Ausi accent

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,985
    22,229
    113
    ටහුඩු....

    සිස්ටාහ්....
    වෙතාහ් ...

    හිනාවත් ඔසී වගේ....
    මූට ගිය කල යකෝ .

    Ayi bun mehema fake karanne....
     
    Last edited:

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මොන auci accent ද... කෙල්ල විතරයි.. අනිත් දෙන්නගෙ ගෑවිලාවත් නැහ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,406
    1
    13,386
    113
    Gotham City
    ඊයා බන් කැතෙ බැහැ.
    සංගක්කාරත් ඔය විදියට කොපි කරන්න යනවා එකත් පෙනවා ෆේක් කියලා
    " ටැරිමාන්න "

    අපෙ උන් තෙරුම් ගන්නෙ කවද්ද ඇක්සන්ට් එකයි ඉංග්‍රිසි දැනුමයි කියන්නෙ දෙකක් කියලා ?

    අපෙ රටෙ එකෙක්ගෙන් හොඳයි කියන්න පුළුවන් සුප්පා ඇක්සන්ට් එකක් දැක්කෙ අර ෆේස්බුක් පොරගෙ විතරයි .
    අනික් එකෙක්ගෙ වත් මන් දැකලා නැහැ ඒ වගෙ කොලිටි එකට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,406
    1
    13,386
    113
    Gotham City
    ඇක්සන්ට් එකත් පැත්තක දාමු
    මුගෙ සින්දු අහන්නෙ ඔසියොද ? ලංකාවෙ උන්ද ?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,659
    113
    Rajagiriya
    Chora hinda tama damme:rofl:

    ඊයා බන් කැතෙ බැහැ.
    සංගක්කාරත් ඔය විදියට කොපි කරන්න යනවා එකත් පෙනවා ෆේක් කියලා
    " ටැරිමාන්න "

    අපෙ උන් තෙරුම් ගන්නෙ කවද්ද ඇක්සන්ට් එකයි ඉංග්‍රිසි දැනුමයි කියන්නෙ දෙකක් කියලා ?

    අපෙ රටෙ එකෙක්ගෙන් හොඳයි කියන්න පුළුවන් සුප්පා ඇක්සන්ට් එකක් දැක්කෙ අර ෆේස්බුක් පොරගෙ විතරයි .
    අනික් එකෙක්ගෙ වත් මන් දැකලා නැහැ ඒ වගෙ කොලිටි එකට

    ekane ban balapanko katha..
    suddanta bakas gala hina

    yanawa athi mun ekka katha
    karaddi..

    kawda ban FB pora ?
    dapanko link..:oo: