Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්&#35

City Men

Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    gBMaZ4u.jpg

    ST3iZSf.jpg

    x6E1l1J.jpg

    anatha sinhalayonta mona aussi da :P
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Chef kiyanne hoda job ekakne, ex: chef gordon ramsay:lol: meheth koththubas kenek 3000k gannawa dawasata :lol: onna othana thamai lankawei Ausi walai wenasa. Mehe unta job eka kiyanne madikamak , Ausi wala eeka wurthiyak, doctor unath chef unath Mr. kiyala kathakaranne.
    E athin siri lankawe doctor deviyo, office budu sir. adi 10k udin.:lol:

    Maath danna kothu-Baas kenek innawa bn mehe kothu gahana uge salary eka anuual 55k ... Appa boyta payata 25$
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මෙහෙමයි. මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා. cousin ලා ඔක්කොම වගේ රට. අම්මලාගේ තාත්තලාගේ යාළුවොන්ගේ ළමයි රට. ඉතින් උන් ඔක්කොම කියනවා යන්න යන්න කියල. මාත් ඉතින් වැඩේ හොයල බැලුව මටත් යන්න. මෙහෙ ඉදන් ඕක බලන් ඉන්න ඒවුනත් හිතනවා උන් ලෝකෙම දින්නා ජීවිතේම ගොඩ කියල. ඔව් එකේ ඇත්තක් තියනවා. PR එක අරගෙන (අඩුගානේ TR එකවත්) job එකක් කරන්න ගියා නම් ඇත්තටම ලොකු ජයග්‍රහණයක් තමයි. ලේසියෙන් යන්නත් බෑ. ගියාම ඉතින් ජීවිතේම ගොඩ.
    හැබැයි ඉතින් පොඩ්ඩක් බලපල්ලා උබලට ඔය පොර talks දෙන, facebook එකේ bye Srilanka කියල passport එක අතේ තියාගෙන photo දාන එවුන් යන්නේ එහෙමද කියල.:P ගොඩක් එවුන් යන්නේ studies වලට. ඒකත් ඉස්සර ලොකු දෙයක්. මොකද ඉස්සර studies වලට රට ගියේ සල්ලි තියන ඒවගේම ඉගනගන්න ආසාවක් තියන මිනිස්සු. උන් කොහොම හරි බලන්නේ හොද uni එකට යන්න. උන්ට පාර්ට් time job කර කර කට්ට කන්න ඕන නෑ. කරත් ඉතින් පොඩි ජොබ් එකක් කරයි උන්ගේ ෆන් එකට කියක් හරි හොයාගන්න. හැබැයි දැන් තත්වේ වෙනස්. දැන් ගොඩක් රට යන්නේ show එකට සහ වෙන කරන්න දෙයක් නැති කමට(දැනුත් අර ඉස්සර ගිය වගේ ඇත්තටම යන එවුන් ඉන්නවා). මගෙත් එක්ක එකට ඉගන ගත්ත 15ක් විතර ගියා ausi, NewZealand. උන් එකෙක්ටවත් මෙහේ හරි හමන් ජොබ් එකක් හොයාගන්න බැරි උනා. අනුන්ගේ පිහිටෙන් degree එක ගොඩ දැම්මේ. professional qualification මොකුත් නෑ. experience නෑ. skill එකකකුත් නෑ. කොටින්ම කිඋවොත් උන්ට වැලේ වැල් නැතුව හිටියේ. ඉතින් උන්ට සමාජයේ පොඩි පිළිගැනීම ගන්න ඕන. දැන් ඉස්සර වගේ නෙමෙයි ඕන තරම් agency/consultant ලා ඉන්නවා. උන් සල්ලි පෙන්නන නැත්තම් ඒවටත් option දෙනවා. loan ගන්න හැටි, sponsor කරන හැටි ඔක්කොම කියල දෙනවා. ඉතින් අමාරුවෙන් loan එකක් ගහල පනිනවා රට තියන අඩුම collage එකක් apply කරලා. ගිහිල්ල ඉතින් දවස් දෙකක් විතර lectures ඉතිරු ටිකේ පොඩි පොඩි ජොබ්. උන්ම කියනවා දැන් උන්ට PR හම්බවෙන්නේ නෑ ලු. කොහෙද ඉතින් කිසිම experience එකක් නැති එකෙක්ට උගේ degree එක Skilled occupation list එකෙත් නැත්තම් ජොබ් සෙට් වෙන්නේ. අයෙත් එනවා ලංකාවට. අපි පටන් ගත්ත තැන ඉදල මුල සිට carrier එක හදාගන්න වෙනවා. ඔන්න ඕකට තමයි රගන්නේ.
    පොඩි වාසියක් තියනවා. සමහරු ඔය පාර්ට් time වැඩේ ෆුල් time කරනවා කට්ට කාගෙන. එහම කරලා සල්ලිටිකක් එකතු කරගෙන එනවා. එකත් ඉතින් studies එක්ක කරන්න අපා දුකක්. studies කිඋවට ඉතින් ඉගන ගත්ත දේකුත් නෑ. මෙහෙ ඇවිල්ල හොද ජොබක් සෙට් කරගන්න ලේසිත් නෑ. විස්වාස කරනවා නම් කරපන්. මම කලින් වැඩ කරපු තැන එකෙක් වැඩ කරා අවුරුදු 2ක් මාසේ පඩිය 25000යි. ausi වල BSc, MSc කරලා. :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348

    math danna ekake innawa 30,000 wada kale Accounting karala Aussie wala , man hodatama hira una degree loan case nisa ,thama loan case thiyanawa uta , Paw :(
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    thanks

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854

    Back up plan ekak gahagena enna one bn.kela wegena enawa wage terenekota tak gala maru wenna.loan pita loan gahagena andayo wage bsc msc karala wedak ne.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,358
    13,255
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang.. samhara aewun Loans dala lankawata paninawa lu ney da..?
    UK wala oka lankawe aya sahenna kara kiyala aehe inna 1k kiwu wa. den untath loan ganna behe kiyala...

    Lankawe salli waling koti ganun aran maru wenne..