aussi walata sponsor karala

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,979
    4,549
    113
    these topics show the way our people think...so silly. I am tired of telling them this. On the other hand there are enough of talented sri lankans who should be in australia but are not going becuase they cannot go through the hassle.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    these topics show the way our people think...so silly. I am tired of telling them this. On the other hand there are enough of talented sri lankans who should be in australia but are not going becuase they cannot go through the hassle.

    දැන් මොකක්ද උඹට තියෙන කරදරේ? ටැලන්ටඩ් කියන ගොඩේ තියෙන එක දෙයක් තමයි "කරදර භාධක මැඩගෙන ඉදිරියට යාම" ... වීස ඇප්ලයි කරන එකත් කරදරයක් වගේ නම් ... හරහට පොල්ලක් බැඳගෙන ලිඳේ පැනපන් ... නිකන් හිටිය කියල නම් කිසිම සක්සස් එකක් නැති වෙයි ජීවිතේ ..

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    IELTS ඕනේ නැත්තේ නෑ බන්. අවුරුදු 3ක් english වලින් ස්ටඩි කරලා තියෙනවා නම් IELTS ඕනේ නෑ. AL වලින් පස්සේ අවුරුදු ගණන් ගැප් තියෙනවා නම් ඉතින් මාමා නෙවේ එහෙ අගමැති ස්පොන්සර් කරත් යන්න බෑ. ඒ ගැප් වලදී මොකද කරේ කියලා පෙනන්න ඕනේ. ජොබ් එකක් කරා නම් ඒවා එහෙම. ඊට පස්සේ ඉතින් කොර්ස් එක බේසික් එකේ ඉදන් කරන්න යන්න පුළුවන්.එතකොට අවුරුදු 3ක විතර කොර්ස් එකට සල්ලි පෙනන්න වෙනවා. :baffled:

    eth bn 3 Years Degree meekata valid ne neda?