Questions Australia යාවට සල්ලි

elarosh

Active member
  • Jul 19, 2009
    118
    40
    28
    මචන්ලා ඔස්ට්‍ර්ලියාවට පොඩි කාලෙකට යනකොට සී ලංකාවෙන් කොච්චර සල්ලි අරන් යන්න පුලුවන්ද.
    දන්න මිට්ටෙක් ප්ලීස් හෙල්ප්
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඕන තරම් අරන් යන්න පුලුවන්. ලන්කාවෙන් පිටට යනකොට USD 10000 ට වඩා වෑඩි නම් declare කරන්න ඕනේ.. ඔසී වලදී AUD 10000ට වඩා වෑඩි නම් ඒත් declare කරන්න ඕන
     
    • Like
    Reactions: elarosh and kinkon