machn skilled category list1 occupation1 tynwa.degree1 accreditedda kyla danganne kohomada?
Last edited:
හෑ ඔක්කොම යනවා
මේක තම්බි කොලනියක්ම වෙයි............![]()


, ane manda bung apith inne nathi line ekake thiyanne 

PR ගන්න තව නීත්‍යානුකූල ක්‍රම තියෙනව
වෙන ක්‍රම මොනවද බන් සල්ලි පෙන්නලද?
marry an ausi boy![]()

I am not sure from where you get these information. There's no change to Dole.
ආපහු ඩෝල් ගෙවන සිස්ටම් එක ගේන්න ලැස්ති වෙනව කියලත් ආරංචි ... එතකොට ඒ රටේ PR තියෙන උන්ට ලොකු ජොබ් නොකර පොඩි පාට් ටයිම් ජොබක් කරල ඩෝල් එක අරන් නිකන් කකා බිබී ඉන්නත් පුළුවන්
There's no truth in above sentence
Mama agency ekakin ahuwa lagadi machan canada PR seen eka. marks hambena system eka age eka , married unmarried, Education, work EXp. owata marks hambenawa. But kiwa Canada PR danna nam IELTS speaking 8 and anik 3tama 7 ganne ona kiyala.
puluwan..
But you may not get only 25 pts for age as it's exceeded the maximum point range.(for age 25-32 you will get 30 pts.)
But you will most probably get ~10 pts for your experience.(But cannot guaranteed that as assessment bodies like ACS are deducting 2 yrs from total emplymnt years. )
Good luck.
ඔසී බෝයි ම ඕනෙ නෑ .. ඔස් PR ගත්ත ලංකාවෙ බෝයි ලත් හරියනව ...![]()



මම කිව්වෙ ඕස්ට්‍රේලියා PR ගන්න බෑ කියල නෙමෙයි, උඹ කිව්ව ක්‍රමෙන් බෑ කියල .. හොඳම විදිහ තමයි, මෙහෙ ඉඳන් ඩිග්රි කරල ඊට පස්සේ PR ඇප්ලයි කරන එක .. නැත්තන් අපරාදෙ සල්ලි ලක්ෂ 25-30 ක් එච්චර වැඩක් නැති ඩිග්රියකට උනත් අවුරුද්දට ගෙවන්න ඕනෙ .. ඩිග්රි ඉවර වෙනකොට ලක්ෂ 100 ක් වත් ගිහිල්ල තියෙයි පොත් පත් වල වියදනුත් එක්ක ..ඉඳුම් හිටුම් කෑම බීම .. ඒවටත් තව අමතර වියදම් යනව ... ලේසි නෑ ..
ඕස්ට්‍රේලියා PR ගත්ත කියන්නෙ නිව්සීලන්ඩ් සහ ඔස්ට්‍රේලියා දෙකේම PR ගත්ත වගේ, මොකෝ රටවල් දෙකේම work කරන්නත් පුළුවන්, ජීවිත කාලෙම ජීවත් වෙන්නත් පුළුවන් ඕනෙ නම් .. අනිත් එක ඕස්ට්‍රේලියා PR ගත්ත කෙනාට අමුතුවෙන් වීස ගන්න ඕනෙ නෑ නිව්සීලන්ඩ් ඉන්න ... PR එකෙන් ඔටෝ මැටිකලි අවශ්‍ය අවසරේ ලැබෙනව ... අමාරුවෙන් හරි ඕස්ට්‍රේලියා PR ගත්තොත් ගොඩ තමයි ..
වෙන රටවල් විදිහට .. නිව්සීලන්ඩ්, කැනඩා පුළුවන්
PR ගන්න තව නීත්‍යානුකූල ක්‍රම තියෙනව

there's some unofficial information, that they're trying to create the environment necessary for the dole to be offered again .. not within couple of years, but in the near future. They will cut down the PR places offered to non-english speaking nations drastically and will allow more English speaking persons to have the PR. So, the next decade might be the last chance for 3rd world countries to have a PR in such an awesome country. It'll be so difficult to have a PR in the future.
lets face it ....they need to stop immigrants at one point because the economy is not catching up and it is a slump. I know it is hard for everyone but there is no option to stop it. I am in for temporarily stopping immigrants for at least 2 years. Its a sad thing for sri lankans but something has to start somewhereYes, they are going to cut down skilled and humanitarian intake. That's true. Pauline Hanson's vote for the govt tax reforms today means a lot to people who are willing to migrate. She wont just raise her hand for govt policies for nothing. She is 100% against migrants, she is the force behind the reduction of immigration cut downs.
But, dole is going further and further away from new migrants. Long ago new migrants get the dole as soon as they set foot here. If I can remember correctly, I got my first dole (part) payment (in 1990)within 3/4 days after registering with social security. But later it's not payed for the first 2 years.
One difference between now, and then, was there was no so many different visa classes. All came here on PR, and after 2 years you can apply for citizenship. Now everything changed.
Yes, they are going to cut down skilled and humanitarian intake. That's true. Pauline Hanson's vote for the govt tax reforms today means a lot to people who are willing to migrate. She wont just raise her hand for govt policies for nothing. She is 100% against migrants, she is the force behind the reduction of immigration cut downs.
But, dole is going further and further away from new migrants. Long ago new migrants get the dole as soon as they set foot here. If I can remember correctly, I got my first dole (part) payment (in 1990)within 3/4 days after registering with social security. But later it's not payed for the first 2 years.
One difference between now, and then, was there was no so many different visa classes. All came here on PR, and after 2 years you can apply for citizenship. Now everything changed.
ඕකේ අනිත් පැත්ත කරගන්න බැරිද බන්, මෙහෙන් degree+work experience දාලා newzealnd pr ඉල්ලන්න බැරිද බන්. මම දන්න තරමින් එත්කොටත් ausiයන්න එහෙම visa ඔනෙ නැහැ.NewZealnd pr ඉල්ලන එක ausi වලටත් වඩා අමාරුද බන්?![]()
NZ is a small country machan...no point in going there.now it is full. ehe inna un aussie walata enawa

PR apply karapan ubata experience tyna nisa, ube profession ekata yana score eka balala case eka file karapan, natnan salli wathure tama
හොඳම විදිහ තමයි, මෙහෙ ඉඳන් ඩිග්රි කරල ඊට පස්සේ PR ඇප්ලයි කරන එක .. නැත්තන් අපරාදෙ සල්ලි ලක්ෂ 25-30 ක් එච්චර වැඩක් නැති ඩිග්රියකට උනත් අවුරුද්දට ගෙවන්න ඕනෙ .. ඩිග්රි ඉවර වෙනකොට ලක්ෂ 100 ක් වත් ගිහිල්ල තියෙයි පොත් පත් වල වියදනුත් එක්ක ..ඉඳුම් හිටුම් කෑම බීම .. ඒවටත් තව අමතර වියදම් යනව ... ලේසි නෑ ..