NZ is a small country machan...no point in going there.now it is full. ehe inna un aussie walata enawa
එකත් එහෙමද බන්.

NZ is a small country machan...no point in going there.now it is full. ehe inna un aussie walata enawa

Mama agency ekakin ahuwa lagadi machan canada PR seen eka. marks hambena system eka age eka , married unmarried, Education, work EXp. owata marks hambenawa. But kiwa Canada PR danna nam IELTS speaking 8 and anik 3tama 7 ganne ona kiyala.
machn skilled category list1 occupation1 tynwa.degree1 accreditedda kyla danganne kohomada?
NZ PR apply කරන්න agent කෙනෙක් දන්නවනම් කියන්න. අහන අහන ඔක්කොමල student visa තමයි කරන්නේ. අපිට තනියම කරගන්න බෑ නේද?
කෙටි උත්තරේ තමයි "පුළුවන්" හැබැයි ලේසි නෑ ... ඒත් ඉංග්‍රීසි දැනුමත් බලපානව ඕවරෝල් ලකුණු වලට ... IELTS හෝ PTE කීයක් වගේ ලකුණු ගන්න පුළුවන් වෙයිද .... නැත්තන් O/L ඉන්ග්ලිෂ් වලට තිබ්බ ලකුණු කියපන් .. මම කියන්නම් කීයක් උඹ ගනීද කියල ..
machn skilled category list1 occupation1 tynwa.degree1 accreditedda kyla danganne kohomada?
කෙටි උත්තරේ තමයි "පුළුවන්" හැබැයි ලේසි නෑ ... ඒත් ඉංග්‍රීසි දැනුමත් බලපානව ඕවරෝල් ලකුණු වලට ... IELTS හෝ PTE කීයක් වගේ ලකුණු ගන්න පුළුවන් වෙයිද .... නැත්තන් O/L ඉන්ග්ලිෂ් වලට තිබ්බ ලකුණු කියපන් .. මම කියන්නම් කීයක් උඹ ගනීද කියල ..
ඩිග්රි එකේ විස්තර කියපන් .. ඩිග්‍රිය (bsc, graduate dip etc etc) සහ ඩිග්‍රි සර්ටිෆිකට් එකේ ගහල තියෙන රට (degree එක දුන්නු කැම්පස් එක අයත් රට) ..
Yes, you can still apply, but you may not get full points for your 'age'. I am not sure how many points you can score for your age, it's usually higher points for younger applicants, but in the other hand you can get more points for your experience. Good luck
කෙටි උත්තරේ තමයි "පුළුවන්" හැබැයි ලේසි නෑ ... ඒත් ඉංග්‍රීසි දැනුමත් බලපානව ඕවරෝල් ලකුණු වලට ... IELTS හෝ PTE කීයක් වගේ ලකුණු ගන්න පුළුවන් වෙයිද .... නැත්තන් O/L ඉන්ග්ලිෂ් වලට තිබ්බ ලකුණු කියපන් .. මම කියන්නම් කීයක් උඹ ගනීද කියල ..

habai un kiyanawa process wenna 15 to 22 months yanwa kiyala 
macahan kella Inne ausi. ekata PR hambuna gaman marry karanna hithan inne. Ethakota 801 category apply karala matath yanna pulwanda case ekak nathuwa?habai un kiyanawa process wenna 15 to 22 months yanwa kiyala
![]()
Kellata pr hambuna gaman ubawa block karai.

Kellata pr hambuna gaman ubawa block karai.

First IELTS 8.
Then think about the process and everything.
Try as much as you can and achieve overall band 8 . otherwise do not think of
Australian PR.