ඔව් ඩිරෙක්ට් අවුලකට නොගියත් චයින වල ඩිමාන්ඩ්1 අඩුවෙන සිද්ධියක් මේක...හෑබෑයි මුලු ලොකෙම යෑපෙන්නේ චීනය මත ලෙසි වෙන්නේ නෑ ගෑලවීම. උන්ට තනිවම යෑපෙන්න පුලුවන්. අන්න ඒකයි වෙනස. අපි ඔසී ගත්තොත් උන්ගේ ප්‍රධානම ගෑණුම්කරුවෙක් චීනය. ඉතින් චීනය බඩු ගන්න එක අත හෑරියොත්
මේව චයින වලට මයිනස් පොයින්ට්. ඔසී, යූකේ වල බාගේන් පවර්1 වැඩි වෙනවා චයින එක්ක වැඩ කරද්දි...
දැන් ඔය ලංකාවේ වතු දෙමළ උන් නිසා ඉන්ඩියා වලට පුලුවන් අපේ රටේ වෙන දේවල් වලට ලාවට අතපොවන්න.
.