Aussie Cricket Captain Michael clarke is Buddhist Person

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    20874_918818588170739_8239998032257989544_n.jpg





    ඇතද බං?? FB ඒකෙ තිබේ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක එඩිට් කරලා දැම්ම පින්තුරයක් බං.
    මාලයක් දාගෙන ඉන්න විත්තිය නම් මේ පින්තුරයෙන් පෙන්න නෑ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක එඩිට් කරලා දැම්ම පින්තුරයක් බං.
    මාලයක් දාගෙන ඉන්න විත්තිය නම් මේ පින්තුරයෙන් පෙන්න නෑ.

    :lol: ඔව් නේන්නත්.
    දැන් ඉතින් බෝට්ටු වලින් ඕස්ත්‍රේලියා පැන්න එවුන්ට රිදෙයි :P
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බෞද්ධනන් ඉතින් හොදක් වෙන්නෙ ක්ලාක්‍ටමනෙ... හැබැයි photoshop හැකියාවනන් අන්තිමයි ...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,021
    113
    Moratuwa
    අපෝ බන් අපේ එවුන් කොතන ෆොටෝ එකක් එඩිට් කලත් ගූ නානවනේ...
    Adobe එක දැක්කොත් වහ කයි :sorry: