Ausi citizenship for hongkongs

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෑබෑයි මුලු ලොකෙම යෑපෙන්නේ චීනය මත ලෙසි වෙන්නේ නෑ ගෑලවීම. උන්ට තනිවම යෑපෙන්න පුලුවන්. අන්න ඒකයි වෙනස. අපි ඔසී ගත්තොත් උන්ගේ ප්‍රධානම ගෑණුම්කරුවෙක් චීනය. ඉතින් චීනය බඩු ගන්න එක අත හෑරියොත්
    ඔව් ඩිරෙක්ට් අවුලකට නොගියත් චයින වල ඩිමාන්ඩ්1 අඩුවෙන සිද්ධියක් මේක...
    මේව චයින වලට මයිනස් පොයින්ට්. ඔසී, යූකේ වල බාගේන් පවර්1 වැඩි වෙනවා චයින එක්ක වැඩ කරද්දි...
    දැන් ඔය ලංකාවේ වතු දෙමළ උන් නිසා ඉන්ඩියා වලට පුලුවන් අපේ රටේ වෙන දේවල් වලට ලාවට අතපොවන්න.
     
    • Like
    Reactions: malakadss

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔව් ඩිරෙක්ට් අවුලකට නොගියත් චයින වල ඩිමාන්ඩ්1 අඩුවෙන සිද්ධියක් මේක...
    මේව චයින වලට මයිනස් පොයින්ට්. ඔසී, යූකේ වල බාගේන් පවර්1 වැඩි වෙනවා චයින එක්ක වැඩ කරද්දි...
    දැන් ඔය ලංකාවේ වතු දෙමළ උන් නිසා ඉන්ඩියා වලට පුලුවන් අපේ රටේ වෙන දේවල් වලට ලාවට අතපොවන්න.

    Allowing an influx of refugees is not a smart move especially in an impending recession :no:.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක හොඳයි චීනෙට විරුද්ද උන් ඔක්කොම අනික් රටවලට ගියාම චීන්නුන්ට පුළුවන් හොංකොං වල බලේ අල්ලන්න
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අපි ඔක්කොම බබා කාලේ ගත්ත සෙල්ලම් බඩු ඔක්කොම made in hong kong.දැන් නම් ඒවා එන්නේ නෑ
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Aussie PR ganna balan inna kollani onna chance Hong Kong kellek set karaganin !! invitation backlog wela thiyenawa masa 4ka PR nan 95 min nattan sorry tamai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    අපි ඔක්කොම බබා කාලේ ගත්ත සෙල්ලම් බඩු ඔක්කොම made in hong kong.දැන් නම් ඒවා එන්නේ නෑ
    උබ ඒකතමා King Kong වගේ වැඩ කරන්නේ 😀😀