jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,134
    113
    මචං මං network engineering degree එකක් කරන්නේ, oz ගිහිල්ලා settle වෙන්න ආසයි. අහලා තියෙන විදිහට නම් IT වලින් skill migration කරන්න අමාරුයි oz වලට. කොහොමටද කටිටිය masters කරන්න යන්නේ? කියක් වගේ යයිද?
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,152
    4,275
    113
    New York
    mehe quality of life adui bn. anika 150k arn monwa krnnda
    joke ekak kare ban man inneth rata ubath palayan oya rata hadenne naha. matath epama wela awe.
    Aussi nam danne nha UK masters karanna nam idea ekak denna puluwan. man hithnne same wenna athi aussi walatath. facebook group walin hoda idea ekak ganna puluwan wei
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,134
    113
    joke ekak kare ban man inneth rata ubath palayan oya rata hadenne naha. matath epama wela awe.
    Aussi nam danne nha UK masters karanna nam idea ekak denna puluwan. man hithnne same wenna athi aussi walatath. facebook group walin hoda idea ekak ganna puluwan wei
    uk ynna kiyk wagay wiydm krnn weida mitto
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,152
    4,275
    113
    New York
    uk ynna kiyk wagay wiydm krnn weida mitto
    wife ekka awe lankawen meheta enna 6 million wage giya dan therenawa meka thawa poddak adu karagana thibba. university fee eka mehe awilla hoyala karanna nam plan eka dependent kenek ekkan enna wenawa job karanna full time thaniyama karanna nam amarui. kohamth university feee eke 50% wath gewanna wenawa CAS ganna. university fees eka samanyen 14k-25k gbp wage wenawa scholaships ehmath hambenawa kalin degree eke gradings ekka.
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,094
    113
    lkr 30M nm aulk na, method ek kiynn puluwn da

    එච්චර ඕන නෑ බන් ලක්ෂ 30ක්‌ තිබ්බා නම් ඇති. විසා කරන එකා aud 100 ගන්නවා sop එකේ ඉදන් ඔක්කොම කරලා දෙනවට. උබ ඌට සල්ලි දෙන්න ඕන නෑ උබම තමා යුනි එකට සල්ලි ගෙවන්න ඕන දේවල් ඔක්කොම කරන්න තියෙන්නේ.

    Ielts පුළුවන් නම් කරලා තියා ගන්න එක වටිනවා. අවුරුදු දෙකෙන් වැඩේ ගොඩ. මම උබට pm එකක් දාන්නම් කරන විදිහ.

    හැබැයි මාමා අතේ තමා ඔක්කොම තියෙන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,416
    1
    34,781
    113
    Erozan's Mom's room
    යන්න එපා බන් නාමල් එනවා.


    qjw61l.jpg