Aussie ena ayata...

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හිතුවක්කාරයා;20232441 said:
රෙප් කැපුවේ මම නම් තමයි. හැබැයි මේ ek එකේ මම කාටවත් රෙප් කපුවේ නෑ මීට කලින්. ඔයාට මම කලින් රෙප් දීලා තියෙනවා. 🙂🙂

:baffled:
ena unta enna deepan lu.. :rofl: anith un epa kiyaddi meke keedenkta man awulak na waren kiyala thiyenawada kiyala balapan :D un aawa kiyala ape appochchige salli walin inne na lu :rofl: patta kuhakai lu :rofl: ane bola uba ewapu message keeyakata reply karala athda man ubala thama minissu :D
 
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    මම දන්නවා මට රෙප් කලා. ඒකට තෑන්ක්ස් කලා රෙප් දුන්නා. මම දන්නවා ඔයාට මට දන්නේ නැති දෙවල් කියලා දුන්නා. එක පිලිගන්නවා දැන් ඔය උඩ දාපු කොම්න්ට් එකට මම එකග නෑ. එකය් රෙප් කැපුවේ. ඒ කමන්ට් එක බැලුවම මට හිතුනු මගේ අදහස කිව්වා. හිතරිදුන නම් සමාවෙන්ට.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හිතුවක්කාරයා;20232547 said:
    මම දන්නවා මට රෙප් කලා. ඒකට තෑන්ක්ස් කලා රෙප් දුන්නා. මම දන්නවා ඔයාට මට දන්නේ නැති දෙවල් කියලා දුන්නා. එක පිලිගන්නවා දැන් ඔය උඩ දාපු කොම්න්ට් එකට මම එකග නෑ. එකය් රෙප් කැපුවේ. ඒ කමන්ට් එක බැලුවම මට හිතුනු මගේ අදහස කිව්වා. හිතරිදුන නම් සමාවෙන්ට.

    :baffled:
    eka joke ekak kiyala balana ona ekekta penawa ubata thama penila naththe :eek:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    හිතුවක්කාරයා;20231999 said:
    උබ යනවනන් යමන්. මචන් ඉන්න උන් කව්රුවත් ඇත්ත කියන්නේ නෑ. මට කිව්වේ අයියා. ඌ ඉන්නේ පර්ත් වල. දැන් අව්‍රුදු 7 ක් වෙනවා අයියා කිව්වේ කසීන් කෙනෙක්. මම ඉන්නවා මෙල්බන් එයා අව්රුදු 20 ක් විතර එහේ ඉන්නේ. එයා කියන්නේ ඇවිත් සෙට්ල් වෙනකන් ගොඩක් අව්ල කට්ට කන්න වෙනවා කන්ද නැග්ගන පල්ලමක් තියෙනවා බය වෙන්න එපා කියලා. තව අයයි මාමායි කියපු දෙයක් තමයි එහේ ඉන්න උන් ඇත්ත කියන්නේ නෑ. ගොඩක් උන් එනවට කැමති නෑ තව එකෙක් හැදෙනවට ලංකාවේ,ඉංදියාඋන්ගේ හැටි එහෙම තමයි කියලා. මමත් එලකිරි එකෙන් තිබුනු ආසාවටම පෝස්ට් දාලා ඇහුවා කිසිවැඩක් නැහැ. ගොඩක් උන් කිව්වේ ඇවිත් වැඩක් නැහැ කියලා. වැඩක් නැත්තම් උන් එහේ ඉන්නේ ලංකාවට එන්ඩ ඔනිනේ හැබැයි උන් එන්නේ නැහැනේ. උබ මම කියන්වට ඔසී හොද නෑ කියලා මේකේ නිකමට පෝස්ට් එකක් දාලා බලපන්. ඔසී ඉන්න උන් ඔක්කම හොදයි හොදයි ගලා කෑ ගහන්වා. ඉට පස්සේ ඔසී එන එක ගැන අහලා පෝස්ට් එකක් දාපන්. එතකොට උන් ටිකන ඔසී එන්න එපා වැඩක් නෑ ජොබ් නෑ කියලා කෑගහනවා. ඕකයි බං යතාර්තය. ඔය ටික මම ප්‍රැක්ටිකි ek එකෙන්මයු ඉගෙනෙ ගත්තේ. 😀 දැන් ඉතින් බනින උන් බැන්නට මට අදාල නෑ. Nvhc89 උබටයි කිව්වේ උබ ඇහුවනේ ජේග් ලෝයස්ලාගේ ගාන අයියා කිව්වේ උගේ ගාන යන කාලේ 5 වගේ කියලා. අයියා මාස් හයක් odd ජොබ්ස් කලාලු. දැන් හුවවී එකේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්. මොරටුව ටෙලිකොමිනිකේශන් කලේ. අහලා වැඩක් නෑ ගිහින්ම බලපන්. උබට මම කියන්නේ බොරුයි කියලා හිතෙනවනම් olobakka කියල එකෙක් පිටරට විස්තර කියලා පෝස්ට් එකක් දාලා ඇති ඒක බලපං. මෙතන ඔසී හොද නෑ කියපු කීදේනෙක් එතන ඔසී හොදයි කියලා මරගන්නවද කියලා.

    ලංකාවෙ ඉන්දියාවෙ පක්කො බෙංගාලියො කොටිම්ම ආසියාවෙ එවුන් කැමති නෑ උන්ගෙම තව එකෙක් හැදෙනවට... ඔන්න ඕකයි යතාර්තය :yes:

    මට පේන විදියට තියෙන ලොකුම අවාසිය තමයි පවුලේ අය නෑදෑයෝ එතකොට බොක්කෙ ඉස්කෝලේ යාලුවෝ මිස් වෙන එක, ඒ ඇරෙන්න ලංකාවට වඩා හොඳයි. අනික බං අපේ රටට දෙයක් කරන්නවත් පුලුවන් සල්ලි කීයක් හරි හොයාගෙන අන්තිමේ, මෙහාට වෙලා බැංකු වලට ණය වෙලා මේ පොලවට බරක් වෙනවට වඩා,මට නම් අනිවා කරන්න ඕන පිටරටකට ගිහිං ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට රස්සා දෙන්න ලංකාවේ මිනිස්සුන්ට ඩොලර් ගෙනල්ල දෙන්න වගේ මොකක්ම හරි බිස්නස් එකක් පටන් ගන්න එක. එහෙම දෙයක් කරොත් ආන්න ඒකෙන් ලැබෙන තෘප්තිය සල්ලි වලට ගන්න බැහැ.
     
    puta point dekak thiyenawa

    1. mehe awilla one nam job ekak hoyaganna wage muladi lankawe keepadenek aashraya kalata awulak na. but tell you what, less Sri lankans in your life here, the better :yes::yes:

    2. mehe kaalayak idala garage ekak wage patan ganna nathnan kadayak danna wage podi business ekak karanna puluwan but loku business ba thamn job ekak karala goda yana widiyata thama mehe hadila thiyenne :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අහන හෑම ඒකාම කියන්නේ ඔසී අවුල් කියල. හෑබෑයි කිව්වත් වගේ එකෙක් වත් ආපහු එන්න අදහසක් නෑ
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ලංකාවෙ ඉන්දියාවෙ පක්කො බෙංගාලියො කොටිම්ම ආසියාවෙ එවුන් කැමති නෑ උන්ගෙම තව එකෙක් හැදෙනවට... ඔන්න ඕකයි යතාර්තය :yes:

    මට පේන විදියට තියෙන ලොකුම අවාසිය තමයි පවුලේ අය නෑදෑයෝ එතකොට බොක්කෙ ඉස්කෝලේ යාලුවෝ මිස් වෙන එක, ඒ ඇරෙන්න ලංකාවට වඩා හොඳයි. අනික බං අපේ රටට දෙයක් කරන්නවත් පුලුවන් සල්ලි කීයක් හරි හොයාගෙන අන්තිමේ, මෙහාට වෙලා බැංකු වලට ණය වෙලා මේ පොලවට බරක් වෙනවට වඩා,මට නම් අනිවා කරන්න ඕන පිටරටකට ගිහිං ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට රස්සා දෙන්න ලංකාවේ මිනිස්සුන්ට ඩොලර් ගෙනල්ල දෙන්න වගේ මොකක්ම හරි බිස්නස් එකක් පටන් ගන්න එක. එහෙම දෙයක් කරොත් ආන්න ඒකෙන් ලැබෙන තෘප්තිය සල්ලි වලට ගන්න බැහැ.
    අන්න එහෙම තමයි බං ඉන්න ඕන.
    අහන හෑම ඒකාම කියන්නේ ඔසී අවුල් කියල. හෑබෑයි කිව්වත් වගේ එකෙක් වත් ආපහු එන්න අදහසක් නෑ
    ඒකයි යතාර්තය.
    dennama :love: karanna aranda :D:D
    ලව් නෙවෙයි බං. ප්‍රශ්නයක් විසදන නිවැරදි විදියි ඒක. දැකලවත් නැති කෙනෙක් එක්ක හුනුහර්ප කියගෙන මරා ගන්නවට වඩා හොදයි ෆිට් එකේන් කතා කරලා විසදගන්න එක
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    අහන හෑම ඒකාම කියන්නේ ඔසී අවුල් කියල. හෑබෑයි කිව්වත් වගේ එකෙක් වත් ආපහු එන්න අදහසක් නෑ

    ගිය අය කොහොමහරි එක එක වීසා කාණ්ඩවලට මාරු වෙවි කොහොමහරි PR එක ගන්න ට්‍රයි කරනවා ඇති, සමහර අය සුද්දියොන්ව බදිනවා සමහර අය හොරෙන් ඉන්නවා, etc
    ඔය අතර සමහර අය වැඩ පෙන්නලා PR දාගන්නවා.
    කොහොමත් අපේ අය රට ඉන්න අයව මනින්නේ FB වලින්නේ. කොහොමත් ඕන රටකට student වීසා යනවා කියන්නේ කට්ටක් තමා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ගිය අය කොහොමහරි එක එක වීසා කාණ්ඩවලට මාරු වෙවි කොහොමහරි PR එක ගන්න ට්‍රයි කරනවා ඇති, සමහර අය සුද්දියොන්ව බදිනවා සමහර අය හොරෙන් ඉන්නවා, etc
    ඔය අතර සමහර අය වැඩ පෙන්නලා PR දාගන්නවා.
    කොහොමත් අපේ අය රට ඉන්න අයව මනින්නේ FB වලින්නේ. කොහොමත් ඕන රටකට student වීසා යනවා කියන්නේ කට්ටක් තමා.
    සිරාවට... ගියපු උන් කියනවා, ස්ටුඩන්ට් ගියාම හෙනම හිසරදේ කියල
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    සිරාවට... ගියපු උන් කියනවා, ස්ටුඩන්ට් ගියාම හෙනම හිසරදේ කියල

    උබවත් ගියාම ඇත්ත විස්තරේ කියපන් අපිටත්. නිතරම ෆොටෝස් දාලා ek එක අප්ඩේට් කරහන්. 😀😀