Ausi ස්කිල් මයිග්‍රේෂන් වලට යන්නේ කොහොමද?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉතින් බන් ඔච්චර ගේම ගහන කලු මිට්ටන්ට බැරිද, බොරුවට ආගමට බැඳිලා රඟපාන්න? මොකෝ තම්බි වගේ කොන කපා ගන්න කියන්නෙත් නෑ නේ? පල්ලි වලින් එහෙම බන් ඔය ඔනි තරම් උදව් කරනවා ලු නේද? (දන්නෙ නැති හින්දා අැහුවේ)
    ඕක නිකන් පිරමීඩ් ස්කීම් එකක් වගේ නෙහ්. බැඳුනට පස්සෙ පල්ලි යන්න ඕන හැම සතියෙම. ඒ මදිවට තව උන්ට කතා කරලා උන්ව ආගමට බඳව ගන්නත් ඕන.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113
    එක්කෝ මුංට මොලේ නෑ එක්කෝ මුංට ඉංගිරිසි බෑ එක්කෝ ඔය දෙකම කේස්

    link clearly clarifies everything, just read it carefully
    honestly....this people are too lazy to read insturctions a problem with most sri lankans.. sorry to say this. no point in coming to australia if you cant even do this basic elementary stuff
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට තියන ප්‍රශ්නේ මච්චර එලකිරි එකේ පොර ටෝක් දෙන එමියොස් කාරයට අකුරු දෙක දාගන්න බැරිවෙච්ච එක
    ඌ මෙහ් ලංකාවෙ ඉන්න කාලෙ අම්මගෙ තුරුලෙ සැපට හැදිච්ච එකෙක්. ඕකට එහේ කට්ටක් කාල ඕක ගොඩ දාගන්න තරං දැනුමක් නෑ.
     
    HmNRazor

    Well-known member
  • ඕක නිකන් පිරමීඩ් ස්කීම් එකක් වගේ නෙහ්. බැඳුනට පස්සෙ පල්ලි යන්න ඕන හැම සතියෙම. ඒ මදිවට තව උන්ට කතා කරලා උන්ව ආගමට බඳව ගන්නත් ඕන.
    අහ් එහෙම සීන් එකක් නම් වැඩේ අමාරුයි, බොරු කරනවා කියලා මාට්ටු නේ? එහෙනම් ඒක හරියන්නේ නෑ 🥴
    ඒකම තමයි මගෙත් ප්‍රශ්නෙ. 🤔
    ඕන් නං පල්ලියටත් යනවා ටික කාලයක් බොරුවට රඟපානවා. ඒ අතරෙ වැඩ ටික කරගන්නවා. ඊට පස්සෙ මාරු වෙනවා.

    ඔය වගේ ඕනම කෙනෙක්ට මං ඕක තමයි කරන්නෙ. ලෑට් පෝච්චියක් දීලා ඡන්දෙ ගන්න ආවත්. හැබැයි සෙට් වෙලා නං නෑ තාම. ඕන වෙලත් නෑ.
    නෑ මචන් මම එහෙම අැහුවේ මම කටාර් වල හිටපු කාලේ මම තම්බි තොප්පිය දාගෙන පල්ලි අස්සෙත් රිංගුවා කිසිම තම්බියෙක්ට මාට්ටු උනේ නෑ, :ROFLMAO: අනික උන් කොහොමද මම තම්බිද නැද්ද කියලා හොයන්නෙ මොකද මගේ අහවල් එක අතගාලා බලන්නද? නෑ නේ නෑ නේ? :ROFLMAO: කෑම බීම සල්ලි වගේ දේවල් නම් නිකන් ලැබුනා ඒ අැරෙන්න වෙන දෙයක් නෑ ඔය තම්බි පල්ලි අැතුලේත් කරන්නේ ආගම අදහනවඩා පතුරවන්න ට්‍රයි කරන එක තමා. (ආගමකට ගරහනවා නෙමේ මේ)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඌ මෙහ් ලංකාවෙ ඉන්න කාලෙ අම්මගෙ තුරුලෙ සැපට හැදිච්ච එකෙක්. ඕකට එහේ කට්ටක් කාල ඕක ගොඩ දාගන්න තරං දැනුමක් නෑ.

    මෙන්න ඒ අස්සෙ මට වෙන වැඩ. අතට හම්බවෙලා කටට දාගන්න පින නෑ. 😐

    Screenshot_20210610-203937_Gmail.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    අපෝ ඔව් කතා නං තියෙනව ඕන තරන්. මගේ නංගි කෙනෙක් ආව මෙහෙට ඉගෙන ගන්න අවුරුදු 18යි ඒකිගෙ වාසනවට මෙහෙ ඉන්න ගමන් ග්‍රීන් කාර් ඇප්ලයි කරලා සෙට් උනා. ඒකි මෙඩිසින් කරන්න තමා හිටියෙ ග්‍රීන් කාර්ඩ් සෙට් උන නිසා යූඑස් ගියා. කාටවත් කිව්වෙත් නෑ ග්‍රීන් කාර්ඩ් හම්බුනා කියලා. කොහෙන්ද මංද කලු කැත මිට්ටො ටිකට ආරංචි වෙලා මේකි ග්‍රීන් කාර්ඩ් වලින් යූඑස් ආව කියල. කෝමහරි ගිහින් සති දෙකෙන් තුනෙන් ඒකිට පාර්ට් ටයිම් ජොබක් සෙට් වෙලා ෆාමසි එකක. උදේට ඒකි ජොබ් එකට යද්දී එහෙ වීසා නැතුව වේලි වේලි ඉන්න මිට්ටො ටික පස්සෙන් එනවලු මැරි කරමු කිය කිය වීසා එක ගන්න. සල්ලිත් දෙන්නම්ලු. ඔන්න ඔහොම තමා ලොකුවට රට ඉන්නව කියන පොටෝ දාන හිඟන හැත්තගෙ ඇත්ත කතාව.
    මන් ඒකනෙ ලංකාවෙ මිට්ටො එක්ක වැඩිය නැත්තෙ.
    ඔකුන්ව දැක්කත් ඇති ඩිප්‍රෙස් වෙනවා.

    ඉන්දියන් උන්ගෙ මොනවා උනත් කොලිටි එකක් තියෙනවා එකම දේ උන් කේලම් කියනවා.
    එත් හොරු නෙමෙ.
    උන් බයයි අපරාධ තක්කඩි කම් කරන්න .
    හේතුව උන් මැදපෙරදිග එන්නෙ ඉන්න බලාගෙන කාලාන්තරයක් .
    අපෙ හු*තිගෙ පුතාලා ඉඳලා ටික කාලෙකින් පනිනවා.
    ඉතිං සේරොම හෝදගෙන තමා යන්නෙ.

    මගෙත් එක්කම එකට කන බොන එකා මගෙ පර්ස් එකෙන් රියාල් 100 ක් ඉස්සුව කියපන්කො .
    ඌ ගංජා ගහන්න ඇබ්බැහි වෙච්ච එකෙක්.
    ගංජා කූරක් රියාල් 50 ක් වෙනවා .අපෙම හුත්තලා තමා එව්වා හදලා විකුණන්නෙත්.
     
    • Like
    Reactions: aggregate

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    දැන් මේකේ ඉන්න උන්ගෙන් වචනයක් ගන්න එකත් හරිම අමාරු වැඩක්! ඉස්සර කිරිය වගේ නෙමේ දන්න එකෙක් වත් මුකුත් කියලා දෙන්න නෑ දැන්. :ROFLMAO: 🥴
    true
     
    • Like
    Reactions: HmNRazor

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මොකද්ද කේස් එක?

    491 grant wela tiyena nisa kisima skill visa ekakata apply karanna ba tawa 3 years yanakan. 😭😭

    ado :(
    eeye pereda giaypu round ekenda aawe...mama dakka civil godak set wela thibba...umbawa eth matak una

    Ow ban puduma karumayak mata tiyenne. Awrudu 2k balan idala anthimata ganna bari welawe dunna. June wenakan inna bariunane munta mata anith visa eka denna. 😔😔😔

    Civil points keeyenda set wela tibune? Uba kiyanne nsw da? Vic da?
     
    • Sad
    Reactions: HmNRazor

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    491 grant wela tiyena nisa kisima skill visa ekakata apply karanna ba tawa 3 years yanakan. 😭😭

    Ow ban puduma karumayak mata tiyenne. Awrudu 2k balan idala anthimata ganna bari welawe dunna. June wenakan inna bariunane munta mata anith visa eka denna. 😔😔😔

    Civil points keeyenda set wela tibune? Uba kiyanne nsw da? Vic da?

    රටක්ද බං ඔච්චර වැලපෙන්න.🤮 හිරකාරයෝ පන්නලා දාපු අඩුකුළේ රටක ඉන්න විඳින දුකක්🤣🤣🤣
     
    • Angry
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    රටක්ද බං ඔච්චර වැලපෙන්න.🤮 හිරකාරයෝ පන්නලා දාපු අඩුකුළේ රටක ඉන්න විඳින දුකක්🤣🤣🤣

    පල පල කෙන්යා අනාතයා.. 😜

    මේ CANZUK සීන් එක ගැන උබ දන්නවද?
    https://www.canzukinternational.com

    කරොත් නං මරු.
     
    • Haha
    Reactions: HmNRazor

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ආසයි නේ🤣🤣🤣. ගතිං ඔසී හිටියට හිත කෙන්යාවල🤣🤣🤣

    🤣🤣

    නෑ ඕයි. ඕකෙ රටවල් 4ක් තියෙනවා. ඕන එකකට යන්න පුළුවන් කියන්නෙ මරු නේ.

    මං යන්න බලන්නෙ මට PR දුන්නෙ නැති නිසා. 😒 අනික student visa යන්න කැමති නෑ මං. නැත්තං කෙන්යා යන්නත් තිබුණා. 😜

    වැඩක් නෑ ඉතින්. ඕක කරත් මෙහේ citizen වෙලා ඉන්න එපයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    🤣🤣

    නෑ ඕයි. ඕකෙ රටවල් 4ක් තියෙනවා. ඕන එකකට යන්න පුළුවන් කියන්නෙ මරු නේ.

    මං යන්න බලන්නෙ මට PR දුන්නෙ නැති නිසා. 😒
    වැඩක් නෑ ඉතින්. ඕක කරත් මෙහේ citizen වෙලා ඉන්න එපයි.
    මරු ඉතිං. යුරෝපියන් යුනියන් එකෙන් රොත්ත බුරුත්තම එන එක බොහොම අමාරුවෙන් නවත්තගත්තා, දැන් හොංකොං උං රෑං පිටින් ගොඩබානවා, අඩුවෙලා හිටියේ ඔසී වැද්දෝ ටික විතරයි. 🤣🤣 උනුත් ආවම මරු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මරු ඉතිං. යුරෝපියන් යුනියන් එකෙන් රොත්ත බුරුත්තම එන එක බොහොම අමාරුවෙන් නවත්තගත්තා, දැන් හොංකොං උං රෑං පිටින් ගොඩබානවා, අඩුවෙලා හිටියේ ඔසී වැද්දෝ ටික විතරයි. 🤣🤣 උනුත් ආවම මරු.

    බලපන් මෙහෙට වැඩිපුරම ඇවිත් තියෙන්නෙ කොහෙන්ද කියලා. 🤣🤣

    හිරකාරයො මෙහෙට එවලා අන්තිමට උන් එක්ක ඉන්න මෙහේ ඇවිල්ලා කෙන්යන් කාරයො.. 🤣😜😜😜
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලපන් මෙහෙට වැඩිපුරම ඇවිත් තියෙන්නෙ කොහෙන්ද කියලා. 🤣🤣

    හිරකාරයො මෙහෙට එවලා අන්තිමට උන් එක්ක ඉන්න මෙහේ ඇවිල්ලා කෙන්යන් කාරයො.. 🤣😜😜😜

    ඒ වුනාට ආච්චිගේ සෙවනේ ඉන්නවා වගේ ගතියක් නෑ......
     
    • Haha
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,688
    21,368
    113
    491 grant wela tiyena nisa kisima skill visa ekakata apply karanna ba tawa 3 years yanakan. 😭😭

    Ow ban puduma karumayak mata tiyenne. Awrudu 2k balan idala anthimata ganna bari welawe dunna. June wenakan inna bariunane munta mata anith visa eka denna. 😔😔😔

    Civil points keeyenda set wela tibune? Uba kiyanne nsw da? Vic da?
    1623667829440.png

    රටක්ද බං ඔච්චර වැලපෙන්න.🤮 හිරකාරයෝ පන්නලා දාපු අඩුකුළේ රටක ඉන්න විඳින දුකක්🤣🤣🤣
    mage bossa Kenyan ekek...uu Kenaya diha harilawath balanne na dan lol
    ------ Post added on Jun 14, 2021 at 4:21 PM
     
    • Wow
    Reactions: shenat