Ausi ස්කිල් මයිග්‍රේෂන් වලට යන්නේ කොහොමද?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හරි මචං උඹල සේරම එවුන් දන්නවා වගේ පේනවා. දන්න එකෙක්ගෙ අක්ක කෙනෙක් ගිහිල්ල තියනවා මොන ජිල්මාට් එක දාල හරි. බලු කමට කියන්නෙ නෑ ගියපු විදියෙ වැඩි විස්තර .වැඩේ කියන්නෙ ඔය කැටගරි එකේම අවු7+ එක්ස්පීරියන්ස් තියන අක්ක කෙනෙක් (Married Couple). Student Visa නෙමෙයි ජොබ් එකකට සෙලෙක්ට් උනා කියලයි ක්ව්වෙ. ඒකයි ඇහුවෙ වෙන වෙන ට්‍රික්ස් තියනව ඒව දන්න එවුන් මේකෙ ඉන්නවාද කියල.
    බොරු කියන්න ඕන නෑ මම නං කලු කැත කොට සිංහලුන්ට උදව් කරන්නෙ නෑ. එකම එකාටයි මේකෙ මම උදව්වක් කලේ ඒකත් ඉන්ෆෝ දුන්න විතරයි මොකද ඌ මං වැඩ කරන තැනම ඉන්න ජොබ් එක කරන නිසා. එතනින් එහාට කරග්න්න එක උගේ වැඩක්. මෙච්චර ගූගල් ඉන්ෆෝමේශන් තියෙන ලෝකෙ වෙබ්සයිට් එකකට ගිහින් කියෝලා තේරුම් ගන්න කම්මැලිකමට ත්‍රෙඩ් දැම්මට අනික් උන් පලි නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ට්‍රික්ස් ඉල්ලනවා. ෆෝරම්වල ට්‍රික්ස් දැම්මම මිට්ටෝ ට්‍රික්ස් උඩ රෙන්නැති ටික විතරයි. ආයේ තව එකෙක්ට යාගන්න චාන්ස් එකක් නෑ.
    😑කලු මිට්ටෝ කියන්නේ රටකට වද්දගන්න නුසුදුසු පිරිසක්.
    අනික උවමනාව තියෙන එකා ලගේජ් එකේ හරි බැහැලා යනවා. උන්ව නවත්තන්න බෑ.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230

    wisdom
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ට්‍රික්ස් ඉල්ලනවා. ෆෝරම්වල ට්‍රික්ස් දැම්මම මිට්ටෝ ට්‍රික්ස් උඩ රෙන්නැති ටික විතරයි. ආයේ තව එකෙක්ට යාගන්න චාන්ස් එකක් නෑ.
    😑කලු මිට්ටෝ කියන්නේ රටකට වද්දගන්න නුසුදුසු පිරිසක්.
    අනික උවමනාව තියෙන එකා ලගේජ් එකේ හරි බැහැලා යනවා. උන්ව නවත්තන්න බෑ.
    අපෝ බංගලියන්ටත් වඩා අන්තයි. මට එකෙක් කිව්ව උගේ ගෙදර රෙන්ට් එකට ඉන්නවලු ලංකාවෙ ස්ටුඩන්ට් කෙනෙක්. මූ වැඩකරල ගෙදර එද්දී ඌ අරූගෙ ෆ්‍රිජ් එකේ තිබ්බ කෑම ටික ඉවර කරලා :LOL:
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    අපෝ බංගලියන්ටත් වඩා අන්තයි. මට එකෙක් කිව්ව උගේ ගෙදර රෙන්ට් එකට ඉන්නවලු ලංකාවෙ ස්ටුඩන්ට් කෙනෙක්. මූ වැඩකරල ගෙදර එද්දී ඌ අරූගෙ ෆ්‍රිජ් එකේ තිබ්බ කෑම ටික ඉවර කරලා :LOL:
    😂😂😂 මම දන්න උන් හිටිය ඉස්සර ෆ්‍රෙෂ් මිල්ක් බෝතලෙන් බාගයක් බීල ඉතුරු ටිකට වතුර පුරවල තියල යන උන්.... best to avoid lankans
     
    • Angry
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    😂😂😂 මම දන්න උන් හිටිය ඉස්සර ෆ්‍රෙෂ් මිල්ක් බෝතලෙන් බාගයක් බීල ඉතුරු ටිකට වතුර පුරවල තියල යන උන්.... best to avoid lankans
    අපෝ කියල වැඩක් නෑ බං. මහ සක්කිලි උන් ඉන්නෙ ලංකාවෙ.
     
    • Sad
    • Like
    Reactions: shenat and bokaRaj

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපෝ බංගලියන්ටත් වඩා අන්තයි. මට එකෙක් කිව්ව උගේ ගෙදර රෙන්ට් එකට ඉන්නවලු ලංකාවෙ ස්ටුඩන්ට් කෙනෙක්. මූ වැඩකරල ගෙදර එද්දී ඌ අරූගෙ ෆ්‍රිජ් එකේ තිබ්බ කෑම ටික ඉවර කරලා :LOL:

    අනුකම්පාකරල අනාත මිට්ටෙක් ගෙට ගත්තා කියන්නේ විනාසෙක ආරම්බේ තමයි. ඒ අතින් බංගලි කොච්චර අපිරිසිඳු වුනත් උන්ගේ චාටර් වැඩ ගොඩක්ම අඩුයි.
    අඩුගානේ හොරකමකටවත් සෙට්වෙනවා දකින්නේ නෑ. ඒකට මිට්ටෝ🤣🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    අපෝ කියල වැඩක් නෑ බං. මහ සක්කිලි උන් ඉන්නෙ ලංකාවෙ.
    Lankawe inna hemoma sakkili nemei podi kale indan rata yana pissuwa oluwata gahagena inne bahutharaya oya sakkili gathi thiyana un. ihtin wena ratawalata paninneth un. mm dekala thiyanawa un aussie beri unoth maldives hari yanawa rata giya kiyanna. A rata gaaya enne genetics walin. e genes wala thiyana sakkili gathima thama owath.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට කිව්වට විශ්වාස කරන එකක් නෑ. මම දන්න කපල් එකක් ඉන්නවා දැන් අවුරුදු 12කට වැඩියි ඔසී වල. ගියෙ වයිෆ්ගෙ ස්ටුඩන්ට් වීසා වලින්. උන් කොස් එක කලේ නෑ අවුරුද්දක්වත්. මගදි නතර කලා. ඒත් උන් තාම කිසිම අවුලක් නැතිව එහෙ ඉන්නවා. ඇහුවාම කියන්නෙ PR / Citizenship ගන්න බැරිඋනාලු. ජෝබ් කරගෙන උන් යසට ඉන්නවා. එහෙම කොහොමද ඉන්නෙ ඇහුවම කියන්නෙ නෑ වෙන වෙන බයිල ගහනවා.

    Oya uba ahana category eke ayata yanna puluwan. 312114 Construction Estimator mekata ehema jobs godak tiyenawa hari experience tiyenawa nam yanna puluwan. Hariyatama job eka mokakda?

    Uba mokak karannath palaweni de English hadaganna ona. IELTS or PTE wage exam ekak karanna patan ganna. Ekata meke threads dala tiyenawa kattiya ewa balanna.

    E atare nikan Google search karala visa details balanna. Agents la karana site wala tiyena ewa terum ganna lesi wei. But 100% trust karanna epa. Balana eka confirm karaganna australian gov site eken. (immi.homeaffaires.gov.au) onama detail ekak eke tiyenawa onama visa ekak gana. Eke nathi details tiyenawa nam ethana links tiyenawa.

    Lankawe idan job apply karala yanawa kiyana option eka hithanna epa. Eka 99.9% kata karanna puluwan deyak newei me kale.

    E wagema English nathuwa mehe weda karanna ba. Eka hadagenama enna ona yam durakata wath.

    Tawath kiwwoth awurudu 12 kata kalin giya ayagen visa details ahala anatha wenna ona nam wenna. Ewa karanna ba dan. Awurudu 3 kata kalin giya widiyatawath dan yanna lesi na. Rules godak wenas una 2019 di.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනුකම්පාකරල අනාත මිට්ටෙක් ගෙට ගත්තා කියන්නේ විනාසෙක ආරම්බේ තමයි. ඒ අතින් බංගලි කොච්චර අපිරිසිඳු වුනත් උන්ගේ චාටර් වැඩ ගොඩක්ම අඩුයි.
    අඩුගානේ හොරකමකටවත් සෙට්වෙනවා දකින්නේ නෑ. ඒකට මිට්ටෝ🤣🤣

    Lankawe inna hemoma sakkili nemei podi kale indan rata yana pissuwa oluwata gahagena inne bahutharaya oya sakkili gathi thiyana un. ihtin wena ratawalata paninneth un. mm dekala thiyanawa un aussie beri unoth maldives hari yanawa rata giya kiyanna. A rata gaaya enne genetics walin. e genes wala thiyana sakkili gathima thama owath.
    මට සෙට් වෙලා තියෙනව පට්ට හොඳ උන් ඒ උනාට බලද්දී උන්ගෙ යටි අරමුන වෙන එකක්. එක්කො උගේ ආගමට බඳව ගන්න වගේ එව්වා.
     
    • Wow
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    මට සෙට් වෙලා තියෙනව පට්ට හොඳ උන් ඒ උනාට බලද්දී උන්ගෙ යටි අරමුන වෙන එකක්. එක්කො උගේ ආගමට බඳව ගන්න වගේ එව්වා.
    Ow aussie wala mage yaluwek giya den ude hawasa church eke. job eka hoyaganna ehedi udaw karala thibbe christian family ekak lankawen giya.
    ou ban.. kathaa nam tthiyanwa kootiyak kiyanawanam
    Mama danna kollek dubai giya. kitchen ekaka weda kale gym mokak hari ekaka. honda high protien piti ekak diya karala genna kiwwama uu bagayak aragena ithuru bageta wathura dala gihin denawalu. anith baage uu bonawalu. eddi 6pack hadagena awe :D
     
    • Haha
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ou ban.. kathaa nam tthiyanwa kootiyak kiyanawanam
    අපෝ ඔව් කතා නං තියෙනව ඕන තරන්. මගේ නංගි කෙනෙක් ආව මෙහෙට ඉගෙන ගන්න අවුරුදු 18යි ඒකිගෙ වාසනවට මෙහෙ ඉන්න ගමන් ග්‍රීන් කාර් ඇප්ලයි කරලා සෙට් උනා. ඒකි මෙඩිසින් කරන්න තමා හිටියෙ ග්‍රීන් කාර්ඩ් සෙට් උන නිසා යූඑස් ගියා. කාටවත් කිව්වෙත් නෑ ග්‍රීන් කාර්ඩ් හම්බුනා කියලා. කොහෙන්ද මංද කලු කැත මිට්ටො ටිකට ආරංචි වෙලා මේකි ග්‍රීන් කාර්ඩ් වලින් යූඑස් ආව කියල. කෝමහරි ගිහින් සති දෙකෙන් තුනෙන් ඒකිට පාර්ට් ටයිම් ජොබක් සෙට් වෙලා ෆාමසි එකක. උදේට ඒකි ජොබ් එකට යද්දී එහෙ වීසා නැතුව වේලි වේලි ඉන්න මිට්ටො ටික පස්සෙන් එනවලු මැරි කරමු කිය කිය වීසා එක ගන්න. සල්ලිත් දෙන්නම්ලු. ඔන්න ඔහොම තමා ලොකුවට රට ඉන්නව කියන පොටෝ දාන හිඟන හැත්තගෙ ඇත්ත කතාව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Ow aussie wala mage yaluwek giya den ude hawasa church eke. job eka hoyaganna ehedi udaw karala thibbe christian family ekak lankawen giya.

    Gon harak kiyanne e wage unta tamai. 😆😆
    Udaw kara kiyala agam maru karana un gana katha karala wedak na. Konda pana nathi pons la. Oya jathiye un tamai chande kittu karala lat baldiyak dunnama chande denne. 😆😆

    Anith athin nikamata hithapan u ara ayagen udaw aragena kisima prashnayak nathuwa hodata indala thank karala giya kiyala. Passe egollo amataka karanne nathuwa udawwak ona unoth karala karapu udawwa mataka tiyagena innawa kiyala.
    Eth aragollange aramunak tibuna nam agamata badawa ganna eka harigiye nathi nisa uu gana boru kiyannath puluwan ithin sinhalu aramai mehemai kiyala.
     
    • Like
    Reactions: RealityOfX

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Ow aussie wala mage yaluwek giya den ude hawasa church eke. job eka hoyaganna ehedi udaw karala thibbe christian family ekak lankawen giya.

    Mama danna kollek dubai giya. kitchen ekaka weda kale gym mokak hari ekaka. honda high protien piti ekak diya karala genna kiwwama uu bagayak aragena ithuru bageta wathura dala gihin denawalu. anith baage uu bonawalu. eddi 6pack hadagena awe :D
    ඔව් ඔව් මෙල්බර්න් වල ඉන්නව ලංකාවෙ කැරි පාස්ටර් කෙනෙක් ඌ මොකක් හරි ෆැක්ටරි එකක මැනේජර් කෙනෙක්. බුවා ලංකාවෙ උන්ට ශිෆ්ට් දෙන්නෙ උගේ ආගමට බැඳුනොත් විතරයි.
     
    HmNRazor

    Well-known member
  • ඔව් ඔව් මෙල්බර්න් වල ඉන්නව ලංකාවෙ කැරි පාස්ටර් කෙනෙක් ඌ මොකක් හරි ෆැක්ටරි එකක මැනේජර් කෙනෙක්. බුවා ලංකාවෙ උන්ට ශිෆ්ට් දෙන්නෙ උගේ ආගමට බැඳුනොත් විතරයි.
    ඉතින් බන් ඔච්චර ගේම ගහන කලු මිට්ටන්ට බැරිද, බොරුවට ආගමට බැඳිලා රඟපාන්න? මොකෝ තම්බි වගේ කොන කපා ගන්න කියන්නෙත් නෑ නේ? පල්ලි වලින් එහෙම බන් ඔය ඔනි තරම් උදව් කරනවා ලු නේද? (දන්නෙ නැති හින්දා අැහුවේ)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් ඔච්චර ගේම ගහන කලු මිට්ටන්ට බැරිද, බොරුවට ආගමට බැඳිලා රඟපාන්න? මොකෝ තම්බි වගේ කොන කපා ගන්න කියන්නෙත් නෑ නේ? පල්ලි වලින් එහෙම බන් ඔය ඔනි තරම් උදව් කරනවා ලු නේද? (දන්නෙ නැති හින්දා අැහුවේ)

    ඒකම තමයි මගෙත් ප්‍රශ්නෙ. 🤔
    ඕන් නං පල්ලියටත් යනවා ටික කාලයක් බොරුවට රඟපානවා. ඒ අතරෙ වැඩ ටික කරගන්නවා. ඊට පස්සෙ මාරු වෙනවා.

    ඔය වගේ ඕනම කෙනෙක්ට මං ඕක තමයි කරන්නෙ. ලෑට් පෝච්චියක් දීලා ඡන්දෙ ගන්න ආවත්. හැබැයි සෙට් වෙලා නං නෑ තාම. ඕන වෙලත් නෑ.
     
    • Love
    Reactions: HmNRazor

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    මට තියන ප්‍රශ්නේ මච්චර එලකිරි එකේ පොර ටෝක් දෙන එමියොස් කාරයට අකුරු දෙක දාගන්න බැරිවෙච්ච එක
     
    • Haha
    Reactions: HmNRazor