අපි අරන් දෙන ඇඳුම් අම්මලාට සෙට් වෙන්නෙ නෑ ඉතිං එයාලට කැමති විදියට ඇඳුම් ගන්න පුලුවන් Gift Cards වලින්. :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;16491647 said:
    මචං මම නම් දෙන්න හිතං ඉන්නෙ ඇඳුම් ගන්න Gift Cards.
    අපි අරන් දෙන ඇඳුම් අම්මලාට සෙට් වෙන්නෙ නෑ ඉතිං එයාලට කැමති විදියට ඇඳුම් ගන්න පුලුවන් Gift Cards වලින්. :)
    :):)
    11.gif
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    පැටියා;16491647 said:
    මචං මම නම් දෙන්න හිතං ඉන්නෙ ඇඳුම් ගන්න Gift Cards.
    අපි අරන් දෙන ඇඳුම් අම්මලාට සෙට් වෙන්නෙ නෑ ඉතිං එයාලට කැමති විදියට ඇඳුම් ගන්න පුලුවන් Gift Cards වලින්. :)

    ade very good idea. uba mokenda gift cards gatte?