Aussie, NZ පාස්පෝර්ට් උදව්වක්
මචන්ලා මම එක පාරක් Aussie වලට visa (Student) apply කරලා reject වුනා. ඉතින් මට දැනගන්න ඕනේ මම දැන් NZ apply කරනවා ඉතින් ඒ reject වෙච්ච පාස්පෝර්ට් එක අයින් කරලා (lost) අලුත් එකක් ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද ?