teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ ..

    මට මේ මාසේ අග හරියේ ඔස්ට්‍රෛලියාවේ මෙල්බෝර්න් යන්න අඩුවට ටිකට් එකක් හොයල දෙනවද ? යෑමට පමණි :):)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Aduwatama nam, bottuwen thama. :lol:Anyway AirAsia balapan. But unge baggage walata wenama gewanna wenawa.

    නෝර්මල් 25ක් දෙනවා දුර යන ඒවාට. වැඩි පුර ඕනේ නම් ගෙවන්න වෙනවා. අනික දැන් එයාර් ඒෂියා ලංකාවට එවන්නේ ලොකු ෆ්ලයිට්. A330 :)