Aussie ena ayata...

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    තැන්ක්ස් මචන්. මම මෙහෙ IT degree එකක් පටන් ගත්ත (2 years කරල ඉවරයි) final 2 years complete කරන්න තමයි Australia යන්න හිතන් ඉන්නෙ. සමහර අය කියනව මචන් IT වලට PR එක දාගන්න අමාරුයි කියල. ඒකයි පොඩ්ඩක් දන්න උදවියගෙන් අහල බැලුවෙ. ඔක්කොගෙම ලොකු සීන් නොවැ :no::no::no:

    you have to have 2 years experience. botu wadak ena eka bro.. oka ohema comple karala skill migrate eken PR dalama waren...ube hodatayi kiyanne...natta patta katta
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Machan,

    Is it possible to get PR in AUS by just studying in there (Any stream) or is it must to have our studying field related jobs on their job demand list?
    These days most of the SL people are migrating to AUS (It is like a trend now) for their higher studies and they never return back, I don't know how they stay there after they finish their studies and post study working period.

    Any idea???

    Is it possible to get PR in AUS by just studying in there (Any stream)? no
    it must to have our studying field related jobs on their job demand list?yes

    These days most of the SL people are migrating to AUS (It is like a trend now) for their higher studies and they never return back ? the trend is over now. it's too bloody hard to get here and apply PR..

    I don't know how they stay there after they finish their studies and post study working period? at least 40% people return back due to many reason
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ජොබ් තියෙනෝ කොල්ලෝ නාන්න..
    ඇවිල්ලා පි.එම් එකක් ගහපන්..මෙල්බන් හොදේ..
    මම ඉන්නේ රෝවිල්.නරිවරන් පැත්තේ..

    monawada ochchara tiyenne...Cleaning tama ithin
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ හුත්තලා එක්ක කතා කරලා වැඩක් නැහැබන් කාලය අපරාදේ..

    oka nikan ara amu mango kanawa wage tama..
    bala inna ekage katata kela unananawa
    kana eka tama danne raha
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Still a student here. I gotta pay 12.5k for a sem. I got no backup from sri lanka. Cant even think about having a five hour sleep. Still struggling to survive. :sorry:
    No other options left, I've to go though this. But living here is much better than Sri lanaka !!

    ugly truth.. kaagena hitapan
     
    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    මචන්ලා... මම ඉන්නේ පර්ත් වල.. කාට හරි මොනවා හරි දැනගන්න හො කරගන්න අවශ්ය නම් කියපන්.. පුලුවන් විදිහට කරලා දෙන්නම්...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මචන්ලා... මම ඉන්නේ පර්ත් වල.. කාට හරි මොනවා හරි දැනගන්න හො කරගන්න අවශ්ය නම් කියපන්.. පුලුවන් විදිහට කරලා දෙන්නම්...

    :cool::cool:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    monawada ochchara tiyenne...Cleaning tama ithin
    1.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    අයි.ටී, මැනේජ්මන්ට් සයිඩ් එකෙන් එන අයට ඕස්ට්‍රේලියාවෙ ජොබ් හොයාගන්න ගොඩක් අමාරුයි මාත් කාලෙකට කලින් එහේ තමා ඉගෙනගෙන ඩිග්‍රී එක ගත්තේ මගේ වෙලාවට වෙන රටක ජොබ එකකට ඇප්ලයි කරල ඒක සෙට් උනා. හැබැයි කරන ඩිග්‍රී එක පොඩ්ඩක් වැලිවු එකක් තියෙනවා ලංකාවට වඩා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ජොබ් තියෙනෝ කොල්ලෝ නාන්න..
    ඇවිල්ලා පි.එම් එකක් ගහපන්..මෙල්බන් හොදේ..
    මම ඉන්නේ රෝවිල්.නරිවරන් පැත්තේ..

    නාන්නම තියෙනවද? :lol: ඔව් ක්ලීනින් ජොබ්ස් නං තිබ්බා නාන්න.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අයි.ටී, මැනේජ්මන්ට් සයිඩ් එකෙන් එන අයට ඕස්ට්‍රේලියාවෙ ජොබ් හොයාගන්න ගොඩක් අමාරුයි මාත් කාලෙකට කලින් එහේ තමා ඉගෙනගෙන ඩිග්‍රී එක ගත්තේ මගේ වෙලාවට වෙන රටක ජොබ එකකට ඇප්ලයි කරල ඒක සෙට් උනා. හැබැයි කරන ඩිග්‍රී එක පොඩ්ඩක් වැලිවු එකක් තියෙනවා ලංකාවට වඩා.

    poddak? :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113

    ඔව් කරන ඉන්ස්ටිටුට් එක අනුව වෙනස් වෙනවා. උඹ මෙල්බර්න්,සිඩ්නි,මොනෑශ් වගේ යුනි එකකින් ඩිග්‍රි එක ගත්තොත් ගොඩක් හොඳ චාන්සස් තියෙනවා ඒත් හොම්ස්ග්ලෙන්,වික්ටෝරියා,චාල්ස් ස්ටට් යුනි වගේ ගිහින් ඒ වගේ ඔපචුනිටීස් ගන්න බෑ අයි.ටී.,මැනේජ්මන්ට් සයිඩ් එකෙන්.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් කරන ඉන්ස්ටිටුට් එක අනුව වෙනස් වෙනවා. උඹ මෙල්බර්න්,සිඩ්නි,මොනෑශ් වගේ යුනි එකකින් ඩිග්‍රි එක ගත්තොත් ගොඩක් හොඳ චාන්සස් තියෙනවා ඒත් හොම්ස්ග්ලෙන්,වික්ටෝරියා,චාල්ස් ස්ටට් යුනි වගේ ගිහින් ඒ වගේ ඔපචුනිටීස් ගන්න බෑ අයි.ටී.,මැනේජ්මන්ට් සයිඩ් එකෙන්.

    aa eka hari :yes: eka ithin kohetath podune :) oya 3 witharak ma neme generally group of 8 uni ekakata giya kiyanne comparable nowunath US wala Ivy league uni ekakata giya wage thama me rate scope eka baluwoth :yes: IT management neme hama field ekakatama oka thama common story eka :yes: man kalin dapu post eke oka kiyanna beri una. godak un uba kiuwa oya podi uni/TAFE ewata enawa ekko kohomahari ratata panaganna ona nisa ekko salli nathi kamata. but ithin uba kiuwa wage unta future ekak na :yes:
     
    මං ආපු කාලෙ ටේෆ් වලට ගොඩක් හොඳ තැනක් තිබ්බ ඒත් දැන් ඒ ප්ලේස් නැති වෙලා තියෙන්නෙ.ඉස්සර ටේෆ් වලිනුත් පීආර් දාන්න පුලුවන් කම තිබ්බා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මං ආපු කාලෙ ටේෆ් වලට ගොඩක් හොඳ තැනක් තිබ්බ ඒත් දැන් ඒ ප්ලේස් නැති වෙලා තියෙන්නෙ.ඉස්සර ටේෆ් වලිනුත් පීආර් දාන්න පුලුවන් කම තිබ්බා.

    dan nam TAFE naming thiyena ekakatawath enna ba man htihanne student visa walin. oya Holmesglen wage ewata nan enna puluwan. sahena adui enna puluwan ewa pawa.. Vic uni ehema nan danna kiyana hama ekama nondi karanawa :P Charles sturt gana samahara un danneth na
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    මං ආපු කාලෙ ටේෆ් වලට ගොඩක් හොඳ තැනක් තිබ්බ ඒත් දැන් ඒ ප්ලේස් නැති වෙලා තියෙන්නෙ.ඉස්සර ටේෆ් වලිනුත් පීආර් දාන්න පුලුවන් කම තිබ්බා.

    TAFE fuck kale government eka
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔව් කරන ඉන්ස්ටිටුට් එක අනුව වෙනස් වෙනවා. උඹ මෙල්බර්න්,සිඩ්නි,මොනෑශ් වගේ යුනි එකකින් ඩිග්‍රි එක ගත්තොත් ගොඩක් හොඳ චාන්සස් තියෙනවා ඒත් හොම්ස්ග්ලෙන්,වික්ටෝරියා,චාල්ස් ස්ටට් යුනි වගේ ගිහින් ඒ වගේ ඔපචුනිටීස් ගන්න බෑ අයි.ටී.,මැනේජ්මන්ට් සයිඩ් එකෙන්.

    mekata mama 100% agree na..but 50% balapanawa Uni eka..eath machan...clena gaha gaha hitiyoth hoyanna wennema na...
    mage yaluwek innawa Msc in swinbourne Uni and 2 years Exp in reputed company in SL after the Msc but still no job. ena ekage attitude eka tama.. club gane gihin pethi gagaha, badu gagaha athal dammoth sorry.com
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mekata mama 100% agree na..but 50% balapanawa Uni eka..eath machan...clena gaha gaha hitiyoth hoyanna wennema na...
    mage yaluwek innawa Msc in swinbourne Uni and 2 years Exp in reputed company in SL after the Msc but still no job. ena ekage attitude eka tama.. club gane gihin pethi gagaha, badu gagaha athal dammoth sorry.com

    Swinburne neme machan hodama melb,syd,unsw,anu,monash,uq wage hodama unis gana me katha karane.. ea karala lankawe wada karannath neme wena rataka wada karana ekak gana :yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Swinburne neme machan hodama melb,syd,unsw,anu,monash,uq wage hodama unis gana me katha karane.. ea karala lankawe wada karannath neme wena rataka wada karana ekak gana :yes:

    but machan if someone did the course those uni's i don't thinks any point of moving to some other country...this is my personal view.