Ausi migrate

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Mama agency ekakin ahuwa lagadi machan canada PR seen eka. marks hambena system eka age eka , married unmarried, Education, work EXp. owata marks hambenawa. But kiwa Canada PR danna nam IELTS speaking 8 and anik 3tama 7 ganne ona kiyala.

උඹලට කියන්න තියෙන එකම දේ ඒජන්ට් ල හරහා ගිහිල්ල නිකන් සල්ලි නාස්ති කරගන්න එපා කියල තමයි ... මුලින් ලකුණු එකතු කරල කියනව පුළුවන් කියල ... ඇඩ්වාස්න්ස් අරන් කියයි උඹට ලකුණු මදි කියල ... තමන්ටම පුළුවන් කරගන්න ඕස්ට්‍රේලියානු රජයේ වෙබ්සයිට් එකේ තියෙනව ඔක්කොම විස්තර ... :P
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
machn skilled category list1 occupation1 tynwa.degree1 accreditedda kyla danganne kohomada?

ඩිග්රි එකේ විස්තර කියපන් .. ඩිග්‍රිය (bsc, graduate dip etc etc) සහ ඩිග්‍රි සර්ටිෆිකට් එකේ ගහල තියෙන රට (degree එක දුන්නු කැම්පස් එක අයත් රට) ..
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
NZ PR apply කරන්න agent කෙනෙක් දන්නවනම් කියන්න. අහන අහන ඔක්කොමල student visa තමයි කරන්නේ. අපිට තනියම කරගන්න බෑ නේද?

උඹලට කියන්න තියෙන එකම දේ ඒජන්ට් ල හරහා ගිහිල්ල නිකන් සල්ලි නාස්ති කරගන්න එපා කියල තමයි ... මුලින් ලකුණු එකතු කරල කියනව පුළුවන් කියල ... ඇඩ්වාස්න්ස් අරන් කියයි උඹට ලකුණු මදි කියල ... තමන්ටම පුළුවන් කරගන්න නිව්සීලන්ඩ් රජයේ වෙබ්සයිට් එකේ තියෙනව ඔක්කොම විස්තර ... :P
 
Last edited:

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    කෙටි උත්තරේ තමයි "පුළුවන්" හැබැයි ලේසි නෑ ... ඒත් ඉංග්‍රීසි දැනුමත් බලපානව ඕවරෝල් ලකුණු වලට ... IELTS හෝ PTE කීයක් වගේ ලකුණු ගන්න පුළුවන් වෙයිද .... නැත්තන් O/L ඉන්ග්ලිෂ් වලට තිබ්බ ලකුණු කියපන් .. මම කියන්නම් කීයක් උඹ ගනීද කියල ..

    මචන් o/L english "A " . O /L ENGLISH LITERATURE "A".
    A /L English "A "
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    කෙටි උත්තරේ තමයි "පුළුවන්" හැබැයි ලේසි නෑ ... ඒත් ඉංග්‍රීසි දැනුමත් බලපානව ඕවරෝල් ලකුණු වලට ... IELTS හෝ PTE කීයක් වගේ ලකුණු ගන්න පුළුවන් වෙයිද .... නැත්තන් O/L ඉන්ග්ලිෂ් වලට තිබ්බ ලකුණු කියපන් .. මම කියන්නම් කීයක් උඹ ගනීද කියල ..

    OL AL english dekama 'A'
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    ඩිග්රි එකේ විස්තර කියපන් .. ඩිග්‍රිය (bsc, graduate dip etc etc) සහ ඩිග්‍රි සර්ටිෆිකට් එකේ ගහල තියෙන රට (degree එක දුන්නු කැම්පස් එක අයත් රට) ..

    BA (hons) creative multimedia / limkokwing university Malaysia.. mama frontend UI patthata tama wada karanne..ewata jobs tiyeida bun e ratawala?
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    Yes, you can still apply, but you may not get full points for your 'age'. I am not sure how many points you can score for your age, it's usually higher points for younger applicants, but in the other hand you can get more points for your experience. Good luck

    Machan work experience kohomata cerify karanne..company service leter ekak witarak athida?
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    581
    713
    93
    Colombo
    කෙටි උත්තරේ තමයි "පුළුවන්" හැබැයි ලේසි නෑ ... ඒත් ඉංග්‍රීසි දැනුමත් බලපානව ඕවරෝල් ලකුණු වලට ... IELTS හෝ PTE කීයක් වගේ ලකුණු ගන්න පුළුවන් වෙයිද .... නැත්තන් O/L ඉන්ග්ලිෂ් වලට තිබ්බ ලකුණු කියපන් .. මම කියන්නම් කීයක් උඹ ගනීද කියල ..

    macahan kella Inne ausi. ekata PR hambuna gaman marry karanna hithan inne. Ethakota 801 category apply karala matath yanna pulwanda case ekak nathuwa? :confused::confused: habai un kiyanawa process wenna 15 to 22 months yanwa kiyala :dull:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,359
    113
    macahan kella Inne ausi. ekata PR hambuna gaman marry karanna hithan inne. Ethakota 801 category apply karala matath yanna pulwanda case ekak nathuwa? :confused::confused: habai un kiyanawa process wenna 15 to 22 months yanwa kiyala :dull:

    Kellata pr hambuna gaman ubawa block karai.
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    hi

    First IELTS 8.

    Then think about the process and everything.

    Try as much as you can and achieve overall band 8 . otherwise do not think of
    Australian PR.