Ausi migrate

acryan

Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    හෑ ඔක්කොම යනවා
    මේක තම්බි කොලනියක්ම වෙයි............:sorry::sorry:

    yako ape batch eka godake une paninna inne within next 3 years :sorry::sorry::sorry: , ane manda bung apith inne nathi line ekake thiyanne :(:(
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    වෙන ක්‍රම මොනවද බන් සල්ලි පෙන්නලද?

    ගොඩක් ක්‍රම තියෙනව ... කම්මැලි බන් ඔක්කොම ලියන්න ... කෙටියෙන් දෙක තුනක් කියන්නම් ..

    1. PR දැනට තියෙන කෙනෙක්ව බැන්දම බැඳපු කෙනාට PR ලේසියෙන්ම ගන්න පුළුවන් .. PR තියෙන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවනම් බැඳගනින් ...
    2. සිටිසන් කෙනක්ව බැන්දම

    3. සල්ලි ගොඩක් තියෙනවනම් ඉන්වෙස්ට්මන්ට් වීස ගන්න පුළුවන් .. ඒව හරහා PR ගන්න පුළුවන් .. (මම කියන්නෙ මේ ලක්ෂ 10-20 නෙමෙයි ... කෝටි 20-30 ක් වගේ )

    තව තියෙනව ඉතින්
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    I am not sure from where you get these information. There's no change to Dole.
    ආපහු ඩෝල් ගෙවන සිස්ටම් එක ගේන්න ලැස්ති වෙනව කියලත් ආරංචි ... එතකොට ඒ රටේ PR තියෙන උන්ට ලොකු ජොබ් නොකර පොඩි පාට් ටයිම් ජොබක් කරල ඩෝල් එක අරන් නිකන් කකා බිබී ඉන්නත් පුළුවන්

    There's no truth in above sentence

    there's some unofficial information, that they're trying to create the environment necessary for the dole to be offered again .. not within couple of years, but in the near future. They will cut down the PR places offered to non-english speaking nations drastically and will allow more English speaking persons to have the PR. So, the next decade might be the last chance for 3rd world countries to have a PR in such an awesome country. It'll be so difficult to have a PR in the future.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Mama agency ekakin ahuwa lagadi machan canada PR seen eka. marks hambena system eka age eka , married unmarried, Education, work EXp. owata marks hambenawa. But kiwa Canada PR danna nam IELTS speaking 8 and anik 3tama 7 ganne ona kiyala.

    ඒජන්සි වලට යන්නෙ බලාගෙන ... ගොඩක් ප්‍රසිද්ධ තැන් උනත් කරන්නෙ බොරුව ... ඒක නිසා බලාගෙන ... කැනඩා උනත් තනියම දාන්න පුළුවන් නෙ ... මොකටද ඒජන්ට්ල ...
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    puluwan..
    But you may not get only 25 pts for age as it's exceeded the maximum point range.(for age 25-32 you will get 30 pts.)
    But you will most probably get ~10 pts for your experience.(But cannot guaranteed that as assessment bodies like ACS are deducting 2 yrs from total emplymnt years. )
    Good luck.

    VETASSESS ehena years kiyak wage deduct karanwada mcn
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    මම කිව්වෙ ඕස්ට්‍රේලියා PR ගන්න බෑ කියල නෙමෙයි, උඹ කිව්ව ක්‍රමෙන් බෑ කියල .. හොඳම විදිහ තමයි, මෙහෙ ඉඳන් ඩිග්රි කරල ඊට පස්සේ PR ඇප්ලයි කරන එක .. නැත්තන් අපරාදෙ සල්ලි ලක්ෂ 25-30 ක් එච්චර වැඩක් නැති ඩිග්රියකට උනත් අවුරුද්දට ගෙවන්න ඕනෙ .. ඩිග්රි ඉවර වෙනකොට ලක්ෂ 100 ක් වත් ගිහිල්ල තියෙයි පොත් පත් වල වියදනුත් එක්ක ..ඉඳුම් හිටුම් කෑම බීම .. ඒවටත් තව අමතර වියදම් යනව ... ලේසි නෑ ..

    ඕස්ට්‍රේලියා PR ගත්ත කියන්නෙ නිව්සීලන්ඩ් සහ ඔස්ට්‍රේලියා දෙකේම PR ගත්ත වගේ, මොකෝ රටවල් දෙකේම work කරන්නත් පුළුවන්, ජීවිත කාලෙම ජීවත් වෙන්නත් පුළුවන් ඕනෙ නම් .. අනිත් එක ඕස්ට්‍රේලියා PR ගත්ත කෙනාට අමුතුවෙන් වීස ගන්න ඕනෙ නෑ නිව්සීලන්ඩ් ඉන්න ... PR එකෙන් ඔටෝ මැටිකලි අවශ්‍ය අවසරේ ලැබෙනව ... අමාරුවෙන් හරි ඕස්ට්‍රේලියා PR ගත්තොත් ගොඩ තමයි ..

    වෙන රටවල් විදිහට .. නිව්සීලන්ඩ්, කැනඩා පුළුවන්

    PR ගන්න තව නීත්‍යානුකූල ක්‍රම තියෙනව

    ඕකේ අනිත් පැත්ත කරගන්න බැරිද බන්, මෙහෙන් degree+work experience දාලා newzealnd pr ඉල්ලන්න බැරිද බන්. මම දන්න තරමින් එත්කොටත් ausiයන්න එහෙම visa ඔනෙ නැහැ.NewZealnd pr ඉල්ලන එක ausi වලටත් වඩා අමාරුද බන්?:sorry:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113

    there's some unofficial information, that they're trying to create the environment necessary for the dole to be offered again .. not within couple of years, but in the near future. They will cut down the PR places offered to non-english speaking nations drastically and will allow more English speaking persons to have the PR. So, the next decade might be the last chance for 3rd world countries to have a PR in such an awesome country. It'll be so difficult to have a PR in the future.

    Yes, they are going to cut down skilled and humanitarian intake. That's true. Pauline Hanson's vote for the govt tax reforms today means a lot to people who are willing to migrate. She wont just raise her hand for govt policies for nothing. She is 100% against migrants, she is the force behind the reduction of immigration cut downs.
    But, dole is going further and further away from new migrants. Long ago new migrants get the dole as soon as they set foot here. If I can remember correctly, I got my first dole (part) payment (in 1990)within 3/4 days after registering with social security. But later it's not payed for the first 2 years.
    One difference between now, and then, was there was no so many different visa classes. All came here on PR, and after 2 years you can apply for citizenship. Now everything changed.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,935
    4,499

    lets face it ....they need to stop immigrants at one point because the economy is not catching up and it is a slump. I know it is hard for everyone but there is no option to stop it. I am in for temporarily stopping immigrants for at least 2 years. Its a sad thing for sri lankans but something has to start somewhere
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,935
    4,499
    113
    Yes, they are going to cut down skilled and humanitarian intake. That's true. Pauline Hanson's vote for the govt tax reforms today means a lot to people who are willing to migrate. She wont just raise her hand for govt policies for nothing. She is 100% against migrants, she is the force behind the reduction of immigration cut downs.
    But, dole is going further and further away from new migrants. Long ago new migrants get the dole as soon as they set foot here. If I can remember correctly, I got my first dole (part) payment (in 1990)within 3/4 days after registering with social security. But later it's not payed for the first 2 years.
    One difference between now, and then, was there was no so many different visa classes. All came here on PR, and after 2 years you can apply for citizenship. Now everything changed.

    And the dole system also has led to useless fellows also coming here and messing the country...look at melbourne sometimes I think how these fellows got into the country
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,935
    4,499
    113
    ඕකේ අනිත් පැත්ත කරගන්න බැරිද බන්, මෙහෙන් degree+work experience දාලා newzealnd pr ඉල්ලන්න බැරිද බන්. මම දන්න තරමින් එත්කොටත් ausiයන්න එහෙම visa ඔනෙ නැහැ.NewZealnd pr ඉල්ලන එක ausi වලටත් වඩා අමාරුද බන්?:sorry:

    NZ is a small country machan...no point in going there.now it is full. ehe inna un aussie walata enawa
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    PR apply karapan ubata experience tyna nisa, ube profession ekata yana score eka balala case eka file karapan, natnan salli wathure tama

    හොඳම විදිහ තමයි, මෙහෙ ඉඳන් ඩිග්රි කරල ඊට පස්සේ PR ඇප්ලයි කරන එක .. නැත්තන් අපරාදෙ සල්ලි ලක්ෂ 25-30 ක් එච්චර වැඩක් නැති ඩිග්රියකට උනත් අවුරුද්දට ගෙවන්න ඕනෙ .. ඩිග්රි ඉවර වෙනකොට ලක්ෂ 100 ක් වත් ගිහිල්ල තියෙයි පොත් පත් වල වියදනුත් එක්ක ..ඉඳුම් හිටුම් කෑම බීම .. ඒවටත් තව අමතර වියදම් යනව ... ලේසි නෑ ..

    NZ PR apply කරන්න agent කෙනෙක් දන්නවනම් කියන්න. අහන අහන ඔක්කොමල student visa තමයි කරන්නේ. අපිට තනියම කරගන්න බෑ නේද?