ausi යන්න අදහසක් තියෙනවා .... ප්රශ්න ටිකක් තියෙනවා උදව්වක් කරපංකෝ
1. කෑල්ල degree එකක් කරන්න studies වලට යන්න අදහසක් තියෙනවා ගමන් මටත් යන්න පුළුවන් ද (marry කරලා)
එහෙම යනවනම් process එක කොහොමද පටන් ගන්නේ
2. Degree එකක් කරන්න මොනවද ඕනේ සුදුසුකම්
3. මට එහෙ ගිහින් ජොබ් හොයා ගන්නේ කොහොමද .. (3yrs IT ෆීල්ඩ් එකේ එක්ස්පීරීයන්ස් තියෙනවා Software QA )
4.සාමන්යෙන් වැඩේට කීයක් යයි ද ?
5. PR Apply කලොත් වැඩේට කීයක් යයි ද ?

agent නම් කියලා තිබ්බේ මූ ඔසී යන්න බලාන්ම බැන්දා කියලා එම්බසි එකේ උන්ට සැක නිසා වැඩේ දීල කියලා