mamath yanna try
thama IELTS karanna giye naa
bayai fail wei kiyala![]()
ane manda ban godak aya kiyanwa katta kiyala eth ithin mehe idan karanna dekuth ne.newa gilunath ban chun kiyala yanawa

උඹෙ හැටියට උඹට ඔනෙ කට්ටට වඩා උඹ ඉන්න වටාපිටාවෙ වෙනසක් වීම. මෙහෙ හිටියොත් වෙන්නෙ නැහැ නේ? උඹ ඉන්න පරිසරෙ වෙනස් කරලා හොඳයි කියන රටකට පැන්නොත් උඹට කන කට්ට උනත් අමුතු රහක් තියෙනවා. එක නිසා පලයන්. මන් කටාර් ජොබ් යද්දිත් කට්ටිය කිව්වා ඔය ටිකම. කට්ටක් නම් තියෙනවා. එත් ලංකාවෙ තත්වෙත් එක්ක ඒ කට්ට සියදහස් ගුණයකින් සැපයි. හැබැයි උඹ එහෙ ගිහිල්ලා ලංකාවෙ උන් ගන්න ෆන් එකයි ,කපල්ස් අප්ලොඩ් කරන ෆොටොසුයි බලලා ආයෙත් මෙහෙ එන්න හදන්න එපා. මොකද ඔක්කොම කරන්නෙ බොරුව.

මොකද මටත් කටාර් ඉද්දි එක හිතුනා. අපෙ එවුන් ට්‍රිප් ගිහින් දාපු ෆොටොස් දැක්කාහම මට යන්න බැහැ නේ ඒ වගෙ කියලා. ලංකාවට ඇවිල්ලා අපෙ උන් එක්ක ට්‍රිප් එකක් යද්දි උන් උන්ගෙ දුක කියන්න ගත්තා වගෙම මගෙන් අහනවා රට විස්තර සහ පනින හැටි. මට හිතුනා මන් කොච්චර ආතල් එකෙද ඉඳලා තියෙන්නෙ කට්ට කෑවත් කියලා. 

ෆෙස්බුක් නිසා උඹට ඔසි ගැන ආසාව උද්දීපනය වෙනවා වගෙ තමා ආයෙ එහෙ ගිහින් මෙහෙ එවුන්ගෙ ඊනියා ෆන් එක දැක්කොත් ආයෙත් එන්න හිතෙවි. ඒ ගොන් කම කරන්න එපා.

ඕක තමයි අපේ හෙන්රි අයගේ ඔසී life එක![]()
හතර වටෙන්ම පුක්ෂණය වෙද්දි ඌ මාරු .

parana denim, loku padi,poll okkogenma tho nondi
kotinma redi nathi wenna expose uth una 
Mona huththatada bn me hingana rate chatar wenne. Podi jobak kalath wahanayak aran shape eke inna puluwannam ai mehe inne.ane manda ban godak aya kiyanwa katta kiyala eth ithin mehe idan karanna dekuth ne.newa gilunath ban chun kiyala yanawa
Mona huththatada bn me hingana rate chatar wenne. Podi jobak kalath wahanayak aran shape eke inna puluwannam ai mehe inne.
Mata nam epa une job hoyanna giyama. Yako 4 year igena gena degree ekak kalama hoyanawata wada pol kadan eka hoyanawa. Mona huththakda.
tho ne pukshanaya uneparana denim, loku padi,poll okkogenma tho nondi
kotinma redi nathi wenna expose uth una
![]()

. Art එකත් යන්තම් පාස් .Artඉතිං ලෙසියිනෙ . පස්සෙ ඌ කමියුනිකෙෂන් එකකුත් කර කර ඉඳලා. මෙන්න පොර එක පාරටම ලංකා බැංකුවෙ(BOC Head Office) Staff Assisant .ගිහින් තියෙන්නෙ දෙශපාලනෙන්. නාමල් බෙබිගෙ කාලෙ. ඌව අත ඇරපු කෙල්ල අවුරුදු 5 ක් 6 ක් ද කොහෙද වෙන එකෙක් එක්ක තිබ්බ සම්බන්ධෙ නවත්තලා ආයෙ ඌ ගාවටම ඇවිත් දැන් ඌ එකිව මැරි කරලා .

tho ne pukshanaya uneparana denim, loku padi,poll okkogenma tho nondi
kotinma redi nathi wenna expose uth una
![]()

Same here IT with 2nd upper. Pake salary thiyenne.mata nan dan wamaneta enawa bn mehe interview yaddi.matath bsc 2nd upper ekak tiyenawa.balu ballek ganan ganne ne.meeta wada hodai a/l karala nikan hitiyanan same salary.IT un nan tikak hoda salary gannawa anith un nan anathai.pada interview panel nan tiyenawa salary discuss karama ambarenawa
Henry බබා හැංගියො.
ජංගි ඇඳන් එන්නකො .
ලැට් Henry ™

Same here IT with 2nd upper. Pake salary thiyenne.
yanna hadanakota thamai ekatath kelinna hadanne.Can't wait to get the fuck out.
man nan yanawa ban,mageth karume balapanako mae awurudatama interview call awe ne ada call ekak awa.yanna hadanakota thamai ekatath kelinna hadanne.

balapan ube wedanawe tharama?
hoya hoya enawa
![]()

oya ithin wedanawe tharma pennanawa kamak na thawa adamu![]()
car eka gena kiwwa gaman wewlanawa itin, ohoma be adapan, etakota ubata inna dennam paduwe,
or u can always put me in the ignore lsit![]()
uba karana cleaning job wala minimum yearly salary eka kiyada ban, eda uba dapu wistara tika hoyaganna nane,
ow wewlanawa. adanawa. 