Australia ගිය අයගේ ඇත්ත කතන්දරය.

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
PITA RATA YANA GODAK DENEKUTA WENA TRUE SEEN EKAK THAMAI VIDEO EKE THIYENNE. EHE RATA WALA INNA MINISSUNTA TH JOB NATHIKOTA , ASIAN COUNTRY WALIN MINISSU GENNA GANNE AYI ?????. EHE RATA WAL WALA MINISSUNTA KARANNA AMARU DEVAL , ASIANS LATA KIYALA THAMA KARA GANNE. ---- GU KANU SUDDHA KARANA EKA. --------PIRICCHA GU WALAWAL AYIN KARANA EKA------NAGARA SABAWE KUNU LORIYE GIHILLA KUNU EKATHU KARANA EKA WAGE DEVAL-------------- ***** Eta wada hodai , Lankawe stock market hari forex trading hari karana eka. www.cse.lk
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර ටවුමේ හංදි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
    හිතල බලලා එන්න ඇත්ත කියුවා හනිකට

    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
    විඳුමට හැර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඇයෝ කියන බයිල වට
    :lol::lol:
    මම වෙන්න ඇති පිටරට ඉන්නෙ.. :lol:
    බොට තමා ඔය සිංදුව හරියන්නෙ.. :frown:

     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම වෙන්න ඇති පිටරට ඉන්නෙ.. :lol:
    බොට තමා ඔය සිංදුව හරියන්නෙ.. :frown:

    තරහා වෙනු එපා..
    අයදිමි මා කමා..
    ඔබ හා මා කලේ කතා..
    මගෙ යෙහෙළියක යැයි සිතා..
    ඔබ ඈ වාගෙමයි:yes:
    :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තරහා වෙනු එපා..
    අයදිමි මා කමා..
    ඔබ හා මා කලේ කතා..
    මගෙ යෙහෙළියක යැයි සිතා..
    ඔබ ඈ වාගෙමයි:yes:
    :lol::lol:
    පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලීයේ
    මල්වර සුවඳ ඇදී වරලස ඉනුව ලීයේ
    පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
    කරපු පවට නාඩන් දෙවතාවියේ
    :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලීයේ
    මල්වර සුවඳ ඇදී වරලස ඉනුව ලීයේ
    පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
    කරපු පවට නාඩන් දෙවතාවියේ
    :(
    අපොයි අරුගේ රෙද්ද රෙවෙන්නම දීලා කියහන් කෝ