Aussy/NZ Skilled Migration Help

TISSA1

Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    දාන්නා අය පොඩ්ඩක් Aussy/NZ Skilled Migration සම්බන්ධව විස්තර කරගෙන යමු නේද මේ ත්‍රෙඩ් එකේ. මේ සම්බන්ධව යාලුවෝ දන්නා ඕනෑම දෙයක් මේ ත්‍රෙඩ් එකේ දාගෙන යමු.
    මටත් මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා.
    පුළුවන් කෙනෙක් මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ලොකු උදවුවක්.

    1. Skilled Migration වලින් Aussy or NZ ගියොත් ඒ රටේදී අපි පෙන්වපු skill එකට අදාළ රස්සාවක්ම කල යුතුද ?

    2. Aussy/NZ Skilled Migration වලට හොද ලංකාවේ ඒජන්සි මොනවද ?
     
    • Like
    Reactions: Jagoris

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    1. එහෙම එකක් නැ බන්. තමන්ට ගැලපෙන job එකක් හම්බ වෙනකන් වෙන job එකක් උනත් කරන්න පුළුවන්.
    2. එක නම හරියට දන්නේ නැ. තනියම දන්නා බලපන් හොදට හොයල බලල.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    දාන්නා අය පොඩ්ඩක් Aussy/NZ Skilled Migration සම්බන්ධව විස්තර කරගෙන යමු නේද මේ ත්‍රෙඩ් එකේ. මේ සම්බන්ධව යාලුවෝ දන්නා ඕනෑම දෙයක් මේ ත්‍රෙඩ් එකේ දාගෙන යමු.
    මටත් මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා.
    පුළුවන් කෙනෙක් මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ලොකු උදවුවක්.

    1. Skilled Migration වලින් Aussy or NZ ගියොත් ඒ රටේදී අපි පෙන්වපු skill එකට අදාළ රස්සාවක්ම කල යුතුද ?

    2. Aussy/NZ Skilled Migration වලට හොද ලංකාවේ ඒජන්සි මොනවද ?

    1. එහෙම නෑ, වෙල්ඩින් වැඩ කරන එකෙක් විදිහට ගිහිල්ල ඩොක්ටර්
    කෙනෙක් විදිහට උනත් ජොබ් කරන්න පුළුවන්, ඩොක්ටර් කෙනෙක් විදිහට ගිහිල්ල සයන්ටිස්ට් කෙනෙක් කෙනෙක් විදිහට උනත් ජොබ් කරන්න පුළුවන් උඹට ඒකට අදාළ සුදුසුකම් තියෙනව නම්.

    2. එහෙම හොඳ ඒජන්සි ලංකාවෙ නෑ .. ඔක්කොම බොරුව කරන්නෙ .. මුලින් ලක්ෂ 4ක් විතර ගන්නව උඹේ වැඩේ කෙරුනෙ නැතත් ඒක ආපහු දෙන්නේ නෑ .. non-refundable සහ වෙන ඒජන්ට් කෙනෙක් ලඟට යන්නෙ නෑ කියල agreement sign කරගන්නවා උඹට කියල, ඊට පස්සේ ගිරේට අහු උනා වගේ තමයි ....

    තමන්ටම ඕක සබ්මිට් කරන්න පුළුවන් .. ඒජන්ට්ල ඕනෙ නෑ ..
     
    Last edited:

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    Mama Single. eka nisa ara points system ekedi points adu wenawa neda? (Wife ge qualifications walata labena points enne nathi nisa)
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    1. එහෙම නෑ, වෙල්ඩින් වැඩ කරන එකෙක් විදිහට ගිහිල්ල ඩොක්ටර්
    කෙනෙක් විදිහට උනත් ජොබ් කරන්න පුළුවන්, ඩොක්ටර් කෙනෙක් විදිහට ගිහිල්ල සයන්ටිස්ට් කෙනෙක් කෙනෙක් විදිහට උනත් ජොබ් කරන්න පුළුවන් උඹට ඒකට අදාළ සුදුසුකම් තියෙනව නම්.

    2. එහෙම හොඳ ඒජන්සි ලංකාවෙ නෑ .. ඔක්කොම බොරුව කරන්නෙ .. මුලින් ලක්ෂ 4ක් විතර ගන්නව උඹේ වැඩේ කෙරුනෙ නැතත් ඒක ආපහු දෙන්නේ නෑ .. non-refundable සහ වෙන ඒජන්ට් කෙනෙක් ලඟට යන්නෙ නෑ කියල agreement sign කරගන්නවා උඹට කියල, ඊට පස්සේ ගිරේට අහු උනා වගේ තමයි ....

    තමන්ටම ඕක සබ්මිට් කරන්න පුළුවන් .. ඒජන්ට්ල ඕනෙ නෑ ..

    ඔව් උබ හරි, එකෙක්වත් ප්‍රොසෙස් එක ඔක්කොම දන්නේ නෑ, සියොල්ලම කයිවාරු කාරයො , uඋන් ෆිල්ඩ් එක ඉගෙන ගන්නෙ අපේ කේස් වලින් වගෙ. මුන්ගෙ ගැලවිල්ල තමයි අද එහෙ රූල්ස් වෙන උනා, ඊයෙ වෙනස් උනා කියන එක,ඒ වා කියන්නේ ස්කිල් ඇසෙස්මන්ට් එකට ගාන ගත්තට පස්සෙ, එතකොට ලක්ශ 3 විතර6 අරගෙන, ආයෙ උන්ඔසි අදාල ඉන්ස්ටිටුයුශන් එකත් එක්ක කතා කරන්න බයයි, මුන් එකෙක්වත් හරියට අපේ ඩොකුයුමන්ට එහෙට දෙන්නේ නෑ, එක පාරක් බගෙට දාල ආයෙ ගාන කඩනවා රිවිව් කියලා, ගවර්මන්ට් සෙක්ටර් එකේ මෙහෙ වැඩ කරන අයගෙන් ඔසි උන් මෙහෙන් දෙන්නෙ නැති ඩොකුයුමන්ට් එකක් ඉල්ලනව සර්විස් එවිඩන්ස් විධිහට, ඒක එක කොම්පැනි කාරයෙක්වත් කලින් කියන්නේ නෑ
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand

    1. Skilled Migration වලින් Aussy or NZ ගියොත් ඒ රටේදී අපි පෙන්වපු skill එකට අදාළ රස්සාවක්ම කල යුතුද ?

    Ehema ekak ne. Habai NZ wala kelinma residence denne natiwa 9 months work visa ekak deela kiyanawa oyage skill ekata hariyana jobak hoyaganna kiyala.

    2. Aussy/NZ Skilled Migration වලට හොද ලංකාවේ ඒජන්සි මොනවද ?
    Thaniyama apply karanna. Lankawe danna taramin hariyata karana agency ekak wath natha.

    https://www.immigration.govt.nz/new-zealand-visas - me site eke witara okkama tiyenawa. welawa aragena kiyawala balanna