BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    lankawata wada 1000000% gunayak hoda jeewtihyak mehe hariyata hitiyoth labenne. ubala ralla kathawak dala ena unta wala kapana eka karanne typical Sinhalese :lol:

    මන් ඉතිං නැහැ කිව්වාද පොන්ස් ??
    ඕස්ට්‍රෙලියාවෙ විතරක් නෙමෙ යුරොප් වල, ඇමරිකා වල, මිඩ්ල් ඊස්ට් වල ඔනෙ තරම් ලංකාවට වඩා සිය දහස් ගුණයක් හොඳ ජීවිත ගතකරන එවුන් ඉන්නවා. එත් ඒ කොහෙ උනත් "රැල්ලට යන්නවුන් රැල්ලටම ගසාගෙන යන්නෙය "
    හැබැයි ඉත්න් ස්ටුඩෙන්ට් ගිහින් සිටිසන් ටොක්ස් දෙන උන්ට තමා මෙ කතාව වලංගු:rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City

    mehe job karanawata wada hodai ban mahana wenawa.epama wetcha wedak mata nan.paya 5k witara pare waste.saturdayth ne.salaryth madi.e asse kuhakayo wehi wehala.
    මෙ කතාව නම් ඇත්ත. උදෙ ඉඳන් හවස් වෙනකන් දවසෙන් පැය ගාණක් බස් එකක හො දෙකක, තමන්ගෙ වාහනෙක ගියත් ට්‍රැෆික් එකෙ සහ පෙට්‍රල් වියදම්.
    කුහකයො කොහොමත් හැමතැනම. බැංකු වලයි ,මහ බැංකුවටයි, රජයෙ ජොබකටයි පැන්නානම් ජිවිතෙ ගොඩ කියන සාම්ප්‍රදායික මතෙ මුල් ඇදලා තියෙන්නෙ. සම්තින් ඉස් බෙටර් දැන් නතින් හැබැයි.
    සර් මැඩම් කියන්න ඔනෙ ,ඉහලට යන්න කෙලමක් කියලා පු* ලෙව කන්න ඔනෙ.
    වැඩකාරයෙක් නම් කැපිල්ල වැඩි. අනෙ මන්දා
    පඩි නම් ඉතිං මදි.හැබැයි අපෙ උන්ට හැට හැත්තෑදාහත් පඩියක් නෙ ? කමක් නැහැ එක එකාගෙ හැටියට. එත් ඉස්සරහට ලක්ෂ එකහමාරක් පඩියක් නෙමෙ වෙගෙන එන්නෙ. ඩොලර් එකම එකසිය පනහා පැනලා .:rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මන් ඉතිං නැහැ කිව්වාද පොන්ස් ??
    ඕස්ට්‍රෙලියාවෙ විතරක් නෙමෙ යුරොප් වල, ඇමරිකා වල, මිඩ්ල් ඊස්ට් වල ඔනෙ තරම් ලංකාවට වඩා සිය දහස් ගුණයක් හොඳ ජීවිත ගතකරන එවුන් ඉන්නවා. එත් ඒ කොහෙ උනත් "රැල්ලට යන්නවුන් රැල්ලටම ගසාගෙන යන්නෙය "
    හැබැයි ඉත්න් ස්ටුඩෙන්ට් ගිහින් සිටිසන් ටොක්ස් දෙන උන්ට තමා මෙ කතාව වලංගු:rofl::rofl::rofl:

    pala utto :lol: mona rallakda? :lol: rallata hari gihin siya dahas gunayak hoda jeewithayk gatha karanawa nan wena monada utto? :lol: rallata neme pollata awath hoda background ekak thiyenawa mehe ena hama ekama goda hariyata jeewath wenna dannawa nan :lol::lol:
    mona student da utto tho danne monada? :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    aussie neme kohe giyat wedakda ban meke awit lagagena anatayek wage innanam, oka itin mehe hitiyat karanna puluwanne :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    Ekane Thambiya israhata yanne bung Kari kota katha sinhalu pitipasse hamadama me gu gode tamai itin pihitak na :D:yes:

    තම්බියා ඉස්සරහට යන්නෙ ඇයි දන්නවාද ??
    සිංහලයා වගෙ රජයෙ රැකියා මානසිකත්වයෙ නැහැ,
    සිංහලයාට පෙන්ෂන් එකයි ,අර්තසාධකෙයි, අවුරුද්දට දෙන බොනස් ටිකයි තිබ්බානම් මිනිහෙක් කියලානෙ හිතන් ඉන්නෙ. බලපන් තම්බි ඔව්වාට ට්‍රයි කරනවාද කියලා ලෙසියෙන්. කරොත් කරාවි සිංහළුත් එක්ක විවාහ වෙලා ඉන්න එවුන්.
    ඔක්කොම තම්බි එක්කො ලංකාවෙ බිස්නස්, එහෙමත් නැත්තම් හොඳට ඉගෙන ගෙන රටවල් වල ජොබ්ස්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    pala utto :lol: mona rallakda? :lol: rallata hari gihin siya dahas gunayak hoda jeewithayk gatha karanawa nan wena monada utto? :lol: rallata neme pollata awath hoda background ekak thiyenawa mehe ena hama ekama goda hariyata jeewath wenna dannawa nan :lol::lol:
    mona student da utto tho danne monada? :lol:

    "රැල්ලට යන උන් රැල්ලටම ගසාගෙන යන්නෙය."
    මෙ එක නෙමෙ ඔසී උන්නැහෙ ඔය කියන හොඳ ජීවිතයක් තියෙන එකෙක් එළකිරි එකෙ ජනප්‍රිය පොර කියලා අවධානය දිනාගන්න ත්‍රෙඩ්ස් දාන්නෙ ඇයි දන්නෙ නැහැ නේ ??
    :rofl::rofl::rofl::rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මෙ කතාව නම් ඇත්ත. උදෙ ඉඳන් හවස් වෙනකන් දවසෙන් පැය ගාණක් බස් එකක හො දෙකක, තමන්ගෙ වාහනෙක ගියත් ට්‍රැෆික් එකෙ සහ පෙට්‍රල් වියදම්.
    කුහකයො කොහොමත් හැමතැනම. බැංකු වලයි ,මහ බැංකුවටයි, රජයෙ ජොබකටයි පැන්නානම් ජිවිතෙ ගොඩ කියන සාම්ප්‍රදායික මතෙ මුල් ඇදලා තියෙන්නෙ. සම්තින් ඉස් බෙටර් දැන් නතින් හැබැයි.
    සර් මැඩම් කියන්න ඔනෙ ,ඉහලට යන්න කෙලමක් කියලා පු* ලෙව කන්න ඔනෙ.
    වැඩකාරයෙක් නම් කැපිල්ල වැඩි. අනෙ මන්දා
    පඩි නම් ඉතිං මදි.හැබැයි අපෙ උන්ට හැට හැත්තෑදාහත් පඩියක් නෙ ? කමක් නැහැ එක එකාගෙ හැටියට. එත් ඉස්සරහට ලක්ෂ එකහමාරක් පඩියක් නෙමෙ වෙගෙන එන්නෙ. ඩොලර් එකම එකසිය පනහා පැනලා .:rofl::rofl:

    paya 5k pare hityath kamak ne mchn mata oya kuhakyoy,ego scene thamai penna beri bn.aluth car ekak aran office ekata giyoth attaha ki denek sathutu wenawada ki denek hullanawada.mala appriyay weda karanna mehe office wala

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    "
    මෙ එක නෙමෙ ඔසී උන්නැහෙ ඔය කියන හොඳ ජීවිතයක් තියෙන එකෙක් එළකිරි එකෙ ජනප්‍රිය පොර කියලා අවධානය දිනාගන්න ත්‍රෙඩ්ස් දාන්නෙ ඇයි දන්නෙ නැහැ නේ ??
    :rofl::rofl::rofl::rofl:

    පව් යකෝ උගේ සිහිනේ ජිවත් වෙන්න දීපන්කො , ඕක අඩන්න තියා ගත්තොට් දැන් ඉවරයක් නැහැ :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    aussie neme kohe giyat wedakda ban meke awit lagagena anatayek wage innanam, oka itin mehe hitiyat karanna puluwanne :lol:

    එක වාක්‍ය ඛණ්ඩයකින් ස්ටුඩෙන්ට් වීසා එළකිරි ඔසි ගණිකාවකගෙ පුක ඛණ්ඩනය වූ ඒ දුර්ලභ අවස්ථාව
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "රැල්ලට යන උන් රැල්ලටම ගසාගෙන යන්නෙය."
    මෙ එක නෙමෙ ඔසී උන්නැහෙ ඔය කියන හොඳ ජීවිතයක් තියෙන එකෙක් එළකිරි එකෙ ජනප්‍රිය පොර කියලා අවධානය දිනාගන්න ත්‍රෙඩ්ස් දාන්නෙ ඇයි දන්නෙ නැහැ නේ ??
    :rofl::rofl::rofl::rofl:

    wena monada ubalata riddannane :lol::lol:
    ow ow ralla ralla wena kohewath yanna epa rallata gasagenawa yanawalu :lol: me loku padi ganna ekek kiyanne ahapalla :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    thawath kuhakayek :lol::lol: meke lagagena inne man mehe hawasa 5n passe oi mehe 5ta thopita ude kiyala man mokaradda? :lol:

    5 ta ද ලැට් හෝදලා එන්නේ බන්??
    ඉතින් worlds best city eke 5n පස්සේ කරන්න දෙයක් ඇත්තෙම නැද්ද බන් උබල වගේ cleaning job කරන එවුන්ට ? එකද මේකේ පදිංචි වෙලා ඉන්නේ :nerd:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    5 ta ද ලැට් හෝදලා එන්නේ බන්??
    ඉතින් worlds best city eke 5n පස්සේ කරන්න දෙයක් ඇත්තෙම නැද්ද බන් උබල වගේ cleaning job කරන එවුන්ට ? එකද මේකේ පදිංචි වෙලා ඉන්නේ :nerd:

    ow ban wena karanna deyak na. moko awula? :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    pala utto :lol: mona rallakda? :lol: rallata hari gihin siya dahas gunayak hoda jeewithayk gatha karanawa nan wena monada utto? :lol: rallata neme pollata awath hoda background ekak thiyenawa mehe ena hama ekama goda hariyata jeewath wenna dannawa nan :lol::lol:
    mona student da utto tho danne monada? :lol:

    ehema hamotama wenne na bung....dawesata 3hrs witherak nidiyaganne ung innewa students la hatiyeta odd jobs kera kera...mung danna kattiya innewa masters welata gihilla degree eka iwera wela odd jobs kerenewa...PR nathuwa....(habai padi wedi...)...

    hondetama inna kattiya tamai mehe 3-5 years experience tiyene kattiya PR apply kerala Aussie yane kattiya...Unta ithin meheth hondeta inna puluwan kama tiyeddi tamai yanne..ane manda itin...:angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    wena monada ubalata riddannane :lol::lol:
    ow ow ralla ralla wena kohewath yanna epa rallata gasagenawa yanawalu :lol: me loku padi ganna ekek kiyanne ahapalla :lol:

    අපේ උන් ඔසී යන්න හදනවා ජිවිතේ ජයගන්න, ඔසී born උන් මෙහෙ ඇවිත් අපිට රිද්දන්න poll දානවා , :lol:

    මචන් අර කාර් එක දැම්මෙත් අපිට රිද්දන්න නේද ? :rofl:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    Ado congratz mcn.:cool::cool::cool::cool:
    mama dana gaththa uba GAME eka atha arinne na kiyala.
    puluwan welawata Elakiri waren mcn.:yes::yes:
    JAYA WEVA!
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ehema hamotama wenne na bung....dawesata 3hrs witherak nidiyaganne ung innewa students la hatiyeta odd jobs kera kera...mung danna kattiya innewa masters welata gihilla degree eka iwera wela odd jobs kerenewa...PR nathuwa....(habai padi wedi...)...

    hondetama inna kattiya tamai mehe 3-5 years experience tiyene kattiya PR apply kerala Aussie yane kattiya...Unta ithin meheth hondeta inna puluwan kama tiyeddi tamai yanne..ane manda itin...:angry:

    eka thama ban hoda background ekak thiyenna one kiuwe. student enawa nan igena ganna balan enna one. mareegna job karanna nan enne ea kiyanne salli nathuwa awilla. eka rate waradda neme ne?

    ohe hodata innawa kiyanne mokakda ban. salli neme jewithe. ohe salli thibba kiyala athal eke inna eka neme ban jeewithe.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Henry L wage wenna epa. be a man, not a pussy

    එහෙම කියන්න එපා බන්, නොදන්නා රටකට ගිහින් අතේ සතේ නැතුව කාමරයකට හිර උනාම ඔහොම මානසික ලෙඩ හැදෙනවා, හෙන්රිට අනුකම්පා කරහන්, එළකිරි එකට ඇවිත් තමයි උ පොඩ්ඩක් හිත හදාගන්නේ