Ausi accent

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,406
    1
    13,386
    113
    Gotham City
    ekane ban balapanko katha..
    suddanta bakas gala hina

    yanawa athi mun ekka katha
    karaddi..


    kawda ban FB pora ?
    dapanko link..:oo:


    චමත් පලිහපිටිය
    පොර මිග්‍රෙට් වෙලා තියෙන්නෙ දෙමපියො එක්ක පොඩි කාලෙදිම කැනඩාවට


    ෆේස්බුක් එක මුල් කාලෙ එක බ්ල්ඩ් අප් කරන්න වැඩකරපු එකෙක්.
    දැන් නම් පොර ෆෙස්බුක් එකට කැමති නැහ, ක්‍රිටිසයිස් කරනවා.
     
    • Like
    Reactions: silentsahan