Ausi Help

yakaa

Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    Machanla,
    mama Next year Ausi yanna balaporoththuwak thiyenawa, Dependent widiyata. Aurudu 4kata working visa hambei godak durata...


    Ausi inna hari, ausi gena hondata danna kenek ta hari kiyanna puluwan da
    Software industry eka honda ausi wala koheda kiyala?
    Sydney, Melbourne, Perth, Brisbane walin?
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දන්න තරමින් AUS හැමතැනම හොඳ demand එකක් තියෙනවා IT වලට. ඒ වගේම IT වැඩ්ඩොත් ඉන්නවා ගොඩක්. බලමු ඉන්න එකෙක් ඇවිල්ල හරියටම කියයි :)
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    දන්න තරමින් AUS හැමතැනම හොඳ demand එකක් තියෙනවා IT වලට. ඒ වගේම IT වැඩ්ඩොත් ඉන්නවා ගොඩක්. බලමු ඉන්න එකෙක් ඇවිල්ල හරියටම කියයි :)

    Thanks machoo
     

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    Main cities හැම එකකම වගේ jobs තියෙනවා. හැබැයි තියෙන jobs ගානට වඩා වැඩිපුර apply කරන්න එවුන් ඉන්නවා job නැතුව. specially pr දාලා එන Indian වසන්ගතේ. එත් වැඩකාරයෙක්නම් job එකක් හොයා ගන්න එක අවුලක් වෙන එකක් නෑ. හැබැයි ලංකාවේ වගේනම් job හොයන එක ලේසි නෑ.

    අවුරුදු කීයක් experience තියෙනවාද?

    Machanla,
    mama Next year Ausi yanna balaporoththuwak thiyenawa, Dependent widiyata. Aurudu 4kata working visa hambei godak durata...


    Ausi inna hari, ausi gena hondata danna kenek ta hari kiyanna puluwan da
    Software industry eka honda ausi wala koheda kiyala?
    Sydney, Melbourne, Perth, Brisbane walin?
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    Main cities හැම එකකම වගේ jobs තියෙනවා. හැබැයි තියෙන jobs ගානට වඩා වැඩිපුර apply කරන්න එවුන් ඉන්නවා job නැතුව. specially pr දාලා එන Indian වසන්ගතේ. එත් වැඩකාරයෙක්නම් job එකක් හොයා ගන්න එක අවුලක් වෙන එකක් නෑ. හැබැයි ලංකාවේ වගේනම් job හොයන එක ලේසි නෑ.

    අවුරුදු කීයක් experience තියෙනවාද?

    3+ machan.
    Thanks macho support ekata
     
    Last edited:

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    මෙහෙමයි.. PR දාලා එන 99% කටම වගේ 3+ years exp තියෙනවා. ඒක නිසා graduate level, Junior level developer positions වලට competition වැඩි. experience වැඩි වෙන්න වෙන්න chance වැඩියි. සහ වැඩකරලා තියෙන projects and technologies නුත් බලපානවා. කලින් කරලා තියෙන projects apply කරන company එකේ projects වලට related නම් chance වැඩියි.

    අනිත් එක PR හෝ citizenship තියෙන අයට temporary visa තියෙන අයට වඩා chance වැඩියි.


    3+ machan.
    Thanks macho support ekata
     

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    තව දෙයක්.. මෙහේ job vacancies සාමාන්‍යයෙන් වැඩියි Jan-July අතරේ. July වලින් පස්සෙ job vacancies වැඩිය නෑ. ඒ නිසා එනවා නම් end of January වගේ එන්න.
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    තව දෙයක්.. මෙහේ job vacancies සාමාන්‍යයෙන් වැඩියි Jan-July අතරේ. July වලින් පස්සෙ job vacancies වැඩිය නෑ. ඒ නිසා එනවා නම් end of January වගේ එන්න.

    Thanks macho. February enna inne.
    mama godak karanne J2EE + UI
    mata 4 years working visa hambei.
    Awilla job 1 karana gaman PR 1ta apply karanna haduwe. mehedima apply nokara. Godak durata enna wenne mata Melbourne walata machan.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Melbourne වලට ආවොත් ඔයා සෙට්ල් වෙනකන් ජොබ් එකක් සෙට් කරන්නම් වියදම හොයා ගන්න.

    අවශ්‍ය උනොත් නවතින්න තැනකුත් සෙට් කරන්ම්.................
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    Melbourne ena eka hodai. PHD ekata enawa nan uni ekema lecturing/tutoring wage job ekak ganna sahena chance thiyenawa + good salary. just an idea.
    Good Luck! :)
    ow machan, wife ta schol 1k hambenawa. eyata nam aulak ma ne..
    mama thamai baye inne dan.. mage career 1ta kelawei kiyala :D
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    Melbourne වලට ආවොත් ඔයා සෙට්ල් වෙනකන් ජොබ් එකක් සෙට් කරන්නම් වියදම හොයා ගන්න.

    අවශ්‍ය උනොත් නවතින්න තැනකුත් සෙට් කරන්ම්.................


    machoo..
    eka nam loku udawwak.. mma pm 1k daannam machan.. thanks a lot :love::love::love:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Student machan, PHD ekata enne.

    Machan you can find a full time job. Baya venna epa. hebei ekak kiyannam , job tiyanava vagema evata competition ekath godak vedi. Godak experienced evn job valata apply karanava. ehemai kiyala job natthe nehe machan.

    Have your Linkdin profile up to date with all your qualifications as most of the employers check the Linkdin profile.
    Most of the time in Australia your connections matter as much as your qualifications. So start connecting with people on Linkdin who are on your field.
    You need to keep on applying on a regular basis to get a job. My boss has applied to 398 jobs before he got his first job.
    I do not have much knowledge about your field but I'm sure jobs are there.
    But do not expect to get a professional job as soon as you come here. Either bring enough money to live for few months or be ready to work in casual jobs machan.

    Drop me a PM if you need more info.
     

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    Kind of same story here. I am doing a PhD and my wife is a software engineer. We are on student visa.

    As I said finding a job will be bit hard because of the visa type. Same happened to my wife. She went through to the final interview several occasions but got rejected once they asked for the visa. They are very reluctant to hire people with student visa. In some situations you may have to convince them that your wife is doing a PhD and therefore as the partner you can work unlimited hours. General perception specially among the recruitment agents is that partners of students can only work limited number of hours per week.

    You may be able to manage the expenses until you find a job since your wife is getting a scholarship.

    Securing the first job in Australia can be very hard because they always prefer people with local(Ausi) experience. So when you are applying for jobs don't limit your self to Melbourne, Apply to all the jobs available throughout Australia. Once you get your first job somewhere, work for some time there and use that experience to get a better job in Melbourne or any other place you like.


    Student machan, PHD ekata enne.
     
    Last edited: