Aus අගමැතිගේ ගොදම්බ රොටි with Lamb

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    NUSxTlj.jpg




    118237640_3483931591651219_6532901292754032574_n.jpg


    https://www.facebook.com/scottmorri...VxIQ1RI6AoWB9XhYuYmdTmy&__tn__=k*F&tn-str=k*F
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    නෑ බන් ...මූ එල පොර,....මම දැකපු නියම නායකයෙක්...
    එහෙනම් අවුලක් නැහැ.
    අපෙ ඔසී වල ඉන්න අනික් උනුත් ගොදම්ම්බ රොටි කඩ දාන්න ට්‍රයි කරයි .බලපන්කො බොරුද කියලා.

    ස්කොට් මොරිසන්ට රොටි වික්ක එකාට පීආර් දීලාද ?
    එක නෙමෙ ඇයි මූ එළ පොරක් කිව්වෙ ?
    මූ ඉමිග්‍රන්ට් ලාට සළකනවාද හොඳට අර ඔබාමා වගෙ ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙනම් අවුලක් නැහැ.
    අපෙ ඔසී වල ඉන්න අනික් උනුත් ගොදම්ම්බ රොටි කඩ දාන්න ට්‍රයි කරයි .බලපන්කො බොරුද කියලා.

    ස්කොට් මොරිසන්ට රොටි වික්ක එකාට පීආර් දීලාද ?
    එක නෙමෙ ඇයි මූ එළ පොරක් කිව්වෙ ?
    මූ ඉමිග්‍රන්ට් ලාට සළකනවාද හොඳට අර ඔබාමා වගෙ ?


    ape ekek innawa uta ona SPA witharai
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    dan pora srilankan food kanawa kiyala. lankawe kalu, katha sinhalunta PR ehema wadiyen dennaluda inne? :rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි ගිය ඡන්දෙ ට හදපු කුකුල් මස් කරිය මතක නැද්ද ....ඔක්තොම්බර් ඡන්දෙ නේද:lol:

    මොන චන්දයක්ද බන් ? කොහෙද ?


    එහෙනම් අවුලක් නැහැ.
    අපෙ ඔසී වල ඉන්න අනික් උනුත් ගොදම්ම්බ රොටි කඩ දාන්න ට්‍රයි කරයි .බලපන්කො බොරුද කියලා.

    ස්කොට් මොරිසන්ට රොටි වික්ක එකාට පීආර් දීලාද ?
    එක නෙමෙ ඇයි මූ එළ පොරක් කිව්වෙ ?
    මූ ඉමිග්‍රන්ට් ලාට සළකනවාද හොඳට අර ඔබාමා වගෙ ?

    නෑ මූ තීරණ ගන්නේ රට ගැන හිතල....3% වගේ සෙට් එකක් ඉන්නවා රට කාපු...උන්ව පැත්තකට කරලා යන එන මන් නැති කරලා තියෙන්නේ.....කරනවයි කිව්වොත් ඒ විදිහටම කරනවා....අඩු ගානේ උපරිම උත්සාහ කරනවා
     
    • Like
    Reactions: ElaMalli and jcj

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    U karapu baluma wede tamai covid welawedi gewal bala yanna kiyapu eka studentlata.uta podi hari support ekak denna tibba
     
    • Like
    Reactions: nicjosh83

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Lamb කාල මැරෙන්න තමා කොලෙස්ට්‍රෝල් වැඩි වෙලා.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lamb කාල මැරෙන්න තමා කොලෙස්ට්‍රෝල් වැඩි වෙලා.
    Kohomath marena eke kala mariyan


    ehemata kes ekak na ban..

    Cooked lamb delivers just about equal amounts of monounsaturated fats and saturated fats. Monosaturated fatty acids can lower cholesterol levels, but saturated fatty acids can increase them. - Healthline
     
    • Like
    Reactions: ElaMalli and jcj

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    E unata moo temporary residents lata kiyapu de nam harsh and rude wadi...
    Eken oz walata tibba reputation ekath adu wenna athi...studies walata hondai kiyana...
     
    • Like
    Reactions: D_Mad and nicjosh83