Ausi ස්කිල් මයිග්‍රේෂන් වලට යන්නේ කොහොමද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    View attachment 130762


    mage bossa Kenyan ekek...uu Kenaya diha harilawath balanne na dan lol
    ------ Post added on Jun 14, 2021 at 4:21 PM


    එහෙම තමයි හිරකාරයෝ. මොක වුනත් වේදනයිනේ බං නොදන්න නොපෙනෙන ඒගන්න බැරි රටකට ගිහිං දැම්මම. 😑.

    උබට අද නිවාඩුද? නෑනෙ.😜

    ආච්චිගේ උපන්දිනේ කියල අපිට නිවාඩුයි. 🤣

    දැක්කනේ, නිකංද වහල්ලු කියන්නෙ. වැඳං ඉන්නේ වැඳං🤣🤣
    ------ Post added on Jun 14, 2021 at 5:48 PM
     
    • Sad
    Reactions: NaiRobi

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචං මේක ගැන තව ටිකක් පැහැදිලි කරපන්කො. රිෆියුජි වගේ යන සීන් එකක් ද මේකෙන් කරන්නෙ.?

    යුරෝපියන් යුනියන්වල වගේ ඔය කියන රටවල් අතර ට්‍රැවල් කරන්න බං. 😊