Machang.. samhara aewun Loans dala lankawata paninawa lu ney da..?
UK wala oka lankawe aya sahenna kara kiyala aehe inna 1k kiwu wa. den untath loan ganna behe kiyala...
Lankawe salli waling koti ganun aran maru wenne..
Giya thana iwarai.


Machang.. samhara aewun Loans dala lankawata paninawa lu ney da..?
UK wala oka lankawe aya sahenna kara kiyala aehe inna 1k kiwu wa. den untath loan ganna behe kiyala...
Lankawe salli waling koti ganun aran maru wenne..


යන්න බැරි වෙච්ච ගොඩක් උන් ඔය වගේ ටෝක්ස් දෙනවා හැබැයි යන්න චාන්ස් එකක් ලැබුනොත් ඉස්සල්ලම රට පනින්නෙත් ඔය ටෝක්ස් දෙන අයියලම තමා




bro me oya ipadichcha hatida nathnam passe wenas wunada ?උඹල කොච්චර බයිල ගැහුවත් ලංකාවෙ නිර්මාණ ඔක්කොම ප්‍රාථමිකයි බන්. උඹල හිතන් ඉන්නෙ ගස් ප්‍රමාණය වැඩිවෙනවනම් ඒකයි දියුණුව කියල උඹල පට්ටම මෝඩයො කියල තමා මන් කියන්නෙ.
යන්න බැරි වෙච්ච ගොඩක් උන් ඔය වගේ ටෝක්ස් දෙනවා හැබැයි යන්න චාන්ස් එකක් ලැබුනොත් ඉස්සල්ලම රට පනින්නෙත් ඔය ටෝක්ස් දෙන අයියලම තමා
Giya thana iwarai.![]()
daruwo hadala jaathiye janagrahanaya wadi karanna kiyala awadada dena aiyyala thamai PR hambawunama mulinma rata paninne.

ඔය හෙල උරුමෙ හිටපු උදය ගම්මන්පිල කියන එකාටත් ඕස්ට්‍රේලියාවෙ PR තියෙනවා ඒ උනාට ටෝක් එක කෝමද![]()

අපේ එකා නම් හැබැයි ජොබ් නැතත් සල්ලි ටිකක් නම් හම්බ කරගෙන ආව. පොඩි car එකක් ගත්ත, ඉඩමක් ගත්ත. ඒ කලේ car එකට තෙල් ගැහුවෙත් ausi ඉදල හම්බ කරපු සල්ලි වලින්. පඩිය මදි නේ තෙල් ගහන්නවත්.math danna ekake innawa 30,000 wada kale Accounting karala Aussie wala , man hodatama hira una degree loan case nisa ,thama loan case thiyanawa uta , Paw![]()

ඇයි බන් උබලා ලංකාවේ උපන් මිනිස්සු වෙලත් ලංකාව මෙච්චර පහලට දාල කතා කරන්නේ? මේ රට කාලකන්ණි දේසපාලුවෝ එකතුවෙලා කාල විනාස කරලදාළ තමා. අපේ රට දවසෙන් දවස පස්සට යන එක ඇත්ත. Ausi, Europ, USA සුපිරි රටවල් තමා. ඒක ආයේ වාද කරන්න දෙයක් නෑ එකෙන්ම පිලිගන්නවා ඕනෑම කෙනෙක්.
අනිත් හැම රටකම මිනිස්සුන්ට තමන්ගේ රට හැමවෙලාවෙම අංක එක. ඇයි අපි විතරක් ඒකෙ අනිත් පැත්ත?
එත් උබල අපි ඔක්කොටම උප්පත්තිය දුන්නේ මේ රට. අපි කරදඩු උස් මහත් වෙනකන් හැදුනේ වැඩුණේ මේ රටේ ගහ කොළ මේ මහ පොලව එක්ක. උබල අපි හැමෝගෙම ලේ වල ඒක තියෙනවා. ඒක අමතක කරලා උපන් රට බින්දුවට දාල කතා කරන්න එපා මචන්ලා.
උඹල අපි මොන රටවල හිටියත් කමක් නෑ, උපන් රට ගැන කෙලෙහිගුනේ තියල කතා කරපල්ලා. උබල අපි හැමෝගෙම අතේ වගකීමක් තියෙනවා මේ රට කවදමහරි හොද තැනකට ගේන්න. ඒක අමතක කරන්න එපල්ල.

I am just waiting till I can come back to my beautiful country. Hopefully very soon.

I am just waiting till I can come back to my beautiful country. Hopefully very soon.
![]()
ඉතින් බන් උන් ausi ගිහිල්ල වර්ගයා බෝ කරනවා ඇති. දැන් බලපන් එහේ කොච්චර ඉන්නවද සිංහල එවුන්. කොලනියක් හදන්න පුළුවන් තම්බි මෙහෙ අල්ලනවා වගේ.daruwo hadala jaathiye janagrahanaya wadi karanna kiyala awadada dena aiyyala thamai PR hambawunama mulinma rata paninne.

Hopefully soon, need to finish up some work, targetting 2020. But would be 6 Months in SL and 6 Months here.Leaving ausi?

Hopefully soon, need to finish up some work, targetting 2020. But would be 6 Months in SL and 6 Months here.![]()
jkI am just waiting till I can come back to my beautiful country. Hopefully very soon.
![]()


Palado maduruwek kanakota fuka hapan duwai oz