ausi යන්න උදව්වක්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    ausi යන්න අදහසක් තියෙනවා .... ප්‍රශ්න ටිකක් තියෙනවා උදව්වක් කරපංකෝ

    1. කෑල්ල degree එකක් කරන්න studies වලට යන්න අදහසක් තියෙනවා ගමන් මටත් යන්න පුළුවන් ද (marry කරලා)
    එහෙම යනවනම් process එක කොහොමද පටන් ගන්නේ

    2. Degree එකක් කරන්න මොනවද ඕනේ සුදුසුකම්
    3. මට එහෙ ගිහින් ජොබ් හොයා ගන්නේ කොහොමද .. (3yrs IT ෆීල්ඩ් එකේ එක්ස්පීරීයන්ස් තියෙනවා Software QA )
    4.සාමන්යෙන් වැඩේට කීයක් යයි ද ?
    5. PR Apply කලොත් වැඩේට කීයක් යයි ද ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේවා සතියට එක පාරක් ගානේ කියලා එපා වෙලා ඉන්නේ. පරන ත්‍රේඩ් පොඩ්ඩහ් හොයලා බාන්න. සම්පූර්න විස්තර කරල ලගදිත් එකෙකුට කිව්වා.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    1. Marry kaloth dependant yanna puluwan, dependant visa ekata work limit restriction ekak ne,
    (Go to an agent who processes student visa and they will do the rest and it is the easiest wat. Also sometimes university required to come through them even if we apply personally)

    2. Depends,

    3. Yes, if you are lucky you can get a full-time employment, but its hard to get these days for temporary visa holders. (but i know people who lucky enough to catch it)

    4. Its totally different to the student visa, primary applicant it will cost 3600 AUD and 1800 AUD for the partner. Fees will be much higher if you are applying through an agent.
     
    Sirawata, :cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේවා සතියට එක පාරක් ගානේ කියලා එපා වෙලා ඉන්නේ. පරන ත්‍රේඩ් පොඩ්ඩහ් හොයලා බාන්න. සම්පූර්න විස්තර කරල ලගදිත් එකෙකුට කිව්වා.

    Sinhalese doesn't like to search it seems. :lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Sinhalese doesn't like to search it seems. :lol::lol:
    හැමදාම ඉතින් එකෙක් එක්කො ඔසී, එක්කො කැනඩා යන්න ට්‍රයි එක. ලන්කාවෙ තත්වේ තමා. මේ බලපන්කො මූ මේ සුදුසුකම් තියාගෙනනේ මේ. ටර්න්බුල් ඊයේ ලන්කාවට ආවා, ඒ යකා දැක්කනම් එලකිරි ත්‍රේඩ් ඌ ආපහු යනවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හැමදාම ඉතින් එකෙක් එක්කො ඔසී, එක්කො කැනඩා යන්න ට්‍රයි එක. ලන්කාවෙ තත්වේ තමා. මේ බලපන්කො මූ මේ සුදුසුකම් තියාගෙනනේ මේ. ටර්න්බුල් ඊයේ ලන්කාවට ආවා, ඒ යකා දැක්කනම් එලකිරි ත්‍රේඩ් ඌ ආපහු යනවා.

    :lol::lol:
    Man andurana godak unuth yanawa/ yanna hithan innawa. Godak un SE / SSE / UI engineer / Networking engineer. Reputed company wala.
    Lankawe IT kiyanne manual labour walata wada hapan ne ithin. :dull:
    Ra eli wenakan wada. :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    Wena rataka giyath development ehema tamai weda ;)
    ekama wenasa mehe SSE ewun wena ratakata gihin odd job 1k kalath car 1k ganna puluwan eka :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Wena rataka giyath development ehema tamai weda ;)
    ekama wenasa mehe SSE ewun wena ratakata gihin odd job 1k kalath car 1k ganna puluwan eka :P

    Awith balapan. Man dakala thiyanawane bn lankawe job karana hati. Hondai kiyana company walath ra 2 - 3 wenakan wada. Mehe un 5 - 6 wage weddi yanawa. Mun work karanna 8hr wage.
    Iye Microsoft office ekata giya meetup ekakata. Eke clean karana un clean karanawa 6.30ta. Lankawe office wala wada karana un office eken yanneth 8ta withara.
    Ow ithin sedan type car ekak nam mehe aluthin 1.5 mil LKR walin wage ganda puluwan.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Awith balapan. Man dakala thiyanawane bn lankawe job karana hati. Hondai kiyana company walath ra 2 - 3 wenakan wada. Mehe un 5 - 6 wage weddi yanawa. Mun work karanna 8hr wage.
    Iye Microsoft office ekata giya meetup ekakata. Eke clean karana un clean karanawa 6.30ta. Lankawe office wala wada karana un office eken yanneth 8ta withara.
    Ow ithin sedan type car ekak nam mehe aluthin 1.5 mil LKR walin wage ganda puluwan.

    It depends on the company machan ;) lankaweth IFS wage company 5 weddi weda iwarai. Virtusa wage company marawa marawa wada gannawa ;)

    2-3 nemei ban pahuwa da eli wenakan weda karana welawaluth tiyanawa :lol: ehema weda karala ekata hariyanne niwadu dena companies tiyanawa :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    It depends on the company machan ;) lankaweth IFS wage company 5 weddi weda iwarai. Virtusa wage company marawa marawa wada gannawa ;)

    2-3 nemei ban pahuwa da eli wenakan weda karana welawaluth tiyanawa :lol: ehema weda karala ekata hariyanne niwadu dena companies tiyanawa :D

    Man mehe meetup 5kata wage giya dan. Godak places wala 6 wage weddi office eke un ekek wath na. IFS nam hondai thamai. Eth mehe benifits nam sahenna wadii.
    Ow ow man mulinma wada karapu company eke un ra eli wenakan work karala office eke 3 hr wage nidagena apahu work karanawa. :baffled:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    :lol::lol:
    Man andurana godak unuth yanawa/ yanna hithan innawa. Godak un SE / SSE / UI engineer / Networking engineer. Reputed company wala.
    Lankawe IT kiyanne manual labour walata wada hapan ne ithin. :dull:
    Ra eli wenakan wada. :baffled:

    Oya okkomath thibila Sochchamai ne hambawenen
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    It depends on the company machan ;) lankaweth IFS wage company 5 weddi weda iwarai. Virtusa wage company marawa marawa wada gannawa ;)

    2-3 nemei ban pahuwa da eli wenakan weda karana welawaluth tiyanawa :lol: ehema weda karala ekata hariyanne niwadu dena companies tiyanawa :D
    Jack_Sparrow Uba virtusa da ?? ;)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ ටර්න් බුල් කාරය ඔච්චර ලංකාවට ආව තොට බැරි උනාද ඕක උගෙන් පොඩ්ඩක් අහල දැනගන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1. Marry kaloth dependant yanna puluwan, dependant visa ekata work limit restriction ekak ne,
    (Go to an agent who processes student visa and they will do the rest and it is the easiest wat. Also sometimes university required to come through them even if we apply personally)

    2. Depends,

    3. Yes, if you are lucky you can get a full-time employment, but its hard to get these days for temporary visa holders. (but i know people who lucky enough to catch it)

    4. Its totally different to the student visa, primary applicant it will cost 3600 AUD and 1800 AUD for the partner. Fees will be much higher if you are applying through an agent.

    මගේ යාලුවෙක්ට සින් එකක් උනා බන් ගිය සතියේ. ඌ ඔහොම කෙල්ලගේ මාර්ගෙන් යන්න ටක් ගාල බැන්දා විසා හදා ගන්න. ඊට පස්සේ සතියකින් වගේ apply කරා කෙල්ලට ආව. මිනිහගේ රිෆියුස් කරා :oo: agent නම් කියලා තිබ්බේ මූ ඔසී යන්න බලාන්ම බැන්දා කියලා එම්බසි එකේ උන්ට සැක නිසා වැඩේ දීල කියලා
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    මගේ යාලුවෙක්ට සින් එකක් උනා බන් ගිය සතියේ. ඌ ඔහොම කෙල්ලගේ මාර්ගෙන් යන්න ටක් ගාල බැන්දා විසා හදා ගන්න. ඊට පස්සේ සතියකින් වගේ apply කරා කෙල්ලට ආව. මිනිහගේ රිෆියුස් කරා :oo: agent නම් කියලා තිබ්බේ මූ ඔසී යන්න බලාන්ම බැන්දා කියලා එම්බසි එකේ උන්ට සැක නිසා වැඩේ දීල කියලා

    Un ehemath balanawada ban affoooooooi :(