lankawata wada 1000000% gunayak hoda jeewtihyak mehe hariyata hitiyoth labenne. ubala ralla kathawak dala ena unta wala kapana eka karanne typical Sinhalese![]()
මන් ඉතිං නැහැ කිව්වාද පොන්ස් ??
ඕස්ට්‍රෙලියාවෙ විතරක් නෙමෙ යුරොප් වල, ඇමරිකා වල, මිඩ්ල් ඊස්ට් වල ඔනෙ තරම් ලංකාවට වඩා සිය දහස් ගුණයක් හොඳ ජීවිත ගතකරන එවුන් ඉන්නවා. එත් ඒ කොහෙ උනත් "රැල්ලට යන්නවුන් රැල්ලටම ගසාගෙන යන්නෙය "
හැබැයි ඉත්න් ස්ටුඩෙන්ට් ගිහින් සිටිසන් ටොක්ස් දෙන උන්ට තමා මෙ කතාව වලංගු

sad