BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,970
    113
    Gotham City
    ane manda ban godak aya kiyanwa katta kiyala eth ithin mehe idan karanna dekuth ne.newa gilunath ban chun kiyala yanawa

    මෙහෙමයි මෙ ත්‍රෙඩ් එකෙ ආතල් එකට එක එක එව්වා කිව්වට මොකද මන් නම් කියන්නෙ උඹ පලයන්. කට්ට නැති දෙයක් නැහැ. :yes::yes:උඹෙ හැටියට උඹට ඔනෙ කට්ටට වඩා උඹ ඉන්න වටාපිටාවෙ වෙනසක් වීම. මෙහෙ හිටියොත් වෙන්නෙ නැහැ නේ? උඹ ඉන්න පරිසරෙ වෙනස් කරලා හොඳයි කියන රටකට පැන්නොත් උඹට කන කට්ට උනත් අමුතු රහක් තියෙනවා. එක නිසා පලයන්. මන් කටාර් ජොබ් යද්දිත් කට්ටිය කිව්වා ඔය ටිකම. කට්ටක් නම් තියෙනවා. එත් ලංකාවෙ තත්වෙත් එක්ක ඒ කට්ට සියදහස් ගුණයකින් සැපයි. හැබැයි උඹ එහෙ ගිහිල්ලා ලංකාවෙ උන් ගන්න ෆන් එකයි ,කපල්ස් අප්ලොඩ් කරන ෆොටොසුයි බලලා ආයෙත් මෙහෙ එන්න හදන්න එපා. මොකද ඔක්කොම කරන්නෙ බොරුව.:angry::angry::angry: මොකද මටත් කටාර් ඉද්දි එක හිතුනා. අපෙ එවුන් ට්‍රිප් ගිහින් දාපු ෆොටොස් දැක්කාහම මට යන්න බැහැ නේ ඒ වගෙ කියලා. ලංකාවට ඇවිල්ලා අපෙ උන් එක්ක ට්‍රිප් එකක් යද්දි උන් උන්ගෙ දුක කියන්න ගත්තා වගෙම මගෙන් අහනවා රට විස්තර සහ පනින හැටි. මට හිතුනා මන් කොච්චර ආතල් එකෙද ඉඳලා තියෙන්නෙ කට්ට කෑවත් කියලා. :yes::yes::yes:ෆෙස්බුක් නිසා උඹට ඔසි ගැන ආසාව උද්දීපනය වෙනවා වගෙ තමා ආයෙ එහෙ ගිහින් මෙහෙ එවුන්ගෙ ඊනියා ෆන් එක දැක්කොත් ආයෙත් එන්න හිතෙවි. ඒ ගොන් කම කරන්න එපා.:angry::angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ane manda ban godak aya kiyanwa katta kiyala eth ithin mehe idan karanna dekuth ne.newa gilunath ban chun kiyala yanawa
    Mona huththatada bn me hingana rate chatar wenne. Podi jobak kalath wahanayak aran shape eke inna puluwannam ai mehe inne.

    Mata nam epa une job hoyanna giyama. Yako 4 year igena gena degree ekak kalama hoyanawata wada pol kadan eka hoyanawa. Mona huththakda.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mona huththatada bn me hingana rate chatar wenne. Podi jobak kalath wahanayak aran shape eke inna puluwannam ai mehe inne.

    Mata nam epa une job hoyanna giyama. Yako 4 year igena gena degree ekak kalama hoyanawata wada pol kadan eka hoyanawa. Mona huththakda.

    mata nan dan wamaneta enawa bn mehe interview yaddi.matath bsc 2nd upper ekak tiyenawa.balu ballek ganan ganne ne.meeta wada hodai a/l karala nikan hitiyanan same salary.IT un nan tikak hoda salary gannawa anith un nan anathai.pada interview panel nan tiyenawa salary discuss karama ambarenawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,970
    113
    Gotham City
    Mona huththatada bn me hingana rate chatar wenne. Podi jobak kalath wahanayak aran shape eke inna puluwannam ai mehe inne.

    Mata nam epa une job hoyanna giyama. Yako 4 year igena gena degree ekak kalama hoyanawata wada pol kadan eka hoyanawa. Mona huththakda.

    වැඩක් නැහැ බන් කතා කරලා පට්ට අසාධාරණ රටක්.
    උඹට කියන්න මන් Maths කලෙ දෙවෙනිපාර ගොඩ.
    මන් දන්න එකෙක් ඉන්නවා O/L Fail වෙලා Fail වෙච්ච එක අරන්දෙන්නම් කියලා ආර්ට් කරපු එකෙක්.O/L Fail නිසා ඌව කෙල්ලත් අත ඇරියා, එකි වෙන එකෙක් එක්ක සෙට් වුණා:rofl::rofl::rofl: . Art එකත් යන්තම් පාස් .Artඉතිං ලෙසියිනෙ . පස්සෙ ඌ කමියුනිකෙෂන් එකකුත් කර කර ඉඳලා. මෙන්න පොර එක පාරටම ලංකා බැංකුවෙ(BOC Head Office) Staff Assisant .ගිහින් තියෙන්නෙ දෙශපාලනෙන්. නාමල් බෙබිගෙ කාලෙ. ඌව අත ඇරපු කෙල්ල අවුරුදු 5 ක් 6 ක් ද කොහෙද වෙන එකෙක් එක්ක තිබ්බ සම්බන්ධෙ නවත්තලා ආයෙ ඌ ගාවටම ඇවිත් දැන් ඌ එකිව මැරි කරලා .:lol: :lol:
    මන් නම් බැංකු වල ජොබ් කරන්න ආසා නැහැ එත් මන් පැහැදිලි කරෙ තත්වෙ.
    මැත්ස් කරපු අපි මැදපෙරදිග :rofl::rofl::angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    mata nan dan wamaneta enawa bn mehe interview yaddi.matath bsc 2nd upper ekak tiyenawa.balu ballek ganan ganne ne.meeta wada hodai a/l karala nikan hitiyanan same salary.IT un nan tikak hoda salary gannawa anith un nan anathai.pada interview panel nan tiyenawa salary discuss karama ambarenawa
    Same here IT with 2nd upper. Pake salary thiyenne.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,970
    113
    Gotham City
    car eka gena kiwwa gaman wewlanawa itin, ohoma be adapan, etakota ubata inna dennam paduwe, :lol:

    or u can always put me in the ignore lsit :rofl:

    uba karana cleaning job wala minimum yearly salary eka kiyada ban, eda uba dapu wistara tika hoyaganna nane,
    ස්ටුඩෙන්ට් වීසා ලබා සිටිසන් සිහිනෙ ජිවත් වන අපෙ කාලෙ ඔසී ගණිකාවකගෙ කෙළෙසුනු පතිවත :rofl::rofl::rofl:
    ලැට් Henry ™

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mona huththatada bn me hingana rate chatar wenne. Podi jobak kalath wahanayak aran shape eke inna puluwannam ai mehe inne.

    Mata nam epa une job hoyanna giyama. Yako 4 year igena gena degree ekak kalama hoyanawata wada pol kadan eka hoyanawa. Mona huththakda.

    Auzi walath White color job ekak karana ekata wada Cleaning karana ekata hoyanna puluwan mahansi wunoth