Ausi ජොබ් වල සැලරි කොහොමද?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උඹට බම්පියක් දුන්නේ...හැමදාම මට බුම්ප් දාන එකේ expose වෙන්න කලින් උඹට එකක් දෙන්න බැරි උනා...

    කියල තියන දේවල් ගැන නම් කියන්න තියෙන්නේ..එකකකට එකක් සාපේක්ෂ කතා මචන්..මට මාව සාපේක්ෂයි...ඉතින් හැමෝගෙම කතා විවිධා කාරයි..ඔය වෙන රටකට ගිහින් success වෙනවා කියන එක ... English මත / තමන් ගොඩනගාගන්න Network එක/ තමන්ගේ Education එක/ Personality එක මත සහ Luck එක මත depend වෙනවා...ඉතින් තමන්ගේ salary එකත් ඕව මත depend වෙනවා....

    P.S. - අනික උඹ හැමදාම online එන්නේ මම online එන වෙලාවට...ඒ කියන්නේ උඹත් ? :confused: :D


    මගේ ශිෆ්ට් එකට අනුව මම කලින් වැඩ පටන් ගන්නවා බන්